EK Married Club-12

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මට නෙවෙයි තරියෝ මේ පූසා හොයන නිසා කිව්වේ.......

    මෙව්වා අපිට හීන වුනාට පාරට බැස්සම පාරේ යන නානා විවිධාකාර වාහන දැක්කම ඇඬෙනවා මටනං...... රටේ මිනිස්සුන්ට සල්ලි නෑලු ජිවත් වෙන්න...... මිනිස්සු කන්නේ නැතුව වාහන ගන්නවද කියලා හිතෙනවා පාරේ තියෙන අලුත් අලුත් බඩු දැක්කම........

    Owayen yana hunga denek sadaranen hambu karana aya newe ban :oo: apita ape pus baisikale watinawa mokada dahadiya mahansiyen salli hoyana nisa...ow ban oya hunga denek badata nokana un...apita owwa wenas karanna baa ban...thiyena widihakata ekak gamu ban :yes: ganu kiyana widihata api wada karanna giyoth hota bima anaganna thamaa wenne...mata nam kochchra thibbath 2 million walata wada wahanayak malaata ganne na :no:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    Iye library gihin manjula wediwardanage pothak genawa..nedakin melo deyak therenne na.. Greek wage...pothe nama "mage adaraneeya yakshani..:dull:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව

    වැඩක් නෑ තරිස් කතා කරලා....... අපි සාධාරණ ක්‍රම වලින් අම්බානක කට්ට කාලා උපයන එකම සල්ලි කොළ දෙක තුන සමහරු හොරාකාලා ගසාකාලා වන්චාකරලා මිටි මිටි එකතු කරන්නේ....... මිනිස්සු දියුණු වෙනවට ඉරිසියාව නෙවෙයි ඒත් සාධාරණව සල්ලි හොයන අපිටමයි හැම එකාම ඔළුවට අත හෝදන්න හදන්නේ.......
     
    අවුලක් නෑ ඒ ගැන වැඩිය හිතන්න එපා මොකද එහෙම තමා තමන්ගේ වර්ගයා ගැන අනිත් අය කියන කරන දේවල් තමන්ට තේරෙන්නේ නෑ ග්‍රීක් වගේ තමා...... :rofl:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    Iye library gihin manjula wediwardanage pothak genawa..nedakin melo deyak therenne na.. Greek wage...pothe nama "mage adaraneeya yakshani..:dull:

    ඒක නම් ආස්මි නැන්ද ගැන තරින්ද මාම ලියපු පොතක්ද කොහෙද :dull:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    වැඩක් නෑ තරිස් කතා කරලා....... අපි සාධාරණ ක්‍රම වලින් අම්බානක කට්ට කාලා උපයන එකම සල්ලි කොළ දෙක තුන සමහරු හොරාකාලා ගසාකාලා වන්චාකරලා මිටි මිටි එකතු කරන්නේ....... මිනිස්සු දියුණු වෙනවට ඉරිසියාව නෙවෙයි ඒත් සාධාරණව සල්ලි හොයන අපිටමයි හැම එකාම ඔළුවට අත හෝදන්න හදන්නේ.......

    Kiyala wadak na ae gana :oo:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    අවුලක් නෑ ඒ ගැන වැඩිය හිතන්න එපා මොකද එහෙම තමා තමන්ගේ වර්ගයා ගැන අනිත් අය කියන කරන දේවල් තමන්ට තේරෙන්නේ නෑ ග්‍රීක් වගේ තමා...... :rofl:

    oya mata Ehema kiwwaaa?:(
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඔබගේ ගැටලුවට පිළිතුරු ලබාදීමට මම ඒ වල් පුෂා නොවන බව කාරුණිකව සලකන්න........

    :rofl: පොඩි එකාට දැන් කිහිප සැරයක්ම වෙන අයව quote උනා නේද.....?? වැල බලලම සිහි නෑ..... ඩේටා ඉවර වේගනලු එන්නේ..... :lol:
     
    Status
    Not open for further replies.