EK Married Club-13

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    පුංචි පවුල රත්තරං එකකට හරියන්නේ මොනවා වගේ එකක්ද බන් ඉන්දියන් ලබ්බවල් නැතුව...... නඩත්තු වියදම එහෙම අඩු....... :rolleyes:

    :oo: ජපන් එකක නම් ඔය උඹේ පාවිච්චියට ලෙඩ එන්නේ නෑ බං කාලෙකට...... අවුරුදු 5න් 5ට වගේ ටයර් විතරක් දාන්න සෙට් වෙයි.... ආයේ ඉතින් සර්විස් විතරයි..... :yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඔය සෙට් එක එක්ක අපේ බඩා මාමි හයිබ්‍රිඩ් ගැන කතා කරන්න ගියොත් උන් ටික මාමිව හිටගෙනම පුක්ෂණය කරවනවා අනිවා......... මාමිත් එක හොඳාකාරවම දන්නා හින්දා තමා වැඩේට බය........ :lol::lol::lol:

    :rofl: සිරාවට...... ඕකුන් සෙට් එක එක්ක හයිබ්‍රිඩ් කතා කරොත් රෙදි නැතුව එන්න වෙන්නේ...... :baffled:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    එව්වා හෙන ගහන වැඩ සහෝ......... :rolleyes:

    :dull: උඹ ඔහොම හිතුවට.... උඹට වාහනයක් විකුණන එකා එහෙම හිතන්නේ නෑ.... ඒක මතක තියාගනින්..... මමත් අර හුචක්කුව හදලා විකුණන්නේ සිංහල එකