
oka maruti neda? ad eke kohewath gahala neh. japan ekak dei 14.98k
but car eka hodai. loku dewal hope karanna epa. comfortable madi, airbags anan manan nedda koheda, fuel economy eka nam hodai lu. car ekak ganna one kiyana ayata hodai.
kauru hari kiyahallako panda eke dan thathwe? dan hugak aya kiyanawa leda adui lu, safty hodailu, blah blah lu
Machan menna me car eka gana poddak hoyala balapan man dakka youtube eke podi video ekak low budget car ekak wage
Toyota AYGO 2015
![]()
wahane awulak ne hodata thel karanawa. podi podi gaman walata ela. dura gaman nan amarui ne yanna look ekath awulak ne. spare parts nan one tharam tiyenawane
ow aluth models neh ban, tamam lankaweth nethuwa ati, thibbath 35laks walin meha neh. comment karana un ube budget ekata hariyana wahana gana damma nam tama hoda.machan oya toyota aygo kiyana eka gana dannawada?

ow aluth models neh ban, tamam lankaweth nethuwa ati, thibbath 35laks walin meha neh. comment karana un ube budget ekata hariyana wahana gana damma nam tama hoda.![]()
machan oya toyota aygo kiyana eka gana dannawada?
ඔය කාර් එක ගැන මං දන්නෙ නැහැ.. මේකෙ දන්න අය ඉන්නවා.. ඒ උනාට අපි දන්නෙ නැහැ එයාලා හරියටම දන්නවද කියලා.. සමහර විට බොරු කියන්නත් ඉඩ තියෙනවා.. සමහර විට ඇත්ත කියන්නත් ඉඩ තියෙනවා.. ඒත් අපිට ඇත්තද බොරුද කියන්නෙ කියලා විශ්වාස කරන්න බැහැ.. අපිට එහෙම හැකියාවක් නැහැ.. උඹ මෙයාලා කිව්වොත් වාහනය ගන්නෙපා කියලා උඹ ඒ වාහනය නොගෙන ඉන්නවා.. එතකොට උඹට වාහනයක් ගන්න බැරි වෙනවා.. එහෙම උනා කියලා මේකෙ අයට ප්රශ්නයක් නැහැ.. ප්රශ්නෙ වෙන්නෙ උඹට.. අපිට ප්රශ්නයක් නැහැ උඹ වාහනයක් ගත්තත් නැතත්.. ඒත් උඹට ප්රශ්නයක්.. අන්න ඒකයි මං කියන්නෙ..




