පරණ Hybrid වලට වදින්නේත් අලුත් Hybrid වල බදුමයි. අලුත් Hybrid වල බදු වෙනස් කලේ නැහැ.
අලුත් Hybrid වල මිල ගණන් වෙනස් නොවන අතර පරණ Hybrid වල මිල ගණන් වැඩිවේ.
මේ පිළිබඳව අප සමග අදහස් දක්වමින් මෝටර් රථ ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරෙංචිගේ පැවසුවේ ක්ෂ්‍යවීමේ වගුව ඉවත් කිරීම යනු අවුරුදු දෙකක් පැරණි හයිබ්‍රීඩ් මෝටර් රථ ආනයනය කිරීමේදී අයකරන බද්ද සියයට 10 කින් වැඩිකිරීම වැනි ක්‍රියා මාර්ගයක් බවයි.
දෙරන Bizz

Meke kiyana widihata awrudu ganan parana vehicles neda wadi wenne? Aluth ekata awlak wena ekak na neda?![]()
http://gossip.hirufm.lk/3153/2015/01/vehicle-prices-after-2015-interim-budget
ow ban meka thiyana eka ahapan ko
පරණ Hybrid වලට වදින්නේත් අලුත් Hybrid වල බදුමයි. අලුත් Hybrid වල බදු වෙනස් කලේ නැහැ.
අලුත් Hybrid වල මිල ගණන් වෙනස් නොවන අතර පරණ Hybrid වල මිල ගණන් වැඩිවේ.
මේ මිලියන 1.5 බද්ද හින්දා ගෙවල් වල ඉඳන් මාසෙකට එක වාහනයක් විතර ගෙන්නන උන්ට ඇඬෙනවා නේද??

මේ මිලියන 1.5 බද්ද හින්දා ගෙවල් වල ඉඳන් මාසෙකට එක වාහනයක් විතර ගෙන්නන උන්ට ඇඬෙනවා නේද??

Meken wenne ban, podi wata vehicle business eka karapu ewun business eken eth wenawa...
Loku sale karayo unta hithunu widiyata profit tiyagana vehicle vikunanna gannawa.... Ayemath vehicle market eke monopoly ekak athiwei...![]()
![]()
ඒ කියන්නේ දැන් අපේ පාවිච්චියටවත් සේල් කාරයෝ නැතුව වාහනයක් ගේන්ඩ බැරිද බන්?ඒකටත් ලක්ෂ 15 ක් දීල බලපත්‍රයක් තියෙන්ඩ ඕනෙද?
1000cc ho ඊට අඩු japan වාහන මොනවද තියෙන්නේ? sedan or hatchback
except following?
Suzuji kei
Mazda Laputa
Alto japan