Chrome Awl :S

ll-MegaMind-ll

Well-known member
  • May 13, 2011
    4,530
    699
    113
    Dharmayaiobai.org
    Ada ude nagitala mama Chrome open kara open wenne naha, task manager ake balauwa ake run wenneth na :/ mama restart parak damma, ath weda na , uninstall karala aye install karala ath open wenna :( install karaddi data download wenna, akaparatama installing kiyala wetenawa, install akath iwara wenawa but open wenna :growl: Help meeeeeeeeeeee :(
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    පල පල ඩෝ ක්‍රොම් එකට මුකුත් කියන්නේ නෑ හරියැහ්......:growl:

    එහෙම අවුලක් නෑ බන් හෙන ගහනවා වගේ මේ හොඳට වැඩ කරන්නේ :cool:
     

    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    comodo dragon දාගෙන බලහන් chrome වගේමයි මාත් මේකේ ඉන්න radioactive කොහෙද මන්ද කියල තිබ්බ නිසා දාගෙන බැලුව
     
    • Like
    Reactions: ll-MegaMind-ll