EK Married Club-12

Status
Not open for further replies.

chamali2009

Member
Nov 5, 2009
13,496
373
0
37
අගහරු වල
මට නෙවෙයි තරියෝ මේ පූසා හොයන නිසා කිව්වේ.......

මෙව්වා අපිට හීන වුනාට පාරට බැස්සම පාරේ යන නානා විවිධාකාර වාහන දැක්කම ඇඬෙනවා මටනං...... රටේ මිනිස්සුන්ට සල්ලි නෑලු ජිවත් වෙන්න...... මිනිස්සු කන්නේ නැතුව වාහන ගන්නවද කියලා හිතෙනවා පාරේ තියෙන අලුත් අලුත් බඩු දැක්කම........

මටත් ඕකම හිතුනා කියන්නකෝ අයියේ...කැරට් පල්ලා මන් මේ කියන්නේ..:dull::dull:
මෙහෙ ඩොටේ වෙලත් BMW සහ වෙසල් යනවා කියන්නකෝ.....:rofl::rofl: මන් කටත් ඇරන් බලන් හිටියා BMW ඒක දිහා....ඇයි ඉතින් වෙන්නම බැහැ නෙහ්.....:rofl::rofl:
 
chamali2009

Member
Nov 5, 2009
13,496
373
0
37
අගහරු වල
මගේ ගීතය.......................:dull::yes:
2.gif
:dull::dull:
 
harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මටත් ඕකම හිතුනා කියන්නකෝ අයියේ...කැරට් පල්ලා මන් මේ කියන්නේ..:dull::dull:
    මෙහෙ ඩොටේ වෙලත් BMW සහ වෙසල් යනවා කියන්නකෝ.....:rofl::rofl: මන් කටත් ඇරන් බලන් හිටියා BMW ඒක දිහා....ඇයි ඉතින් වෙන්නම බැහැ නෙහ්.....:rofl::rofl:

    කවදා දැකපු කාර්ද?
    nuWZHsq.png
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මටත් ඕකම හිතුනා කියන්නකෝ අයියේ...කැරට් පල්ලා මන් මේ කියන්නේ..:dull::dull:
    මෙහෙ ඩොටේ වෙලත් BMW සහ වෙසල් යනවා කියන්නකෝ.....:rofl::rofl: මන් කටත් ඇරන් බලන් හිටියා BMW ඒක දිහා....ඇයි ඉතින් වෙන්නම බැහැ නෙහ්.....:rofl::rofl:

    වැඩක් නෑ කතා කරලා....... BMW වල 5 සිරිස් ඩිසල් එව්වා කොච්චරක් කියලා දකිනවද මෙහෙ පාරවල් වල....... අඩුම ගානේ කාර් එක ලක්ෂ 80ක් වෙනවා පට්ට ගැහුවත්.......... එහෙව් කාර් කි දාහක් මේ පාරේ දකිනවද.......
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    කවදා දැකපු කාර්ද?
    nuWZHsq.png

    එකනේ මල්ලි මන් කවදාවත් කොලබ ඇවිත් නැහැනේ...කාර් දැකලා නැහැ මෙයා....:rolleyes::rolleyes:

    මේ ඉන්ටර්නෙට් එකේ ඕන තරම් තියෙන්නේ කාර් නම්...ප්‍රශ්නේ ඒක නෙමේනේ.....කන්න නැහැ බොන්න නැහැ කියලා ආධාර එවනවනවා මෙහෙ අයට රජයෙන් හැමදාම...එහෙම අයට වෙසල් ගන්න සල්ලි කොහෙන්ද.....:dull::dull: :dull: ඇඩෙනවා තනි ඇහැට....
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    වැඩක් නෑ කතා කරලා....... BMW වල 5 සිරිස් ඩිසල් එව්වා කොච්චරක් කියලා දකිනවද මෙහෙ පාරවල් වල....... අඩුම ගානේ කාර් එක ලක්ෂ 80ක් වෙනවා පට්ට ගැහුවත්.......... එහෙව් කාර් කි දාහක් මේ පාරේ දකිනවද.......

    එකනේ අයියේ...මන් ගොඩක් වෙලාවට හිත හදාගන්නේ මුන් කුඩු විකුනනවා ඇති කියලා හිතලා....ලොල්:P:P
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    එකනේ මල්ලි මන් කවදාවත් කොලබ ඇවිත් නැහැනේ...කාර් දැකලා නැහැ මෙයා....:rolleyes::rolleyes:

    මේ ඉන්ටර්නෙට් එකේ ඕන තරම් තියෙන්නේ කාර් නම්...ප්‍රශ්නේ ඒක නෙමේනේ.....කන්න නැහැ බොන්න නැහැ කියලා ආධාර එවනවනවා මෙහෙ අයට රජයෙන් හැමදාම...එහෙම අයට වෙසල් ගන්න සල්ලි කොහෙන්ද.....:dull::dull: :dull: ඇඩෙනවා තනි ඇහැට....

    මේකනේ.....තියන එකාට වාහන 10-15 තියනවා නැති එකාට කැඳත් නෑ :dull:
     
    Status
    Not open for further replies.