ඒ_ආච්චිගේ_ජීවිතේ_හැටි

Status
Not open for further replies.

Mr.Gru

Well-known member
  • Nov 2, 2011
    1,419
    173
    63
    Colombo
    1938

    machan...me number ekata ganin...kantha ha lama eke site eke number eka thibune
    hotline eka
    okata oya hema wistharayakma kiyapan machan..umba kiyapan umbe namak nathuwa yanna nathnam apita prashna wei kiyala
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,904
    40,701
    113
    119 කතා කරලාද. අපි පැමිණිලි කරපු වගක් අගවන්න එපා.. ඔහොම කියලද? අපේ අම්මටත් මේකට මාර අව්ල්. අර එයාගේ දුව නිසා සද්ද නැතුව ඉන්නේ. බනිනවා ගේ ඉස්සරහට ඇවිල්ල කුණුහරපෙන්..

    http://www.childwomenmin.gov.lk/English/contact
    ඉක්මනින් හොයලා බලන්න කියපන්. නැත්නම් ඒ ආච්චිගේ ජීවිතට ගැන ෂුවර් නෑ කියපන්. ටිකක් වවලා කියපන්. පව් නෑ.
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    අන්න මචං ඒ වැඩේ තමයි කරන්න ඕනේ. උඹ වෙනුවට එතන මම හිටියත් කරන්නේ ඕක තමයි. ඇන්ට්‍රයක් දාපං. පව් ඒ මනුස්සයා.

    ගැටගහලා තියෙන වෙලාවට කියපන් විස්තරෙත් එක්ක දැන් ගැටගහල ඉන්නෙ කියල. පටස් ගල එයි.

    1938

    machan...me number ekata ganin...kantha ha lama eke site eke number eka thibune
    hotline eka
    okata oya hema wistharayakma kiyapan machan..umba kiyapan umbe namak nathuwa yanna nathnam apita prashna wei kiyala

    තැන්කු මචන්... මම ටිකකින් පොඩ්ඩක් එහෙට ඔලුව දාලා ඇවිල්ලා කෝල් කරනවා....
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    http://www.childwomenmin.gov.lk/English/contact
    ඉක්මනින් හොයලා බලන්න කියපන්. නැත්නම් ඒ ආච්චිගේ ජීවිතට ගැන ෂුවර් නෑ කියපන්. ටිකක් වවලා කියපන්. පව් නෑ.

    මේකට කියුවන්ම් හරි... මම ටිකකින් ඔලුව දාලා ඇවිල්ලා කෝල් කරනවා... වෙනදෙයක් වෙන්න කියලා.....
     
    • Like
    Reactions: ruchira55

    nVIDIA

    Member
    Nov 11, 2012
    6,682
    1,079
    0
    127.0.0.1
    :(
    Duka hithenawa bn

    uba oya kiwwa widihata geta ghala thiyena welawata record karapan video ekak eetapasse ewelma inform karapan bn..
    Saakshith ekka badu maattu ethakota
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    polici palayan ban or call 119 ethakota ekiwa dai athulata... balu ganiyek ne duwa... e ganita nam hodak wen na... pau ara asarana amma...
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    හ්ම්ම් ඔහොම අය ඉන්නවා.....:(:(
    ඔයාට කරන්න පුළුවන් දෙයක් මේ වෙනුවෙන් කරන්න ...හොද දේවල් කරද්දී කොහොමත් බාධා එනවා...පොලිසියට කියන්න...එයාගේ දුවට විරුද්ධව ගන්න ඕන ක්‍රියා මාර්ග ගනීවි එතකොට...මානව හිමිකම් කියලා දෙයක් තියෙනවා නෙහ් අනිත් බැදීම් කොහොම උනත්.....

    ගුඩ් ලක් ඇන්ඩ් ප්‍රවුඩ් ඔෆ් යු.....:):)
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    තව බලන් ඉන්නෙ ලබ්බද බං.. ගිහින් පැමිණිල්ලක් දාපන් පොලීසියෙ.. නැත්තං අර අහිංසක මනුස්සයා මැරිලා යයි.. ඔහොම ගෑනු තියන්න වටින්නෙ නැහැ.. මම උඹ නම් ඔය දේ මීට කලින් කරන්නෙ.. කාලකන්නි හැත්ත.. ඕකුන් මොන සැප වින්දත් බලපං මැරෙන මොහොතෙ.. කුණුවෙලා පනුවො ගහලා මැරෙන්නෙ.. තමන් හදපු වඩපු කෙනෙක්ට අත උස්සන්නෙ මොන හිතකින්ද බං.. අතක් උස්සන්න තියා සැරෙන් කතා කරන්නවත් හිත දෙනවද.. ඔය වගේ බැල්ලියන්ට නම් දඬුවම් දෙන්න ඕනෙ..

    මට මතකයි එක සැරයක් ගෑනියෙක් බල්ලෙක්ට භූමිතෙල් දාලා ගිනි තිබ්බා.. පේමන්ට් එකේ ලගිනවා කියලා.. අන්තිමේ ගමේ කොල්ලො එකතුවෙලා අන්තිමේ ඒ ගෑනිගෙ ගේ ගිනිතිබ්බා..
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මනුස්ස ජීවිතේ, අම්මගේ වටිනාකම දන්නේ නැති හැත්ත
    බර දාලා කියපං පැමිණිල්ල.. ටහිකිලම යන්න..
    හැබැයි ඕයි මෙහෙම කේස් එකක් තියේ.. අන්තිමේ අම්මා කියයි ද දන්නෙ නැහැ දුව එහෙම කරන්නෙ නෑ කියලා.. මොකද ඒ වගේ දෙමාපියො ඉන්නවා.. ළමයි මොන දේ කලත් එයාලට සමාව දෙන.. ඒ ගැන පොඩ්ඩක් හිතපං.. අන්තිමට උඹට ටහිකෙනවා බොරු පැමිණිලි දාලා කියලා..

    පැමිණිල්ල දානවා නම් ගමේ තව කීප දෙනෙක් එක්ක යන්න.. තනියම යන්නෙපා.. ඊට පස්සෙ මං කිව්ව වගේ සීන් එකක් උනොත් උඹට ලොකු ලෙඩක් යනවා.. ඒ ගෑනි බොරු කියයි උඹව තද කරන්න.. බලහත්කාරකම් කරන්න ආවා මං අකමැති උනා.. ඒකයි පළිගන්නෙ කියල වගේ.. අන්තිමට උඹ හිරේ.. ඔහොම දේවල් මේ ලංකාවෙ වෙනවා..
     
    s@dun193

    Member
    Jul 29, 2014
    696
    173
    0
    මචන් ඉක්මනට ඕක දන්වපන්. ඔය ගහන පාරකට ඔය අම්මගේ ජීවිතයට උනත් බලපෑමක් වෙන්න පුළුවන්. එදාට උබටත් පසුතැවෙන්න වෙයි. ඒ නිසා ඉක්මන් කරන්න. ප්‍රශ්න ඇති වෙයි වගේ නම් නිර්නාමිකව හරි කෝල් එකක් දීපන්.
    මේක ලොකු පිනක් කොල්ලෝ.
     
    pcud

    Well-known member
  • Jun 17, 2011
    2,381
    604
    113
    119 ගහල නිර්නාමිකව පැමිණිලි කරපන්. ඇත්ත සිද්දිය කියපන්. එතකොට උබේ නම ලොවෙත් 119 එකෙන් අහන්නේ නැහැ.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මචන් ඉක්මනට ඕක දන්වපන්. ඔය ගහන පාරකට ඔය අම්මගේ ජීවිතයට උනත් බලපෑමක් වෙන්න පුළුවන්. එදාට උබටත් පසුතැවෙන්න වෙයි. ඒ නිසා ඉක්මන් කරන්න. ප්‍රශ්න ඇති වෙයි වගේ නම් නිර්නාමිකව හරි කෝල් එකක් දීපන්.
    මේක ලොකු පිනක් කොල්ලෝ.
    ඔව් නිර්ණාමික ඇමතුමක් දුන්නා නම් හරි.. ඒක තමා හොඳම වැඩේ.. නැත්තං ප්‍රශ්න වැඩි වෙන්න පුළුවන්..
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    මේකයි බන්... රිපෝට් කරන්න පුළුවන්.. එත් උබලට මොකෝ මේ මගේ අම්මනේ කියලා අපේ ගෙදර බැනගෙන ආවොත්. එකයි.. තව දවසක් දෙකක් බලනවා කියුවේ....

    machan dan umba call karala kiyanakota a manussayawa gahe badala hitiye nattham wade case wenawa.
    Gahe bandapu welawaka call kala nam hari.
    119 hari nattham ara kaantha katayuthu kiyala ekak tiyenne.
    Umbawa maattu wenne na.
    photos proof tiyenawa nam lesi okunwa hire daanna. paw ban. Minissu nam maha thirisan jaathiyak ban.

    :(:(:(
     
    Jul 3, 2012
    1,394
    116
    0
    Baya wenna epa ban nirnamikawa hari police complain karanna. Me link eka balanna oya wagema sene ekak. Oka aniwaryenma TV eke news walatath dei

    www[.]gossiplankanews[.]com/2013/12/piliyandala-mother-sad-story.html

    www.**Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam**/2013/12/piliyandala-mother-sad-story.html

    Last edited:

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    බර දාලා කියපං පැමිණිල්ල.. ටහිකිලම යන්න..
    හැබැයි ඕයි මෙහෙම කේස් එකක් තියේ.. අන්තිමේ අම්මා කියයි ද දන්නෙ නැහැ දුව එහෙම කරන්නෙ නෑ කියලා.. මොකද ඒ වගේ දෙමාපියො ඉන්නවා.. ළමයි මොන දේ කලත් එයාලට සමාව දෙන.. ඒ ගැන පොඩ්ඩක් හිතපං.. අන්තිමට උඹට ටහිකෙනවා බොරු පැමිණිලි දාලා කියලා..

    පැමිණිල්ල දානවා නම් ගමේ තව කීප දෙනෙක් එක්ක යන්න.. තනියම යන්නෙපා.. ඊට පස්සෙ මං කිව්ව වගේ සීන් එකක් උනොත් උඹට ලොකු ලෙඩක් යනවා.. ඒ ගෑනි බොරු කියයි උඹව තද කරන්න.. බලහත්කාරකම් කරන්න ආවා මං අකමැති උනා.. ඒකයි පළිගන්නෙ කියල වගේ.. අන්තිමට උඹ හිරේ.. ඔහොම දේවල් මේ ලංකාවෙ වෙනවා..

    ඒ අම්මට කාවවත් බේරන්න කල්පනාවක් නෑ බන්... එක වෙලාවකට එනවා යාන්තම් කල්පනවා... පාරේ යාන වෙස බල්ලෝ කියලා අන්න දුවව පොලිසියෙන් ගෙනියන්න එනවා කියලා... ඒ ගෑනි හැම ගේ කටම දුවලා මගේ දුව බේරන්න කියල කෑ ගහනවා... එක වෙලාවකට බන් යාන්තම් කල්පනාව තියෙන්නේ..

    උබ කියන විදිහට කරන්න ඕනේ...
     
    s@dun193

    Member
    Jul 29, 2014
    696
    173
    0
    බර දාලා කියපං පැමිණිල්ල.. ටහිකිලම යන්න..
    හැබැයි ඕයි මෙහෙම කේස් එකක් තියේ.. අන්තිමේ අම්මා කියයි ද දන්නෙ නැහැ දුව එහෙම කරන්නෙ නෑ කියලා.. මොකද ඒ වගේ දෙමාපියො ඉන්නවා.. ළමයි මොන දේ කලත් එයාලට සමාව දෙන.. ඒ ගැන පොඩ්ඩක් හිතපං.. අන්තිමට උඹට ටහිකෙනවා බොරු පැමිණිලි දාලා කියලා..

    පැමිණිල්ල දානවා නම් ගමේ තව කීප දෙනෙක් එක්ක යන්න.. තනියම යන්නෙපා.. ඊට පස්සෙ මං කිව්ව වගේ සීන් එකක් උනොත් උඹට ලොකු ලෙඩක් යනවා.. ඒ ගෑනි බොරු කියයි උඹව තද කරන්න.. බලහත්කාරකම් කරන්න ආවා මං අකමැති උනා.. ඒකයි පළිගන්නෙ කියල වගේ.. අන්තිමට උඹ හිරේ.. ඔහොම දේවල් මේ ලංකාවෙ වෙනවා..

    සිරාවටම මේ ගැනත් සැලකිලිමත් වෙයන්. තව දෙතුන් දෙනෙක්(අනිවා ගෑනු කෙනෙකුත් හිටියොත් හොදයි.)එක්ක එකතු වෙලා කියහන්. හැබැයි විශ්වාසවන්ත අය.
     
    Status
    Not open for further replies.