ඔරුවක *$වෙන රෑ ඝන අඳුරේ //
පූසෙකි මා මේ ආතල් කිරියේ //

mama ahase gaththa photo wagayak dala athi link dennada
naDC-HSPA+ මගුල සමහර ටවර් වල නැද්ද බන්...![]()
*$වෙන = පාවෙනOya tharu lakunen kiyanne monada kiyala kuwwoth hina wenawa![]()

Oya tharu lakunen kiyanne monada kiyala kuwwoth hina wenawa![]()

DC-HSPA+ මගුල සමහර ටවර් වල නැද්ද බන්...![]()

හැම ටවර් එකම DC HSPA තියෙන්න මේක කොහේ කියල හිතුවද බොල![]()



*$වෙන = පාවෙන![]()
ඒකත් තමන් කැමති දෙයක් දාගෙන රසවිඳින්න පුළුවන් ගීතයක්![]()

සිංදුවකට එකම අර්ථකතනයක්ම තියෙන්න අවශ්‍ය නෑනේඑක එක්කෙනා එක එක විදිහට දකිනවා
කිඹුලාගේ අර්ථකතනයක් නම් මම අහල නෑ මේ පාර සසල හද විල්තෙරේ කතා කරන්න කියමු


mama ahase gaththa photo wagayak dala athi link dennada

poddak hitapiya yaha paalane hariyata weda allanakan.....මොන රෙද්දක්ද.. දෙන්න කියපියව් හැම එකටම....![]()


enna pennannaPhoto balanawata wada man asai telescop eken ahasa balanna![]()

මිනි රථයට හානි වෙලාද මොනවත්..... ?
පවු යකෝ හරිඳුවා.......![]()
පොඩ්ඩක් හීරිලා.... අවුලක් නෑ..... අපි අරූට බයිටක් දුන්නා.... නැත්නම් උන් හැදෙන්නේ නෑ......
හරි හරි ඉතින් හරිදුවාගේ තාත්තා ෆුල් ජොලි මූඩ්..... 
poddak hitapiya yaha paalane hariyata weda allanakan.....![]()
