EK Married Club-12

Status
Not open for further replies.

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    බඩා සහ මිනියා තඩි කොට්ටක් පැන ඇත.:yes:

    බයික් එකක් වැදුනලු මිනි අයියගෙ කැබ් එකේ. මොකුත් අවුලක් නෑ කිව්වා කාටවත්..:dull:

    මිණියා කොළඹ එන ගමන් කිව්වා මම කතා කරා උදේ... :cool:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    Apoo owwa meeta hapan. Meya arayawa paligannawa araya eyawa paligannawa eya meyawa paligannawa.. anthimata paliganne monatada kiyala kawruth danne na.. man owwa balanne na ayye.. maharaja dutugamunu balanna asai.. kathawa hondailu :yes:

    :lol::lol::lol: ඔලුව කුරුවල් කරගෙන, මානසික ආතතිය වැඩි කරගෙන අන්තිමටම පිස්සු හදාගන්න පුළුවන් ඔව්වා බලලා....... ගෙදර පැත්ත පළාතේ දාන්නේ නෑ ඔව්වා........
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    Pinthura lokayK welane ..wenas wela hondatama:(

    නැන්දා හොඳවයින් ඇඩ්වෙයාර් හරි හොර එක්ස්ටෙන්ෂන් ටිකක් හරි දාගෙන වගේ..:rolleyes:
     
    Jul 18, 2014
    2,363
    78
    0
    somewhere
    බඩා සහ මිනියා තඩි කොට්ටක් පැන ඇත.:yes:

    බයික් එකක් වැදුනලු මිනි අයියගෙ කැබ් එකේ. මොකුත් අවුලක් නෑ කිව්වා කාටවත්..:dull:

    Hapoii... mini ayya hondin neda ?
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ow aththa :love: boru nam balanna post

    http://www.imdb.com/title/tt2180411/
    mekada?
    baluwe na balamu

    WIf75aM.png
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    නැන්දා හොඳවයින් ඇඩ්වෙයාර් හරි හොර එක්ස්ටෙන්ෂන් ටිකක් හරි දාගෙන වගේ..:rolleyes:

    Ane mata therenawada Kollo owa.. Aththatama mokadda mekata wela thiyenne?meka aluth karalada Admin?
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    බඩා සහ මිනියා තඩි කොට්ටක් පැන ඇත.:yes:

    බයික් එකක් වැදුනලු මිනි අයියගෙ කැබ් එකේ. මොකුත් අවුලක් නෑ කිව්වා කාටවත්..:dull:

    හයියෝ මිනියා බඩාටත් උගන්වනවාද කොහෙද......... :sorry::sorry:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    Ane mata therenawada Kollo owa.. Aththatama mokadda mekata wela thiyenne?meka aluth karalada Admin?

    මේකේ මොකුත් වෙනස් කරලා නෑ...

    දාන්න බලන්න ස්ක්‍රීන් ෂොට් එකක්වත්...

    ඊට කලින් ගිහින් බලන්න එක්ස්ටෙන්ෂන් වල ඕනෙ නැති මොනවහරි අලුතින් ඇවිල්ලද කියලා...:yes:
     
    Jul 18, 2014
    2,363
    78
    0
    somewhere
    :lol::lol::lol: ඔලුව කුරුවල් කරගෙන, මානසික ආතතිය වැඩි කරගෙන අන්තිමටම පිස්සු හදාගන්න පුළුවන් ඔව්වා බලලා....... ගෙදර පැත්ත පළාතේ දාන්නේ නෑ ඔව්වා........

    :yes: matanam melo rahak na oya mega nattiya :angry: into the woods honda a athin :oo:
     
    Status
    Not open for further replies.