ඒ බලන්න ගිය ගමන් දෙකම ගැන හිතා ගතහැකි බං......
![]()
කමක් නෑ. දැං එහෙමවත් කියපං බං...

ඒ බලන්න ගිය ගමන් දෙකම ගැන හිතා ගතහැකි බං......
![]()

පොඩ්ඩ ගැස්සුනොත් පොල් උල බඩ ඇතුලේ.......
![]()


පොඩ්ඩ ගැස්සුනොත් පොල් උල බඩ ඇතුලේ.......
![]()


විනාසයිපොල් ලෙලි ගහලා තියෙනවද?
ගැස්සුනොත් බඩ ඇතුලේ විතරද...![]()

අපේ හරිඳුවා වැල ගම්ලත් කියලා තමා TRUECALLER එකේ වැටෙන්නේ මුළු ලෝකේ පුරාම.......
ඕන් මම නම් ද.නෑ.දැ.නෑ. 
ඕන් මම නම් ද.නෑ.දැ.නෑ.
![]()

ද.නෑ.දැ.නෑ. උනාට කිව්වා විතරයි නේද අරම තියෙනවා කියලා.....![]()
මම එහෙම කිව්වෙත් නෑ...... 
විනාසයි
ඔව් ඇයි?
පෙරිය කුලියටද ලෙලි ගස්ස ගන්නේ පොල්?
