EK Married Club-12

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    තරියා.....
    අරකට වරෙං......
    මටත් ටැග් නෑ...මටත් මුං එකෙක්වත් කතා කරල කිව්වෙත් නෑ....
    අද උදේ දැක්කේ.....
    ඔන්න ඔහේ වරෙං..........
    ටැග් කන්න ද යකෝ........

    ටැග් ඕන නෑ ..අඩු ගානේ අලුත් එක දානවා කියලවත් කිව්වද ? කෝල් එකක් බැරි නම් අඩු ගානේ sms එකක් ? :angry: මුන්ට ලොකු දැන් අලුතෙන් ආපු අං බන් :dull:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :rofl: කෝල් කරහම ආන්සර් නොකරන එකාට SMS කරේ නෑ කියලා බනිනවා ඒ ගමන.... මූ නම් හිට්ලර් ම තමා..... :yes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ටැග් ඕන නෑ ..අඩු ගානේ අලුත් එක දානවා කියලවත් කිව්වද ? කෝල් එකක් බැරි නම් අඩු ගානේ sms එකක් ? :angry: මුන්ට ලොකු දැන් අලුතෙන් ආපු අං බන් :dull:

    මටවත් කවුරුවත් කිව්වෙ නෑ...:no: මේ එමුද දැන්වත්...:growl:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    තොපේ අමුඩත් එපා පුකවලුත් එපා මට :angry:

    පු# නොමැතිව අමුඩෙන් වැඩක් නැත.
    අමුඩෙ නොමැතිව පු#නුත් වැඩ නැත.:dull:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    තරියා.....
    අරකට වරෙං......
    මටත් ටැග් නෑ...මටත් මුං එකෙක්වත් කතා කරල කිව්වෙත් නෑ....
    අද උදේ දැක්කේ.....
    ඔන්න ඔහේ වරෙං..........
    ටැග් කන්න ද යකෝ........

    සේම් හියෑර්ර්ර් සෑර්ර්ර්.........
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මේ කවුරු හරි එකෙක් ඔය ටැග් නෑ කියලා මැරෙන්න හදන එකාට ටැග් දෙන්නම් කියහන්කෝ...... මම දුන්නට ගන්නේ නෑ ඕකා... හිට්ලර් නේ...... :dull: ඌට ටැග් දෙකක් දෙන එකාට මම ටැග් දෙකක් දෙන්නම්..... :D

    දෙන්න තියෙන්න එපැයි....... අපිටද නැත....... නැත කියා ගානකුත් නැත........
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ටැග් ඕන නෑ ..අඩු ගානේ අලුත් එක දානවා කියලවත් කිව්වද ? කෝල් එකක් බැරි නම් අඩු ගානේ sms එකක් ? :angry: මුන්ට ලොකු දැන් අලුතෙන් ආපු අං බන් :dull:

    මට හරිඳුවා එවපු මැසේජ් එක දැක්කේ අද උදේ...... ඊයේ රෑ 8 විතර ඉඳන් මම දොයි අසනීප හින්ද......
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ටැග් ඕන නෑ ..අඩු ගානේ අලුත් එක දානවා කියලවත් කිව්වද ? කෝල් එකක් බැරි නම් අඩු ගානේ sms එකක් ? :angry: මුන්ට ලොකු දැන් අලුතෙන් ආපු අං බන් :dull:
    මටත් නැ බං....
    ඔන්න ඔහේ වරෙං.....අඹයි මායි එක බෝට්ටුවේ නේහ්....

    දැන් උඹ කිව්ව නිසා මං ආවා...
    දැන් කම්පන්සේෂන් එක විදියට මං කියන නිසා වරෙං....
    නැත්තං මාත් යනවා......
    අද රේඩියෝත් නෑ..........:dull:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මට හරිඳුවා එවපු මැසේජ් එක දැක්කේ අද උදේ...... ඊයේ රෑ 8 විතර ඉඳන් මම දොයි අසනීප හින්ද......

    මං මැසේජ් එක දැම්මේ මේක දැක්කට පස්සේ.... බොරුනම් ස්ක්‍රීන්ෂොට් එකක් දාන්නම් මං මැසේජ් කලේ මැරීඩ් ක්ලබ් එක දාල කියලා...:angry::angry::angry:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මටත් නැ බං....
    ඔන්න ඔහේ වරෙං.....අඹයි මායි එක බෝට්ටුවේ නේහ්....

    දැන් උඹ කිව්ව නිසා මං ආවා...
    දැන් කම්පන්සේෂන් එක විදියට මං කියන නිසා වරෙං....
    නැත්තං මාත් යනවා......
    අද රේඩියෝත් නෑ..........:dull:

    අපි දන්නා මේ පරණ ත්‍රෙඩ් එක අදිමු එකම බෝට්ටුවේ නිසා :dull: මොකෝ අද රේඩියෝ නැත්තේ ? :rolleyes:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මං මැසේජ් එක දැම්මේ මේක දැක්කට පස්සේ.... බොරුනම් ස්ක්‍රීන්ෂොට් එකක් දාන්නම් මං මැසේජ් කලේ මැරීඩ් ක්ලබ් එක දාල කියලා...:angry::angry::angry:

    :yes::yes::yes::yes::yes:

    මම උඹ බොරු කියනවයි කියලා නෙවෙයි යකෝ මේ කිව්වේ....... ඊයේ පට්ට අමාරුවෙන් බං හිටියේ....... හිතුවේ උණ අනිවා හැදෙයි කියලා...... ගිය ගමන් තේ බිලා එහෙම්මම දොයි......
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    අපි දන්නා මේ පරණ ත්‍රෙඩ් එක අදිමු එකම බෝට්ටුවේ නිසා :dull: මොකෝ අද රේඩියෝ නැත්තේ ? :rolleyes:

    GT ලොක්කා මල පැනලා මේක වහලා මේ දාන පෝස්ට්ස් පවා මකයි මේ මොන රෙද්දක්ද මුන් කරන්නේ කියලා.......
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    GT ලොක්කා මල පැනලා මේක වහලා මේ දාන පෝස්ට්ස් පවා මකයි මේ මොන රෙද්දක්ද මුන් කරන්නේ කියලා.......

    එහෙම මකන්නේ කොහොමද වහනවා මිසක් :frown:
     
    Status
    Not open for further replies.