ඒ_ආච්චිගේ_ජීවිතේ_හැටි

Status
Not open for further replies.

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඒ අම්මට කාවවත් බේරන්න කල්පනාවක් නෑ බන්... එක වෙලාවකට එනවා යාන්තම් කල්පනවා... පාරේ යාන වෙස බල්ලෝ කියලා අන්න දුවව පොලිසියෙන් ගෙනියන්න එනවා කියලා... ඒ ගෑනි හැම ගේ කටම දුවලා මගේ දුව බේරන්න කියල කෑ ගහනවා... එක වෙලාවකට බන් යාන්තම් කල්පනාව තියෙන්නේ..

    උබ කියන විදිහට කරන්න ඕනේ...
    ඒකනේ බං මං කලින් කිව්වෙ.. මොන දේ කලත් තමන්ගෙ අම්මා කවදාවත් දුවට අවැඩක් වෙනවට කැමති නැහැ.. එයාලා මොන හතුරකම් කලත් අම්මගෙ ආදරේ අඩු වෙන්නෙ නැහැ.. ඒක තමා මව් සෙනෙහස කියන්නෙ..

    උඹ නිර්ණාමික ඇමතුමක් දීපන්.. පුළුවන් නම් තව කීප දෙනෙක්ටම දෙන්න කියපං.. කෙලින්ම පොලීසියට ගිහින් පැමිණිලි කරනවා නම් ගමේ කීප දෙනෙක් එකතුවෙලා පලයන්.. තනියම අත දාන්නෙපා..
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    machan dan umba call karala kiyanakota a manussayawa gahe badala hitiye nattham wade case wenawa.
    Gahe bandapu welawaka call kala nam hari.
    119 hari nattham ara kaantha katayuthu kiyala ekak tiyenne.
    Umbawa maattu wenne na.
    photos proof tiyenawa nam lesi okunwa hire daanna. paw ban. Minissu nam maha thirisan jaathiyak ban.

    :(:(:(

    මම ඒ පැත්තේ පොඩි විසිටින් පාර දාලා 119 එකට කෝල් කරනවා... මගේ නම ගාවන්නේ නැතුව. බොක්ස් එකකින්...

    Baya wenna epa ban nirnamikawa hari police complain karanna. Me link eka balanna oya wagema sene ekak. Oka aniwaryenma TV eke news walatath dei

    www.**Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam**/2013/12/piliyandala-mother-sad-story.html

    :( මචන් මේක ස්පෑම් වෙලා...
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    සිරාවටම මේ ගැනත් සැලකිලිමත් වෙයන්. තව දෙතුන් දෙනෙක්(අනිවා ගෑනු කෙනෙකුත් හිටියොත් හොදයි.)එක්ක එකතු වෙලා කියහන්. හැබැයි විශ්වාසවන්ත අය.
    ඔව් මචං.. අනුන්ගෙ ප්‍රශ්න වලට මැදිහත් උනාම ගොඩක් වෙලාවට තමන්ට ඊට වඩා ප්‍රශ්න එන්න ගන්නවා.. අන්තිමට අපිව බේරගන්න කවුරුවත් නෑ.. ඕක තමා අද සමාජයේ හැටි.. ඒක නිසා කරන දෙයක් බොහොම පරිස්සමින් කරන්න ඕනි..
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    සිරාවටම මේ ගැනත් සැලකිලිමත් වෙයන්. තව දෙතුන් දෙනෙක්(අනිවා ගෑනු කෙනෙකුත් හිටියොත් හොදයි.)එක්ක එකතු වෙලා කියහන්. හැබැයි විශ්වාසවන්ත අය.

    www[.]gossiplankanews[.]com/2013/12/piliyandala-mother-sad-story.html

    ඒකනේ බං මං කලින් කිව්වෙ.. මොන දේ කලත් තමන්ගෙ අම්මා කවදාවත් දුවට අවැඩක් වෙනවට කැමති නැහැ.. එයාලා මොන හතුරකම් කලත් අම්මගෙ ආදරේ අඩු වෙන්නෙ නැහැ.. ඒක තමා මව් සෙනෙහස කියන්නෙ..

