EK Married Club-12

Status
Not open for further replies.

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    :rofl: පොඩි එකාට දැන් කිහිප සැරයක්ම වෙන අයව quote උනා නේද.....?? වැල බලලම සිහි නෑ..... ඩේටා ඉවර වේගනලු එන්නේ..... :lol:

    අර ඩොන්ගලේ ගිහින් දීපන් මාමේ ඉක්මනින්.....නැත්තම් කකුල පැත්තකින් තියල එයි කඩේට :P
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :rofl: පොඩි එකාට දැන් කිහිප සැරයක්ම වෙන අයව quote උනා නේද.....?? වැල බලලම සිහි නෑ..... ඩේටා ඉවර වේගනලු එන්නේ..... :lol:

    ඩේටා ඉවර වේගන එනවා කියන්නේ මැෂිම ගෙදර එන කාලේ වෙන්න ඕනේ........ මේ දවස් වල හරිඳුවා අවුල් යෑම එකට අනුලෝම සමානුපාතිකව වෙනවා මම හිතන්නේ...... ඒකෙ උපරිමේට ගිහින් නේද අර හාඩ් එකක rpm වැඩි කරලා තියෙන්නේ..... හිතෙන්නේ නැතිද ඒක මූ මුගේ dpm (dips per minute) වැඩි කරගන්න හිතලා කරපු වැඩක් කියලා..... :rofl::rofl::rofl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    Iye library gihin manjula wediwardanage pothak genawa..nedakin melo deyak therenne na.. Greek wage...pothe nama "mage adaraneeya yakshani..:dull:

    :rofl: ඕක තේරුම් කරලා කියවගන්න පුලුවන් වෙයි කිඹුල් මාමාට දුන්නා නම්....... :yes: සමහර විට "මගේ ආදරණීය යක්ෂණී" කියලා තියෙන නිසා; ඔයාගේ අර අරයා (ඔව් ඔව් එයා තමා :yes: ) (හෆොයි නෑ නෑ එකා නෙවේ..... :no: ) ( :growl: ඔව් ඔව් :yes: හස්බන්ඩ්) නම් ඕක ලස්සනට කියවලා තේරුම් ගනී..... :yes: :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ලොල්....... :P:rofl: එතැනදී තමා දැක්කේ....... පට්ට ලුක් නෙහ්හ්......

    :rofl: :yes: ඔව් ඔව්...... වෙලාවක ගිහින් බලලා එන්න ඕනි..... හීන හරි බලලා ආවහම සනීපයි..... :( බෑංක් ලෝන් එක හබක් වෙලා ඉන්නේ බං..... :(
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :rofl: ඕක තේරුම් කරලා කියවගන්න පුලුවන් වෙයි කිඹුල් මාමාට දුන්නා නම්....... :yes: සමහර විට "මගේ ආදරණීය යක්ෂණී" කියලා තියෙන නිසා; ඔයාගේ අර අරයා (ඔව් ඔව් එයා තමා :yes: ) (හෆොයි නෑ නෑ එකා නෙවේ..... :no: ) ( :growl: ඔව් ඔව් :yes: හස්බන්ඩ්) නම් ඕක ලස්සනට කියවලා තේරුම් ගනී..... :yes: :P

    හික්ස්........ මට ආසයි ඔය පොත හොයාගෙන ගෙදර ගිහින් දේදුනු ඉස්සරහා කියවලා බලන්න....... :rofl::rofl::rofl::rofl:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :rofl: :yes: ඔව් ඔව්...... වෙලාවක ගිහින් බලලා එන්න ඕනි..... හීන හරි බලලා ආවහම සනීපයි..... :( බෑංක් ලෝන් එක හබක් වෙලා ඉන්නේ බං..... :(

    :dull::( මොකෝ කේස් එක......?

