පුංචි පවුල රත්තරං එකකට හරියන්නේ මොනවා වගේ එකක්ද බන් ඉන්දියන් ලබ්බවල් නැතුව...... නඩත්තු වියදම එහෙම අඩු.......![]()
ජපන් එකක නම් ඔය උඹේ පාවිච්චියට ලෙඩ එන්නේ නෑ බං කාලෙකට...... අවුරුදු 5න් 5ට වගේ ටයර් විතරක් දාන්න සෙට් වෙයි.... ආයේ ඉතින් සර්විස් විතරයි..... 

සිරාවට...... ඕකුන් සෙට් එක එක්ක හයිබ්රිඩ් කතා කරොත් රෙදි නැතුව එන්න වෙන්නේ...... 
උඹ ඔහොම හිතුවට.... උඹට වාහනයක් විකුණන එකා එහෙම හිතන්නේ නෑ.... ඒක මතක තියාගනින්..... මමත් අර හුචක්කුව හදලා විකුණන්නේ සිංහල එකෙක්ට නම් කියලා තමා..... මේ මේ ලෙඩ තිබිලා හැදුවා..... මේ මේ ලෙඩ දැනිලා තියෙනවා කියලා..... හම්බයෙක්ට නම් මුකුත් නොකියම දීලා දානවා.... අල්ලාගේ කැමැත්ත ඒකනේ...... 

ගිය පාර මම ටැග් ඉල්ලුවා එකෙක් දුන්නේ නෑ.... ටැග් දෙකක් තියේ..... ඒක අර අරූ.... (ඔව් ඔව් 
හෙට අමතගනින්කෝ අරූගෙන් එහෙනම් උඹ......