නෑ මචං උඹ අර ඊයේ හාල්පාරුවෙක්ව ලිදේ දැම්මේ. මම ඒ සීන් එක බඩාට කිව්වා.
කව්ද බන් හාල් පරුවා ?

නෑ මචං උඹ අර ඊයේ හාල්පාරුවෙක්ව ලිදේ දැම්මේ. මම ඒ සීන් එක බඩාට කිව්වා.

Dan laaba nisa sankapalata kiyala koththamalli wine hadagani kattiya![]()
මොකටද විස්කි බ්රැන්ඩි බොමු අපි කොත්ත මල්ලි. ![]()
හැබැයි අශ්මියෝ උඹට කෙල වෙයි මේකට නම්
මන්දිර බද්ද ලෙස රුපියල් කෝටි 10කට වැඩි වටිනාකමක් ඇති මන්දිරයකින් වසරකට රුපියල් ලක්ෂ දහයක බද්දක් අය කෙරේ.

Apita kohenda ithin mandira..ape pala dakkoth tax kese wethath samurdiyawath dei![]()
මේ අලෝ සොරෙන්ටෝ වාහනේ හොඳෙයි ?api itin innawa ohe...obatumeelata dan apiwa penne ne neh. api dan pin gewila chutha wena langai neh!Ammo meyawa dakka kal..![]()

උඹව මතක් වෙනවා බන් ..
මම මේ බැනුම් අහගෙන මේ දෙක ගත්තේ බොන්න![]()







ඔන්න කිව්වා එකක්මේ අලෝ සොරෙන්ටෝ වාහනේ හොඳෙයි ?

දැන් ඕනෙ නෑබං.![]()
ඒකනෙවෙයි උඹ කෑවද, බිව්වද

උඹ හිතුවද මම නොකා ඉන්න ටුවින් මොල්ලි ඔටුවෙක් කියල ? 

උඹ කොහෙද ඉන්නේ මොනවද කරන්නේ ?
කියපන්කො විස්තර ටිකක් 
api itin innawa ohe...obatumeelata dan apiwa penne ne neh. api dan pin gewila chutha wena langai neh!
![]()

ඔන්න කිව්වා එකක්මේ අලෝ සොරෙන්ටෝ වාහනේ හොඳෙයි ?
koochchiyakata bella tiyapan eeta honda!ඔන්න කිව්වා එකක්මේ අලෝ සොරෙන්ටෝ වාහනේ හොඳෙයි ?


Kia Sorento නේද? කොරියන් වාහන ගන්න එපා බං.
koochchiyakata bella tiyapan eeta honda!
korean waahanada!!!![]()

penuma witharai.. Ita hapan company service eka...
ඔව් තිබ්බ එක දුන්නා ..ගත්තේ ගෙදර එකෙක්ම තමයි![]()

Kia Sorento නේද? කොරියන් වාහන ගන්න එපා බං.
koochchiyakata bella tiyapan eeta honda!
korean waahanada!!!![]()
penuma witharai.. Ita hapan company service eka...
![]()
මට කියා එකක් නම් තිබ්බා මුල් කාලේ අර RIO කියන මගුල ...එපා උනා ඒක නම්
ඒ කියන්නේ චාටර් ද ? 
ඒවා මේන්ටේන් ලේසි නෑ ..
Sorento ekakmada apahu ganna hadanne?ganna epa... Japan vehicle ekak ganna ekai honda![]()

ඩිසල්නේ හලෝ ... ඒකයි බැලුවේ![]()
ayith kiyanna deyak na
umbata oone nam mata genawa wage aduwata gennala denam. no profits. direct from japan, may be 0 milage. aqua or prius or honda...මට කියා එකක් නම් තිබ්බා මුල් කාලේ අර RIO කියන මගුල ...එපා උනා ඒක නම්
ඒ කියන්නේ චාටර් ද ?
හයිබ්රිඩ් එකකට ට්රයි එකක් දෙන්න ඕන ..ඒ මල ඉලව් ඉතින් අවරුදු තුනෙන් ඉවරයි නේඒවා මේන්ටේන් ලේසි නෑ ..
![]()