Chrome Awl :S

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    ක්‍රෝම් ගැන දන්නෙ නැහැ මචං.. මං ෆයර් ෆොක්ස් විතරයි පාවිච්චි කරල තියෙන්නෙ මෙතුවක් කාලෙකට.. දවස් දෙක තුනක් ටෝර් බ්‍රව්සර් එක පාවිච්චි කරල තියේ.. ඒක මල උට්ටක්..
     
    • Like
    Reactions: ll-MegaMind-ll

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,204
    113
    South Korea
    ක්‍රෝම් ගැන දන්නෙ නැහැ මචං.. මං ෆයර් ෆොක්ස් විතරයි පාවිච්චි කරල තියෙන්නෙ මෙතුවක් කාලෙකට.. දවස් දෙක තුනක් ටෝර් බ්‍රව්සර් එක පාවිච්චි කරල තියේ.. ඒක මල උට්ටක්..

    mamanm chrome... firefox wala okkoma harihaman widihata save wenne nene,,,, chrome wala sync kale gaman aaye badu restore wenawa...:yes:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    mamanm chrome... firefox wala okkoma harihaman widihata save wenne nene,,,, chrome wala sync kale gaman aaye badu restore wenawa...:yes:
    මේකෙත් Sync තියෙනවනේ..
    අනික මේකෙ restore previous session දුන්නම කලින් ඒවා ලෝඩ් වෙනවා..
    ෆයර්ෆොක්ස් එකෙන් ෆෝරම් වලට රිප්ලයි දාන්න ලේසියි බං..
    මම නම් කොහොමත් Xmark දාගෙන ඉන්නෙ..
    බුක්මාක් කරගන්න ලේසියි..