EK Married Club-13

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අන්න දැන් ටිකකට කලිනුත් එකක් දාලා තිබ්බා කිඹුලාගේ ප්‍රොෆයිල් එක තුලෙ තියෙන ෆොටෝ එක ගැන කියලා...... මරා පැරදුනාටළු කිඹුලා අරකලකිරිම යනු කියලා ෆොටෝ එකක් දාගෙන ඉන්නේ...... කාට කියම්දෝ මෙව්වා....... :lol::lol::lol:

    :rofl: හයියෝ කහවණු........ :lol: හොදම දේ ඔය ගොන් තඩියට ඔහේ නටන්න දෙන එක....... ඈති උනහම නවත්තයිනේ....
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    :rofl: ආ ඌ මේකට ඈහැ ගහන් ඉන්නේ.... පව් ඉතින්...... අසරණයා...... :lol: :P

    අන්න දැන් ටිකකට කලිනුත් එකක් දාලා තිබ්බා කිඹුලාගේ ප්‍රොෆයිල් එක තුලෙ තියෙන ෆොටෝ එක ගැන කියලා...... මරා පැරදුනාටළු කිඹුලා අරකලකිරිම යනු කියලා ෆොටෝ එකක් දාගෙන ඉන්නේ...... කාට කියම්දෝ මෙව්වා....... :lol::lol::lol:

    ඔය පිස්සු පොන්නයා සතෙකුටත් අන්තයි. ඌට බල්ලා, රිලවා, හරකා, කියලා බැන්නොත් ඒ සත්තුන්ටත් කරන අපහාසයක්. නිකං ඉන්නවට වැඩක් නැති එකේ අබිලිං වගේ ඕපදූප හොය හොය මඩ ගහනවා. :angry:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    දේශපාලනයට සම්බන්ධ නෑ හයිබ්‍රඩ් ගැන සිතන්න යමක්
    1. හයිබ්‍රිඩ් බැටරියේ ආයුකාලය - අව්රුදු 5 යි.
    2. ඒකෙ මිල - ලක්ෂ 4 ක් විතර
    3. මාසෙකට දළ වශයෙන් බැට්‍රියට වෙන්කල යුතු මුදල - රු 6667 (කාර් එක හදපු ගමන් ලංකාවට එන්නේ නැති නිසා බැටරියේ ආයුකාලය සම්පූර්ණයෙන් පාවිච්චි කරන්න බෑ.)
    4. හයිබ්‍රඩ් කාර් එකට මාසෙට පැට්‍රල් වලට දැරිය යුතු මුදල - රු 2000+
    5. සැපපහසුව - සාමානය පැට්‍රල් කාර් එකකට වඩා අඩුය. (ඕනෙනම් ප්‍රිමියෝ එකක් එක්ක විසෙල් එකක් සසදා බලන්නන.)
    6 සෙකන්ඩ් හෑන්ඩ් මාකට් එක - සාමාන්‍ය පැට්‍රල් වාහනයකට වඩා අඩුයි.
    කියන්න නම් තව තියනවා. කිව්වොත් හයිබ්‍රිඩ් ගන්නෙ නැ. දැනට ලංකාවේ හයිබ්‍රිඩ් විකිනිලා තියන්නේ වෙන මොකක් නිසාවත් නෙවෙයි බදු අඩු නිසා විතරයි. හයිබ්‍රිඩ් කියන්නේ ලාභදායක වාහනයක් නෙවෙයි. පරිසර හිතකාමී වාහනයක් විතරයි. හැබැයි බැටරිය නිසි විදිහට බැහැර කරේ නැත්තං. පැට්‍රල් වාහනයකට වඩා පරිසර හානියක් වෙනවා.
    රත්තරනා කිව්ව එක හරි.......

