Hybird Price after the Interim Budget?

Vidane

Banned
  • Jun 26, 2013
    1,899
    121
    63
    ටහිකෙනව කියනෙ ඉතින් ඕකනේ:angry::baffled:
    avatar501150_3.gif

    යහපාලනේ බැඳ ගත්තනං ගහන්න ඕනා :rofl:
     
    wordpress

    Well-known member
  • Dec 17, 2014
    695
    352
    63
    oita wada wadi wenawalu machan.. oya depreciation gana witharai.. new eka anuwa okkoma 8 lakhs withara wadi wenawalu ...
     
    The_Stig

    Member
    Nov 24, 2014
    187
    20
    0
    ඒ කියන්නේ දැන් අපේ පාවිච්චියටවත් සේල් කාරයෝ නැතුව වාහනයක් ගේන්ඩ බැරිද බන්?ඒකටත් ලක්ෂ 15 ක් දීල බලපත්‍රයක් තියෙන්ඩ ඕනෙද?
    මීට අමතරව, මෙරටට වාහන ආනයන කරන සියළුම සමාගම් වලින් එම සමාගම් ආනයනය කරන්නේ අළුත් වාහනද පරණ වාහනද නොසලකා වාර්ෂිකව රුපියල් මිලියන 1.5 ක ගාස්තුවක් අයකරන බව නව රජයේ අතුරු අයවැයේ සඳහන්ය
     
    The_Stig

    Member
    Nov 24, 2014
    187
    20
    0
    oita wada wadi wenawalu machan.. oya depreciation gana witharai.. new eka anuwa okkoma 8 lakhs withara wadi wenawalu ...

    Source??? Depriciation eka ain karapu eka kale. Aluthin mukuth ekathu une ne. Enisa 8 lakhs nam kohomatawath wenna be. 1-2 wage wenna puluwan.
     
    wordpress

    Well-known member
  • Dec 17, 2014
    695
    352
    63
    Revision of Vehicle Taxes

    8.17 In order to encourage low income families to purchase a motor car to improve their
    living standards, I propose to reduce the taxes applicable on the motor cars with engine
    capacity less than 1,000 cc by around 15%.
    8.18 The present tax structure on motor vehicles has created an unhealthy disparity between
    hybrid and normal motor cars. In order to rectify this anomaly, I propose to revise the
    excise taxes applicable on hybrid vehicles. These changes will be implemented from mid
    night today.
    8.19 The present practice of depreciating the value of vehicles at the point of import has
    created many mal-practices, including under valuation of vehicles and changing the date
    of registration. This has led to a significant amount of revenue loss to the government.
    As a solution for this, I propose to remove the depreciation Table with effect from mid
    night today.

    source http://www.treasury.gov.lk/images/d...2015-jan29/InterimBudget2015-20150129-sin.pdf page 29
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,233
    1
    4,023
    113
    Moratuwa
    හයිබ්‍රිඩ් ගැන මෙහෙමයි....

    වසර දෙකක් පැරනි වාහනත් බ්‍රැන්ඩ් නිව් වාහනත් කියන දෙකෙන්ම එකම ටැක්ස් ගානක් ගන්නේ. හයිබ්‍රිඩ් ටැක්ස් ගාන එකයි.
    ඒත් වසර දෙකක් පරන වාහනයක් යම් රටකින් ගෙන්වන මිල අලුත් වාහනයකට වඩා අඩු නිසා අවුරුදු 2ක් පරන වාහන බ්‍රැන්ඩ්නිව් වාහන වලට වඩා අඩුවෙනවා.
    දැනට ගෙන්වා ඇති අවුරුදු දෙකකට වාඩා පරන නොවන හයිබ්‍රිඩ් වල මිල කලින් තිබුනු ගානට වඩා 10% කින් වැඩිවෙනවා.

    සරලව කිව්වොත් 2015 බ්‍රැන්ඩ් නිව් වාහනයක් ගෙන්වීමත් 2013 වාහනයක් ගෙන්වීමත් අතර මිල ලොකු වෙනසක් වෙන්නේ නෑ. උදාහරනයක් විදියට ගත්තොත් ජපන් 2015 "X" වාහනය ජපානේදි රුපියල් වලින් ලක්ශ 20 නම් ඒ වාහනේම 2013 වාහනය ලක්ශ 19 නම් ඔය ලක්ශෙක අඩුවිමත් ටැක්ස් වලින් 68000ක අඩුවිමකුත් තමයි තියෙන්නේ.

