119 කතා කරලාද. අපි පැමිණිලි කරපු වගක් අගවන්න එපා.. ඔහොම කියලද? අපේ අම්මටත් මේකට මාර අව්ල්. අර එයාගේ දුව නිසා සද්ද නැතුව ඉන්නේ. බනිනවා ගේ ඉස්සරහට ඇවිල්ල කුණුහරපෙන්..
අන්න මචං ඒ වැඩේ තමයි කරන්න ඕනේ. උඹ වෙනුවට එතන මම හිටියත් කරන්නේ ඕක තමයි. ඇන්ට්රයක් දාපං. පව් ඒ මනුස්සයා.
ගැටගහලා තියෙන වෙලාවට කියපන් විස්තරෙත් එක්ක දැන් ගැටගහල ඉන්නෙ කියල. පටස් ගල එයි.
1938
machan...me number ekata ganin...kantha ha lama eke site eke number eka thibune
hotline eka
okata oya hema wistharayakma kiyapan machan..umba kiyapan umbe namak nathuwa yanna nathnam apita prashna wei kiyala
http://www.childwomenmin.gov.lk/English/contact
ඉක්මනින් හොයලා බලන්න කියපන්. නැත්නම් ඒ ආච්චිගේ ජීවිතට ගැන ෂුවර් නෑ කියපන්. ටිකක් වවලා කියපන්. පව් නෑ.

pera parapu puw walata thami oya wage daruwo labenne.
මනුස්ස ජීවිතේ, අම්මගේ වටිනාකම දන්නේ නැති හැත්ත
මචන් ඉක්මනට ඕක දන්වපන්. ඔය ගහන පාරකට ඔය අම්මගේ ජීවිතයට උනත් බලපෑමක් වෙන්න පුළුවන්. එදාට උබටත් පසුතැවෙන්න වෙයි. ඒ නිසා ඉක්මන් කරන්න. ප්රශ්න ඇති වෙයි වගේ නම් නිර්නාමිකව හරි කෝල් එකක් දීපන්.
මේක ලොකු පිනක් කොල්ලෝ.
මේකයි බන්... රිපෝට් කරන්න පුළුවන්.. එත් උබලට මොකෝ මේ මගේ අම්මනේ කියලා අපේ ගෙදර බැනගෙන ආවොත්. එකයි.. තව දවසක් දෙකක් බලනවා කියුවේ....

බර දාලා කියපං පැමිණිල්ල.. ටහිකිලම යන්න..
හැබැයි ඕයි මෙහෙම කේස් එකක් තියේ.. අන්තිමේ අම්මා කියයි ද දන්නෙ නැහැ දුව එහෙම කරන්නෙ නෑ කියලා.. මොකද ඒ වගේ දෙමාපියො ඉන්නවා.. ළමයි මොන දේ කලත් එයාලට සමාව දෙන.. ඒ ගැන පොඩ්ඩක් හිතපං.. අන්තිමට උඹට ටහිකෙනවා බොරු පැමිණිලි දාලා කියලා..
පැමිණිල්ල දානවා නම් ගමේ තව කීප දෙනෙක් එක්ක යන්න.. තනියම යන්නෙපා.. ඊට පස්සෙ මං කිව්ව වගේ සීන් එකක් උනොත් උඹට ලොකු ලෙඩක් යනවා.. ඒ ගෑනි බොරු කියයි උඹව තද කරන්න.. බලහත්කාරකම් කරන්න ආවා මං අකමැති උනා.. ඒකයි පළිගන්නෙ කියල වගේ.. අන්තිමට උඹ හිරේ.. ඔහොම දේවල් මේ ලංකාවෙ වෙනවා..
ඔව් නිර්ණාමික ඇමතුමක් දුන්නා නම් හරි.. ඒක තමා හොඳම වැඩේ.. නැත්තං ප්රශ්න වැඩි වෙන්න පුළුවන්..