    අපිට ඉතින් තාම බලලා (නෑ නෑ වල් පුෂා ගැන නෙවෙයි කිව්වේ) සැනසෙන්න විතරයි බන් පුළුවන්......
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අර ඩොන්ගලේ ගිහින් දීපන් මාමේ ඉක්මනින්.....නැත්තම් කකුල පැත්තකින් තියල එයි කඩේට :P

    :rofl: උදේ ඉදන් මල වදේ බං කෝල් දෙනවා ඉවරයක් නෑ..... :rofl:

    ඩේටා ඉවර වේගන එනවා කියන්නේ මැෂිම ගෙදර එන කාලේ වෙන්න ඕනේ........ මේ දවස් වල හරිඳුවා අවුල් යෑම එකට අනුලෝම සමානුපාතිකව වෙනවා මම හිතන්නේ...... ඒකෙ උපරිමේට ගිහින් නේද අර හාඩ් එකක rpm වැඩි කරලා තියෙන්නේ..... හිතෙන්නේ නැතිද ඒක මූ මුගේ dpm (dips per minute) වැඩි කරගන්න හිතලා කරපු වැඩක් කියලා..... :rofl::rofl::rofl:

    :yes: ඔව් ඔව්..... පෝයත් ලගයි නේ....... :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    හික්ස්........ මට ආසයි ඔය පොත හොයාගෙන ගෙදර ගිහින් දේදුනු ඉස්සරහා කියවලා බලන්න....... :rofl::rofl::rofl::rofl:

    :baffled: මචන් FB එකට උඹේ ෆොටෝ එකක් දාලාම ගිහින් කියෝපන්....... :dull:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :dull::( මොකෝ කේස් එක......?

    අපිට ඉතින් තාම බලලා (නෑ නෑ වල් පුෂා ගැන නෙවෙයි කිව්වේ) සැනසෙන්න විතරයි බන් පුළුවන්......

    :baffled: දන්නවනේ ඉතින් රාජ්‍ය බැංකු එක්ක ගනුදෙනු කරන එක කොතරම් සුන්දරද කියලා...... :dull:

    ලක්ෂ 5ක් 10ක් ඉල්ලුවහම ලක්ෂ 20ක් 50ක් මාසෙකට ගනුදෙනු වෙලාද චෙක් කරනවා...... :angry: යකෝ එහෙම ගනුදෙනු වෙනවා නම් මොන උට්ටකට ණය ගන්න එනවද....?? :angry:

    පුද්ගලික බැංකු වලිනුත් සක්කිලිම බැංකුව තමා සම්පත් බැංකුව..... ඒකේ මැනාට නම් කියලම ආවේ..... ඔච්චර ගනුදෙනු වෙනවා නම් මම වාහනයක් ගන්න ණයක් ඉල්ලන් එන්නේ නෑ කියලා...... :growl: :angry:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඔව් මාත් තව ටික කාලයක් බලලා වැඩේට අත ගහනවා....:P:P

    යහපාලනේ නීති තදයි හරිය...... පේනවනේ ඇහේ අසල්වැසි අමතක මන්ත්‍රීතුමා දැන් පේන්නවත් නෑ අතුරුදහන්.......
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :baffled: දන්නවනේ ඉතින් රාජ්‍ය බැංකු එක්ක ගනුදෙනු කරන එක කොතරම් සුන්දරද කියලා...... :dull:

    ලක්ෂ 5ක් 10ක් ඉල්ලුවහම ලක්ෂ 20ක් 50ක් මාසෙකට ගනුදෙනු වෙලාද චෙක් කරනවා...... :angry: යකෝ එහෙම ගනුදෙනු වෙනවා නම් මොන උට්ටකට ණය ගන්න එනවද....?? :angry:

    පුද්ගලික බැංකු වලිනුත් සක්කිලිම බැංකුව තමා සම්පත් බැංකුව..... ඒකේ මැනාට නම් කියලම ආවේ..... ඔච්චර ගනුදෙනු වෙනවා නම් මම වාහනයක් ගන්න ණයක් ඉල්ලන් එන්නේ නෑ කියලා...... :growl: :angry:

    ලීසිං කම්පැනි එකකින්.......? :rolleyes: උඹ කරන්න හදන වැඩේ රිස්කි කියලා අපේ මාමත් කිව්වා බං....... :baffled::oo:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    යහපාලනේ නීති තදයි හරිය...... පේනවනේ ඇහේ අසල්වැසි අමතක මන්ත්‍රීතුමා දැන් පේන්නවත් නෑ අතුරුදහන්.......

    :growl: ඌ රට පැනලා බොල..... :yes:
     
    Status
    Not open for further replies.