මට නෙවෙයි තරියෝ මේ පූසා හොයන නිසා කිව්වේ.......
මෙව්වා අපිට හීන වුනාට පාරට බැස්සම පාරේ යන නානා විවිධාකාර වාහන දැක්කම ඇඬෙනවා මටනං...... රටේ මිනිස්සුන්ට සල්ලි නෑලු ජිවත් වෙන්න...... මිනිස්සු කන්නේ නැතුව වාහන ගන්නවද කියලා හිතෙනවා පාරේ තියෙන අලුත් අලුත් බඩු දැක්කම........
මටත් ඕකම හිතුනා කියන්නකෝ අයියේ...කැරට් පල්ලා මන් මේ කියන්නේ..


මෙහෙ ඩොටේ වෙලත් BMW සහ වෙසල් යනවා කියන්නකෝ.....

මන් කටත් ඇරන් බලන් හිටියා BMW ඒක දිහා....ඇයි ඉතින් වෙන්නම බැහැ නෙහ්.....

)
yako polowe paya gahala jeewath weyan...owwa apita heena 
