EK Married Club-13

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :shocked: හිටු බලන්න..... ටැග් නැති දුකට‍ වෙන්න ඕනා..... ඔය ගල් ඉබ්බා මාත් එක්ක ඔරොප්පුවට එකවුන්ට් එකේ පාස්වර්ඩ් මාරු කරලා..... මම ලොග් වෙලා ඕකාට ටැග් දෙකක් අරන් තියන්න හැදුවා.... මූ පාස්වර්ඩ් මාරු කරලා.... ගල් ඉබ්බා...... :angry: :growl:

    අෆ්ෆා....... :lol::lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඔය හැම එකකට උත්තර තියනවා. ඒත් කිව්වොත් උඹ පිලිගන්නෙ නෑ. මොකද දැන් උඹට හයිබ්‍රිඩ් එකක්ම ඕනෙ වෙලා ඉන්නේ. අදහස වෙනස් කර ගන්න කැමති නම් රත්තරං ඉන්න වෙලාවක වරෙංකෝ ඔය ගැන පූර්ණ සාකඡ්චාවක් දාමු.

    :dull: දුක හිතෙන කතා කියන්න එපා සහෝ...... කොහොම උනත් හයිබ්‍රිඩ් වැඩේ තව කල් යන පාටයි බං...... :(
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    අනිවා....... කතාව හරියටම හරි.......... :) ටෙක්නොලොජි එක අලුත් වෙවී වෙවී අලුත් අලුත් මොඩ්ල්ස් එනවා පරණ එව්වා අප්ඩේට් කරනවා වෙනුවට.......

    මට තියෙන ප්‍රශ්නේ හයිබ්‍රිඩ් නොවන එකක් අරගෙන පස්සේ කාලෙක පාඩු නොවෙන්න (මහා ලොකු පාඩුවක් ගැන මම අදහස් කලේ) දෙන්න පුළුවන් වෙයිද කියලා........

    උදාහරණයක් කිව්වොත් මගේ නැන්දා කෙනෙක් වෙසල් එකක් ගත්තා...... එක ගන්න තිබ්බ විට්ස් එක විකුණුවා...... පට්ට කට්ටක් කෑවේ විට්ස් එක දීගන්න........

    තව අව්රුද්දකින් විසෙල් එක විකුණන් බැලුවොත් ඊට වඩා ලොකු කට්ටක් කන්න වෙනව මචං. ඔය ගැන එක සැරයක් අපි සෑහෙන්න කථා කලා හැමෝගෙම අදහස වුනේ හයිබ්‍රිඩ් එකක සෙකන්ඩ් හෑන්ඩ් මාකට් එකට වඩා හොද මිලකට පැට්‍රල් කාර් එකක් දෙන්න පුලුවන් කියන එක මචං. මේව මේ කියන්නේ තව අව්රුදු 5 කින් විතර විකුණනවා කියලා හිතලා. කොහොමත් මේ කාලෙදී ගත්තු වාහනයක් අව්රුදු 5 කට වඩා පාවිච්චි කරන්න යන්න හොද නෑ. පාවිච්චි කරපු වාහන යක් ගත්ත නම් අව්රුදු 4 කින් විතර වෙන එකකට යන්න බලන්න ඕනේ. බය නැතුව කියන්න පුලුවන් තව අව්රුදු 7 ක් 8 ක් යනකන් පැට්‍රල් වාහන වල මාකට් එකේ ලොකු බැස්මක් එන්නෙ නැ.
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    http://www.elakiri.com/forum/showthread.php?t=1659046
    ලොල් ඕයි......
    මේකා මේ අතේ සතේ නැති හුයන්නෙක් අනිවා.........

    හි හි යූකේ ඉදන් ආපු හරකා. ඕකට තියන්නේ මයික්‍රොමැක්ස් රුපියල් 4000 ට තියන ෆෝන් කට්ටක්.
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    http://www.elakiri.com/forum/showthread.php?t=1659046
    ලොල් ඕයි......
    මේකා මේ අතේ සතේ නැති හුයන්නෙක් අනිවා.........

    නරි නාවන්නේ නැතුව ඉමු අයියේ.. :frown:

    ඕකා ආයි මගුල් නැටුවොත් යමු ෆුල් ගෙමට උට තේරෙන විදියටම.:dull:
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    ඔය හැම එකකට උත්තර තියනවා. ඒත් කිව්වොත් උඹ පිලිගන්නෙ නෑ. මොකද දැන් උඹට හයිබ්‍රිඩ් එකක්ම ඕනෙ වෙලා ඉන්නේ. අදහස වෙනස් කර ගන්න කැමති නම් රත්තරං ඉන්න වෙලාවක වරෙංකෝ ඔය ගැන පූර්ණ සාකඡ්චාවක් දාමු.
    raththaran ekka hybrid katha karala wadak na :lol: u danne na :P anika u wirodiyek.
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    :dull: දුක හිතෙන කතා කියන්න එපා සහෝ...... කොහොම උනත් හයිබ්‍රිඩ් වැඩේ තව කල් යන පාටයි බං...... :(

    කල් ගියත් කමක් නෑ මචං හොදට හිතලා තීරණය කරපං. ඕනෙ නම් අපි මේ ගැන රත්තරං, පොල්වත්තකොම්, මහේෂ්1297 කට්ටිය සෙට් කරගෙන හොද තාක්ෂණික කතාවක් දාමූ.
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    හයිබ්‍රිඩ් එක මාසෙට දවසක් දිව්වත් බැටරියට වෙන්කරන 6667 වෙන් කරන්නම වෙනවා මචං. මොකද බැටරියේ ආයුකාලය තීරණය වෙන්නේ කාලය මත. හරියට ටයිම්බේස් ඉන්ටනෙට් පැකේජ් එකක් වගේ. සේල් කාරයෝ ගෙනත් තියන්නේ මචං බදු අඩු නිසා. හැම කාර් එකක්ම තාක්ෂනික වෙනස්කම් වලට ලක්වෙලා තමයි ඊලග වාහනේ එන්නේ. එතකොට කලින් ආපු එක බාල්දු වෙනවා. හරියට ෆෝන් වගේ. ඉතිං හයිබ්‍රිඩ් සෙකන්ඩ් හෑන්ඩ් වාහනයක් ගත්තොත් විකුණ ගන්න එක ලේසි නෑ. ගන්නව නම් හයිබ්‍රිඩ් නොවන හොද වාහනයක් ගන්න එක තමයි නුවනට හුරු. අලුත්ම එකක් ගන්න සල්ලි නැත්තං යූස් කරපු එකක් ගන්නවා. එතකොට සෙකන්ඩ් හෑන්ඩ් මාකට් එක ගැන අවදානමක් නෑ.
    hybrid ganne petrol wage aran marenakan use karanna newei, aluthen aran awrudu 3-4 max tiyan mokettahari pass karanna htiyenne :rofl:
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ටොමෝ....
    මෙටා ඩේටා ටික දාපියෝ.........

    මෙටාඩේට වල මුකුත් නෑ මචං. ඒ ෆෝන් වල මෙටා ඩේටා හිටින්නෙ නෑනේ. මම කිව්වේ ඉමේජ් රෙසොලූෂන් එකයි කොලිටි එක ගැනයි හිතලා.
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    RpHThWo.jpg


    අද හැමෝම එන්න අහන්න අවසාන වැඩසටහන් වලින් එකක්
     
    Status
    Not open for further replies.