    හයිබ්‍රිඩ් බංගවේවා!!!!:angry::angry::angry:
     
    1. කෝ ඒ උනාට තවම හයිබ්‍රිඩ් බැටරි මාරු කරපු එකෙක් හොයා ගන්න නෑ......?? :no:
    2. ගාන ඉතින් මෙහේ බයියලගේ ගණන් නේ..... ඉස්සරහට අඩු වෙයි..... ඕවම එනකොට..... :)
    3. නෝමල් ලංකාවේ ගහන එක්සයිඩ් බැටරි එකත් අවුරුදු 3ක් පාවිච්චි කරන්න පුලුවන් එකේ.... ඔය හයිබ්‍රිඩ් බැටරිය අවුරුදු 10ක් නම් දුවයි බං අවුලක් නැතුව...... :D
    4. මාසෙට 3000Km (හයර් දිව්වොත්) ඊට වඩා වැඩි.... :)
    5. සැප පහසුව..... මම නම් හිතන්නේ නෑ.... වෙනසක් ඈති කියලා... :nerd:
    6. සෙකන්ඩ් හෑන්ඩ් මාකට් කියලා මහ ගොඩක් අඩුවට නම් මම දැක්කේ නෑ සෙකන්ඩ් ජෙනරේෂන් එකක්වත්.....?? :rolleyes:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව

    මෙහෙම හුට්ටප්පරයකුත් තියෙනවා නේද....... හිතපන්කෝ මෙහෙම......

    දැන් වාහන සේල් පුරවල තියෙන්නේ තනිකරම හයිබ්‍රිඩ් වාහන වලින්...... නිකන් එව්වා හොයාගන්නත් අමාරුයි..... සාමාන්යෙන් ටික පිරිසක් ඉන්නවනේ 99%ක් ම වගේ සති අන්තයේ ඩ්‍රයිව් කරන (මේ කොටසට මමත් අයිතියි)....... එතකොට හයිබ්‍රිඩ් එකක් අන්න ඒ වගේ කොටසක මිනිහෙක් ගත්තම සති අන්තයේ විතරක් ඩ්‍රයිව් කිරිල්ල හයිබ්‍රිඩ් වාහනේ බැටරියට හොඳ නෑ නේද...... අපරාදයක් නේද එහෙව් අය හයිබ්‍රිඩ් එකක් ගන්න එක...... ඒත් දැන් මාකට් එකේ තියෙන වාහන බැලුවම හයිබ්‍රිඩ් නොවන හොඳ මොඩ්ල් මොනවද මන්දා තියෙන්නේ සාමාන්‍ය මනුස්සයෙක්ට දරාගන්න පුළුවන් මුදලකට තියෙන....... එයින් එකක් ගත්තත් පස්සේ විකුණන එක හීනයක් වෙයිද මන්දා මේ හයිබ්‍රිඩ් රැල්ල හින්දා.......
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රත්තරනා කිව්ව එක හරි.......

    හයිබ්‍රිඩ් බංගවේවා!!!!:angry::angry::angry:

    ඔව් ෆුල් ඉලෙක්ට්‍රික් එනකල් හයිබ්‍රිඩ් කියන්නේ තාම පරීක්ෂණ මට්ටමේ වාහනයක්. පාරිසරික හේතු මත ගොඩක් රටවල් ඉතිං ටැක්සි විදිහට පාවිච්චි කරනවා.
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :rofl: හයියෝ කහවණු........ :lol: හොදම දේ ඔය ගොන් තඩියට ඔහේ නටන්න දෙන එක....... ඈති උනහම නවත්තයිනේ....

    http://www.elakiri.com/forum/showpost.php?p=17819137&postcount=1

    වැඩක් නැත කියලා ඉතින්....... මේ ටික පාරේ ඉන්න හරකෙක්ට කිව්වනම් ඌට ඒ කියන එක තේරුම් යනවා අර හු**ගේ පුතාට වැඩිය.......
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    රත්තරනා කිව්ව එක හරි.......

    හයිබ්‍රිඩ් බංගවේවා!!!!:angry::angry::angry:

    :lol: ඔහොම කියන අය තමා හොරෙන් හොරෙන් තමුන්ගේ කාර් විකුණලා හයිබ්‍රිඩ් ගන්න හොයන්නේ..... සමහරු ලක්ෂ 20කට වඩා කාර් එකකට වියදම් කරන්නේ නෑ කිය කියා... හයිබ්‍රිඩ් ගන්න හිතනවා...... :lol: රිදෙයි දෙතුන් දෙනෙක්ටම...... :P
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඔය පිස්සු පොන්නයා සතෙකුටත් අන්තයි. ඌට බල්ලා, රිලවා, හරකා, කියලා බැන්නොත් ඒ සත්තුන්ටත් කරන අපහාසයක්. නිකං ඉන්නවට වැඩක් නැති එකේ අබිලිං වගේ ඕපදූප හොය හොය මඩ ගහනවා. :angry:

    අම්මපා එළියේ සමාජේට වඩා පිස්සෝ මේ කිරියේ ඉන්නවා බං අපි අතරම........ :dull:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මෙහෙම හුට්ටප්පරයකුත් තියෙනවා නේද....... හිතපන්කෝ මෙහෙම......