    උඹ නිර්ණාමික ඇමතුමක් දීපන්.. පුළුවන් නම් තව කීප දෙනෙක්ටම දෙන්න කියපං.. කෙලින්ම පොලීසියට ගිහින් පැමිණිලි කරනවා නම් ගමේ කීප දෙනෙක් එකතුවෙලා පලයන්.. තනියම අත දාන්නෙපා..

    මම බොක්ස් එකකින් කෝල් කරනවා. කරලා විස්තරේ කියනවා... පොලිසි යනවට වඩා සාර්ථකයි 119 ගහන එක...මට බලන් ඉන්නත් බෑ බන්.. මමත් මනුසයෙක්. මම දනනවා මගේ අම්මගේ හැටි. එකයි මම සැරෙන් වචනයක් කියන්නේ නැත්තේ. හැමදේම කරලා. ළමයින්ගෙන් ඔහොම වෙනවට කැමති නෑනේ.. පව්...
     
    s@dun193

    Member
    Jul 29, 2014
    696
    173
    0
    ඔව් නිර්ණාමික ඇමතුමක් දුන්නා නම් හරි.. ඒක තමා හොඳම වැඩේ.. නැත්තං ප්‍රශ්න වැඩි වෙන්න පුළුවන්..

    ඔව් බන් හොදම වැඩේ ඒකතමා.
    නමත් එක්ක වැඩේ කරනව නම් ගෑනු කෙනෙකුත් ඉන්නම ඕනෙ. කොල්ලෝ විතරක් හිටියොත් උබ කිව්ව දේ වෙන්නත් පුලුවන්.
    මොකක් කරත් ඉක්මන් කරන්න ඕනෙ.
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    ඔව් මචං.. අනුන්ගෙ ප්‍රශ්න වලට මැදිහත් උනාම ගොඩක් වෙලාවට තමන්ට ඊට වඩා ප්‍රශ්න එන්න ගන්නවා.. අන්තිමට අපිව බේරගන්න කවුරුවත් නෑ.. ඕක තමා අද සමාජයේ හැටි.. ඒක නිසා කරන දෙයක් බොහොම පරිස්සමින් කරන්න ඕනි..

    මට කව්රුත් විශ්වාස නෑ. තමන්ට තමන් විතරයි විශ්වාස..... එක නිසා මම තනියම ගේම ගහනවා 119 එකට... කෝල් කරනවා... බොක්ස් 2-3කින් තනියම....
     
    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    පොලිසියට කෝල් කරපන් අදම... නැත්නම් උබ ඔය ලිව්වා වගේ විස්තර ඇතුව ලියුමක් ටයිප් කරලා පොලිස් දෙපාර්තුමේන්තුවට යවපන් ..

    ආයේ මොකද උනේ කියලත් කියපන් එලකිරියට ..
     
    Last edited:

    DAstoner

    Well-known member
  • Jun 4, 2009
    1,587
    333
    83
    මේ ලෝකේ
    මම බොක්ස් එකකින් කෝල් කරනවා. කරලා විස්තරේ කියනවා... පොලිසි යනවට වඩා සාර්ථකයි 119 ගහන එක...මට බලන් ඉන්නත් බෑ බන්.. මමත් මනුසයෙක්. මම දනනවා මගේ අම්මගේ හැටි. එකයි මම සැරෙන් වචනයක් කියන්නේ නැත්තේ. හැමදේම කරලා. ළමයින්ගෙන් ඔහොම වෙනවට කැමති නෑනේ.. පව්...

    බය නැතුව කතා කරපන්..එළ කොල්ලෙක්.. උබේ හිත දන්නවනේ උබ හරි දේ කරනවා කියල...ඒ ආච්චිට සාදරනයක් වුනහම උබේ හිතට දැනෙන සැනසීම කොහොමද කියල උබම විදලා බලපන්.. :)
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    ඔව් බන් හොදම වැඩේ ඒකතමා.
    නමත් එක්ක වැඩේ කරනව නම් ගෑනු කෙනෙකුත් ඉන්නම ඕනෙ. කොල්ලෝ විතරක් හිටියොත් උබ කිව්ව දේ වෙන්නත් පුලුවන්.
    මොකක් කරත් ඉක්මන් කරන්න ඕනෙ.

