මමත් හොදින් බන්... කම්මැලි බන්. ඒ අස්සේ වැඩත් පිරිලා
ok කොන්ඩයෝ!

මමත් හොදින් බන්... කම්මැලි බන්. ඒ අස්සේ වැඩත් පිරිලා

මම අහලා තියෙනවා H.M. ජයවර්ධන සංගීත ශිල්පියෙක් විදියට එන්න කලින් මැණික් පතලක කම්කරුවෙක් වශයෙන් වැඩ කරලා තියෙනවා කියලා

එහෙමද...රීෆ්රෙෂ් කරලා බලන්න. හොදට වැඩ කරනවා.

උබ කොහොමද ඒවා දන්නේ බන්...
උබ බඩියගේ ෆේක් එකද..

යාළුවා;17820529 said:ගත්තු 8 බලන්නත් එපැයි නේද![]()

ඔව් බන්... බලහන් එකේ 2 මෙලෝ රහක් නෑ... බලළමා ඉඩහන්කෝ...යාළුවා;17820507 said:මෛත්රීට වැඩ කරලා ගිය ටිකේ එන්නත් බැරි උනා

ඉතින් ඉතින්
කොහොමෙයිමොන රීෆ්රෙෂ් ද බන්! ගස් වල නැගලා ලු සිග්නල් කණුවක් අල්ල ගන්නේ!![]()
මොන රීෆ්රෙෂ් ද බන්! ගස් වල නැගලා ලු සිග්නල් කණුවක් අල්ල ගන්නේ!![]()



හරියටම කිවුවේ කොහොමද ඔයා