    දැන් වාහන සේල් පුරවල තියෙන්නේ තනිකරම හයිබ්‍රිඩ් වාහන වලින්...... නිකන් එව්වා හොයාගන්නත් අමාරුයි..... සාමාන්යෙන් ටික පිරිසක් ඉන්නවනේ 99%ක් ම වගේ සති අන්තයේ ඩ්‍රයිව් කරන (මේ කොටසට මමත් අයිතියි)....... එතකොට හයිබ්‍රිඩ් එකක් අන්න ඒ වගේ කොටසක මිනිහෙක් ගත්තම සති අන්තයේ විතරක් ඩ්‍රයිව් කිරිල්ල හයිබ්‍රිඩ් වාහනේ බැටරියට හොඳ නෑ නේද...... අපරාදයක් නේද එහෙව් අය හයිබ්‍රිඩ් එකක් ගන්න එක...... ඒත් දැන් මාකට් එකේ තියෙන වාහන බැලුවම හයිබ්‍රිඩ් නොවන හොඳ මොඩ්ල් මොනවද මන්දා තියෙන්නේ සාමාන්‍ය මනුස්සයෙක්ට දරාගන්න පුළුවන් මුදලකට තියෙන....... එයින් එකක් ගත්තත් පස්සේ විකුණන එක හීනයක් වෙයිද මන්දා මේ හයිබ්‍රිඩ් රැල්ල හින්දා.......

    හයිබ්‍රිඩ් එක මාසෙට දවසක් දිව්වත් බැටරියට වෙන්කරන 6667 වෙන් කරන්නම වෙනවා මචං. මොකද බැටරියේ ආයුකාලය තීරණය වෙන්නේ කාලය මත. හරියට ටයිම්බේස් ඉන්ටනෙට් පැකේජ් එකක් වගේ. සේල් කාරයෝ ගෙනත් තියන්නේ මචං බදු අඩු නිසා. හැම කාර් එකක්ම තාක්ෂනික වෙනස්කම් වලට ලක්වෙලා තමයි ඊලග වාහනේ එන්නේ. එතකොට කලින් ආපු එක බාල්දු වෙනවා. හරියට ෆෝන් වගේ. ඉතිං හයිබ්‍රිඩ් සෙකන්ඩ් හෑන්ඩ් වාහනයක් ගත්තොත් විකුණ ගන්න එක ලේසි නෑ. ගන්නව නම් හයිබ්‍රිඩ් නොවන හොද වාහනයක් ගන්න එක තමයි නුවනට හුරු. අලුත්ම එකක් ගන්න සල්ලි නැත්තං යූස් කරපු එකක් ගන්නවා. එතකොට සෙකන්ඩ් හෑන්ඩ් මාකට් එක ගැන අවදානමක් නෑ.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    අම්මපා එළියේ සමාජේට වඩා පිස්සෝ මේ කිරියේ ඉන්නවා බං අපි අතරම........ :dull:

    ඔව් බං මූන පේන්නේ නැති නිසා බලු වැඩ කරන්න ලේසීනේ. ඒකයි අව්ල.
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    හයිබ්‍රිඩ් එක මාසෙට දවසක් දිව්වත් බැටරියට වෙන්කරන 6667 වෙන් කරන්නම වෙනවා මචං. මොකද බැටරියේ ආයුකාලය තීරණය වෙන්නේ කාලය මත. හරියට ටයිම්බේස් ඉන්ටනෙට් පැකේජ් එකක් වගේ. සේල් කාරයෝ ගෙනත් තියන්නේ මචං බදු අඩු නිසා. හැම කාර් එකක්ම තාක්ෂනික වෙනස්කම් වලට ලක්වෙලා තමයි ඊලග වාහනේ එන්නේ. එතකොට කලින් ආපු එක බාල්දු වෙනවා. හරියට ෆෝන් වගේ. ඉතිං හයිබ්‍රිඩ් සෙකන්ඩ් හෑන්ඩ් වාහනයක් ගත්තොත් විකුණ ගන්න එක ලේසි නෑ. ගන්නව නම් හයිබ්‍රිඩ් නොවන හොද වාහනයක් ගන්න එක තමයි නුවනට හුරු. අලුත්ම එකක් ගන්න සල්ලි නැත්තං යූස් කරපු එකක් ගන්නවා. එතකොට සෙකන්ඩ් හෑන්ඩ් මාකට් එක ගැන අවදානමක් නෑ.