    මම ඒ පැත්තේ ඔලුව දාලා ඇවිල්ල. කෝල් කරනවා. ටහිකිලා යන්නම... අපේ අම්ම වගේ මාව බලාගත්තා බන.. මට ඒවා හොදට මතකයි...
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    පොලිසියට කෝල් කරපන් අදම...

    ආයේ මොකද උනේ කියලත් කියපන් එලකිරියට ..

    බය නැතුව කතා කරපන්..එළ කොල්ලෙක්.. උබේ හිත දන්නවනේ උබ හරි දේ කරනවා කියල...ඒ ආච්චිට සාදරනයක් වුනහම උබේ හිතට දැනෙන සැනසීම කොහොමද කියල උබම විදලා බලපන්.. :)

    අනිවා මචන්ලා... මම මේක දැම්මේ උබලාගෙන සපෝට් එකක් ගන්න. කරන්න දෙයක් හරියට හිතාගන්න බැරුව හිටියේ.. අනිවා කියන්නම්..
     
    s@dun193

    Member
    Jul 29, 2014
    696
    173
    0
    ඔව් මචං.. අනුන්ගෙ ප්‍රශ්න වලට මැදිහත් උනාම ගොඩක් වෙලාවට තමන්ට ඊට වඩා ප්‍රශ්න එන්න ගන්නවා.. අන්තිමට අපිව බේරගන්න කවුරුවත් නෑ.. ඕක තමා අද සමාජයේ හැටි.. ඒක නිසා කරන දෙයක් බොහොම පරිස්සමින් කරන්න ඕනි..

    අනිව මචන්.
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    119 hari lama ha kaantha karyanshayata hari call karala kiyanna..bayainan oyage wisthara nokiya inna..
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මට කව්රුත් විශ්වාස නෑ. තමන්ට තමන් විතරයි විශ්වාස..... එක නිසා මම තනියම ගේම ගහනවා 119 එකට... කෝල් කරනවා... බොක්ස් 2-3කින් තනියම....
    ඒක හොඳයි.. අපිට කියපංකො විස්තරේ.. මොකද උනේ කිව්වෙ මොනාද සාධාරණයක් ඉටු උනාද කියලා..

    ඔව් බන් හොදම වැඩේ ඒකතමා.
    නමත් එක්ක වැඩේ කරනව නම් ගෑනු කෙනෙකුත් ඉන්නම ඕනෙ. කොල්ලෝ විතරක් හිටියොත් උබ කිව්ව දේ වෙන්නත් පුලුවන්.
    මොකක් කරත් ඉක්මන් කරන්න ඕනෙ.
    ඔව් කොල්ලො විතරක් ගියොත් සීන් එක අවුල් යනවා.. මූම කියල තියෙනව පේනවනේ.. කොල්ලො විහිලුවට කියලා පොලීසියෙන් දුවව අරන් යනවා කියලා.. ඒ මනුස්සයා ගම වටේම දුවලා දුවව බේරගන්න.. ඉතිං කවදාවත් ඔය අම්මා කියන්නෙ නැහැ දුව මෙහෙම සලකනවා, කරදර කරනවා කියලා.. අන්තිමේ මූගෙන් ප්‍රශ්න කරන්න ගන්නවා ඇයි බොරු පැමිණිලි දාන්නෙ කියලා.. ඊට පස්සෙ අර ගෑනි මූව තද කලොත් මූ හිරේ.. ඔහොම සීන් වෙනවා බං අද සමාජයේ ඕන තරම්..

    :)

    අනිව මචන්.
    9.gif

    ඕක තමා අද සමාජයේ හැටි..
     
    chirart1

    Well-known member
  • Jul 27, 2009
    3,445
    468
    83
    puluwannam oya gahe badala innawa....gahanawa photo video gahapan :)
    ita passe complain karapan :)
    nama nokiya karath kamak na :) phone box ekaking ganin :)
     
    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    මීඩියා එකට දිඉපන් ෆොටෝ ටිකකුත් ගහල එෆ් බි එකටත් දාපන්, අන්තිමේදී ඒ ගනිව නැති කරලා දැයි මීඩියා එකෙන්ම බලපන්කො, නීතියත් ක්‍රියාත්මක වේවි අකුරටම:growl:, ඒ ආච්චිට උදවු කරන්න කට්ටියත් එයි එතකොට, කොහෙද උබ ඉන්නේ ?
     
    Status
    Not open for further replies.