තරියා.....
අරකට වරෙං......
මටත් ටැග් නෑ...මටත් මුං එකෙක්වත් කතා කරල කිව්වෙත් නෑ....
අද උදේ දැක්කේ.....
ඔන්න ඔහේ වරෙං..........
ටැග් කන්න ද යකෝ........
ටැග් ඕන නෑ ..අඩු ගානේ අලුත් එක දානවා කියලවත් කිව්වද ? කෝල් එකක් බැරි නම් අඩු ගානේ sms එකක් ?
මුන්ට ලොකු දැන් අලුතෙන් ආපු අං බන් 
කෝල් කරහම ආන්සර් නොකරන එකාට SMS කරේ නෑ කියලා බනිනවා ඒ ගමන.... මූ නම් හිට්ලර් ම තමා..... 
මේ එමුද දැන්වත්...