    අනිවා....... කතාව හරියටම හරි.......... :) ටෙක්නොලොජි එක අලුත් වෙවී වෙවී අලුත් අලුත් මොඩ්ල්ස් එනවා පරණ එව්වා අප්ඩේට් කරනවා වෙනුවට.......

    මට තියෙන ප්‍රශ්නේ හයිබ්‍රිඩ් නොවන එකක් අරගෙන පස්සේ කාලෙක පාඩු නොවෙන්න (මහා ලොකු පාඩුවක් ගැන මම අදහස් කලේ) දෙන්න පුළුවන් වෙයිද කියලා........

    උදාහරණයක් කිව්වොත් මගේ නැන්දා කෙනෙක් වෙසල් එකක් ගත්තා...... එක ගන්න තිබ්බ විට්ස් එක විකුණුවා...... පට්ට කට්ටක් කෑවේ විට්ස් එක දීගන්න........
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    1. කෝ ඒ උනාට තවම හයිබ්‍රිඩ් බැටරි මාරු කරපු එකෙක් හොයා ගන්න නෑ......?? :no:
    2. ගාන ඉතින් මෙහේ බයියලගේ ගණන් නේ..... ඉස්සරහට අඩු වෙයි..... ඕවම එනකොට..... :)
    3. නෝමල් ලංකාවේ ගහන එක්සයිඩ් බැටරි එකත් අවුරුදු 3ක් පාවිච්චි කරන්න පුලුවන් එකේ.... ඔය හයිබ්‍රිඩ් බැටරිය අවුරුදු 10ක් නම් දුවයි බං අවුලක් නැතුව...... :D
    4. මාසෙට 3000Km (හයර් දිව්වොත්) ඊට වඩා වැඩි.... :)
    5. සැප පහසුව..... මම නම් හිතන්නේ නෑ.... වෙනසක් ඈති කියලා... :nerd:
    6. සෙකන්ඩ් හෑන්ඩ් මාකට් කියලා මහ ගොඩක් අඩුවට නම් මම දැක්කේ නෑ සෙකන්ඩ් ජෙනරේෂන් එකක්වත්.....?? :rolleyes:

    ඔය හැම එකකට උත්තර තියනවා. ඒත් කිව්වොත් උඹ පිලිගන්නෙ නෑ. මොකද දැන් උඹට හයිබ්‍රිඩ් එකක්ම ඕනෙ වෙලා ඉන්නේ. අදහස වෙනස් කර ගන්න කැමති නම් රත්තරං ඉන්න වෙලාවක වරෙංකෝ ඔය ගැන පූර්ණ සාකඡ්චාවක් දාමු.
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අර මොකද තරියා මැරිඩ් ක්ලබ් 12 බම්ප් කරන්නේ.......?

    :shocked: හිටු බලන්න..... ටැග් නැති දුකට‍ වෙන්න ඕනා..... ඔය ගල් ඉබ්බා මාත් එක්ක ඔරොප්පුවට එකවුන්ට් එකේ පාස්වර්ඩ් මාරු කරලා..... මම ලොග් වෙලා ඕකාට ටැග් දෙකක් අරන් තියන්න හැදුවා.... මූ පාස්වර්ඩ් මාරු කරලා.... ගල් ඉබ්බා...... :angry: :growl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    http://www.elakiri.com/forum/showpost.php?p=17819137&postcount=1

    වැඩක් නැත කියලා ඉතින්....... මේ ටික පාරේ ඉන්න හරකෙක්ට කිව්වනම් ඌට ඒ කියන එක තේරුම් යනවා අර හු**ගේ පුතාට වැඩිය.......

    :yes: ඕකාගේ ත්‍රෙඩ් වලට මුකුත් කියන්න එපා..... වැඩකට නැති ත්‍රෙඩ් වලට අපි දුන්න බෙහෙත් ටික දුන්නා නම් හරි..... :yes: :D
     
    Status
    Not open for further replies.