B7mp kukul
ඔන්න ඕකයි තට්ටයෝ මම තොට හැමදාම පරිස්සමින් හිමීට කරපන් කියන්නේ
B7mp kukul
Bike නැති වෙන්නේ කොහොමද බං.. :S


. කොහොමින් හරි මාස ගානක් ගිහින් සර්විස් එකට දාලා වාහනේ උස්සලා බලද්දි තමා සීන් එක දැක්කේ. අබ ලෑලි ෆ්ලෝ බෝර්ඩ් නට් එකට බෝල්ට් දාලා මවුන්ට් කරලා ඒ උඩ ඉස්සරහා සීට් දෙක හයි කරලා. අබ ලෑලි උඩින් වෙල්වට් ගහලා 



රත්තරං;17798960 said:ඔන්න ඕකයි තට්ටයෝ මම තොට හැමදාම පරිස්සමින් හිමීට කරපන් කියන්නේ




)Goo giya mata sinhalu![]()


රත්තරං;17800403 said:තෝ තාම මල්ලිට නංගියෙක් පෙන්නලා නෑ නේද? ඕක පරිස්සම් කරගෙන වැඩ කරපන්![]()


එන්ජිම Overheat වෙන්නේ නෑ...
ටැංකිය දෙපැත්තම ඇඹිල තිබ්බෙත් නෑ වැටිලා...
තව සීට් එක ඉරිලත් නෑ...
Hump එකට කැටලෝයි තට්ටු පිටින් දාලා වැටිලා කැඩිලා තිබ්බ තැන් වහල තිබ්බෙත් නෑ... ටයර් තිබ්බේ Slicks 

.. ඉස්සරහ එක කැලිපර් එකක් හිරවෙලා තිබ්බෙත් නෑ.. තව එකී මෙකි නොකී ලෙඩ මුකුත්ම තිබ්බේ නෑ..




හැබැයි මුගේ ගාන ලක්ෂ 3.50යි... ඔන්න ඉතින් මාස 7ක උත්සහයකින් පස්සේ එකෙක් ආවා (ඔව් ඔව් හාවෙක් 

) බයික් එක අරන් යන්න.. අනේ ඉතින් හාවා ලක්ෂ 3.50ක් දීල බයික් එක අරන් ගියා.. අපේ එකට කොච්චර සතුටුද කියනවා නම් අරුට අපේ බුවා ෆුල් ටෑන්ක් පෙට්රොලුත් ගහලා දුන්නා... හාව පව්.. ඌට වාහනේ පොතයි Trans. Papers දුන්නම ඇති වෙන ලියුම් මුකුත් ඕනේ නෑ කිව්වා.. අනේ ඉතින් හාවා පිටත් කරලා ඒ සතුටට එදා අපි 6 දෙනෙක්ට අපේ බුවා ගානේ හොදට කන්නත් අරන් දුන්න... පහුවදා ක්ලාසුත් කට් කරලා අපි ගියා ඌට තව බයික් එකක් ගන්න කුරුණෑගල... එදාම අපි තව හොනට්ටුවක් අරන් ආවා... මේක ගන්න මම ගිය හන්දා අර කලින් තිබ්බ ලෙඩ ඔක්කොම මේකේ තිබ්බා... 


අපි බැලුවා මූට අතවරයක් වත් වෙලාද කියලා.. එහෙම සලකුණක්වත් තිබ්බේ නෑ... ඔන්න දවස් දෙකකට පස්සේ තමා මූ ගෙදර මිනිස්සුත් එක්ක වචනයක් කතා කරලා තියෙන්නේ..