    ඉහත විස්තර දැක්වූ හයිබ්‍රිඩ් වාහනය
    2015 X වාහනය ලන්කාවේ මිල 3160000 නම්
    2013 X වාහනය ලන්කාවේ මිල 3002000 වගේ වෙනවා.
     
    • Like
    Reactions: dilshan87

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550

    so end of the day, is it going up or going down?
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,233
    1
    4,023
    113
    Moratuwa
    oita wada wadi wenawalu machan.. oya depreciation gana witharai.. new eka anuwa okkoma 8 lakhs withara wadi wenawalu ...

    වසර දෙකක් පරන හයිබ්‍රිඩ් වාහන මිල 5% ත් 10%ත් අතර මිලකින් වැඩිවෙන්නේ...
     
    wordpress

    Well-known member
  • Dec 17, 2014
    695
    352
    63
    වසර දෙකක් පරන හයිබ්‍රිඩ් වාහන මිල 5% ත් 10%ත් අතර මිලකින් වැඩිවෙන්නේ...

    ita wadi machan .. oya dip eka witharai.. excise duty wadi karanawa kiyala dala thibba
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,168
    1
    6,233
    113
    Sri Lanka
    හයිබ්‍රිඩ් ගැන මෙහෙමයි....

    වසර දෙකක් පැරනි වාහනත් බ්‍රැන්ඩ් නිව් වාහනත් කියන දෙකෙන්ම එකම ටැක්ස් ගානක් ගන්නේ. හයිබ්‍රිඩ් ටැක්ස් ගාන එකයි.
    ඒත් වසර දෙකක් පරන වාහනයක් යම් රටකින් ගෙන්වන මිල අලුත් වාහනයකට වඩා අඩු නිසා අවුරුදු 2ක් පරන වාහන බ්‍රැන්ඩ්නිව් වාහන වලට වඩා අඩුවෙනවා.
    දැනට ගෙන්වා ඇති අවුරුදු දෙකකට වාඩා පරන නොවන හයිබ්‍රිඩ් වල මිල කලින් තිබුනු ගානට වඩා 10% කින් වැඩිවෙනවා.

    සරලව කිව්වොත් 2015 බ්‍රැන්ඩ් නිව් වාහනයක් ගෙන්වීමත් 2013 වාහනයක් ගෙන්වීමත් අතර මිල ලොකු වෙනසක් වෙන්නේ නෑ. උදාහරනයක් විදියට ගත්තොත් ජපන් 2015 "X" වාහනය ජපානේදි රුපියල් වලින් ලක්ශ 20 නම් ඒ වාහනේම 2013 වාහනය ලක්ශ 19 නම් ඔය ලක්ශෙක අඩුවිමත් ටැක්ස් වලින් 68000ක අඩුවිමකුත් තමයි තියෙන්නේ.

    ඉහත විස්තර දැක්වූ හයිබ්‍රිඩ් වාහනය
    2015 X වාහනය ලන්කාවේ මිල 3160000 නම්
    2013 X වාහනය ලන්කාවේ මිල 3002000 වගේ වෙනවා.

    Elakiri machan. Thanks for the info.
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,233
    1
    4,023
    113
    Moratuwa
    http://www.treasury.gov.lk/images/d...2015-jan29/InterimBudget2015-20150129-sin.pdf oke 29 pite balapang 8.18 eke thiyanawa... 8.19 thama oya 5-10 % wadi wenawa kiyanne..

    මම ඒක දැක්කේ දැන්නේ බන්...

    හයිබ්‍රිඩ් තීරු බදු වැඩිවෙයි වගේ... කීයක ප්‍රතිශතයකින් වැඩිවෙනවද කියලා හෙට තමයි දැනගන්න වෙන්නේ.

    ක්ශය වීමේ ක්‍රියාවලිය ඉවත් කල නිසා හයිබ්‍රිඩ් නොවන වාහනවල මිල අනිවාර්යෙන් වැඩිවෙනවා. ඒ අනුව දැන් පවතින මිලට වඩා වාහනය ගෙන්වන මුදලට සමානව හා වසරට සමානව ගෙන්
    වාහන 10% 20% 30% 40% වශයෙන් වැඩිවෙනවා.
     
    Last edited: