EK Married Club-12

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :shocked: SLIIT ලග ඩයලොග් එනවා පට්ටෙට...... :yes:

    මේ නම් 4G හොදේ...... ;)


    මෙලෝ රහක් නෑනේ...:lol: රිදෙයි.:P

    ඇස් එල් ටී එක 16.5ක් විතර එනවා.. අර ත්‍රෙඩ් වල DC-HDPA තියන එවුන්ට 20ක් විතර එනවා දාල තියෙන්නේ...:yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මොන රෙද්දක්ද.. දෙන්න කියපියව් හැම එකටම....:growl::growl::growl:

    :lol: පොඩ්ඩක් එහේ මෙහේ වෙන තැනක ඉදන් ට්‍රයි කරපන්..... ආයේ ඕකේ සොෆ්ට්වෙයා එකේ සෙටින්ග්ස් ඈති DC+HSPA ම විතරක් ඈදපන් කියලා...... ඒකත් බලන්න...... එතකොට කොහෙන් හරි හොයලා ඈදලා ගන්නේ නැතෑ.... :D
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    Mechchara kalekata mata eka tag ekak dila na.. Habai me sareth ehema kaloth...:frown::growl:

    :growl: :frown: දැනට ත්‍රෙඩ් 12ක් දාලා තියෙනවනේ..... 6කවත් පෝස්ට් දාලා තියෙන අයට විතරයි ටැග් දෙන්නේ...... :yes:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    :growl: :frown: දැනට ත්‍රෙඩ් 12ක් දාලා තියෙනවනේ..... 6කවත් පෝස්ට් දාලා තියෙන අයට විතරයි ටැග් දෙන්නේ...... :yes:

    Ane mage kata...kiwwa kiyala hithagan:growl:
     
    Status
    Not open for further replies.