VAT 69 බෝතල් 25ක් ගන්න ඔනේ...

thara007

Member
Aug 25, 2009
231
13
0
VAT 69 බෝතල් 25ක් ගන්න ඔනේ...

මචන්ලා මට අපෙ මල්ලිගේ වෙඩින් එකට VAT 69, 25 ක් ඔනේ. ගන්න තැනක් පොඩ්ඩක් කියන්න දන්න කෙනෙක් ඉන්නවා නම්.

කීයක් වෙනවද කියලත් කියන්න.
Vat-69.jpg

 

mAjIc hAt

Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    උබ ඔච්චරක් ම ගන්නවා නම් අඩු කරලා දෙනවා මචන් ;)
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,024
    113
    Kuwait-Galle
    ඕනේ නම් ගල්ලෙන් අරන් දේනම් 2200 ගානේ.. එත් උඹ පොස්ට් දල තියෙනෙත් එකසිය ගානක්. ෂුවරුත් නැ උඹල.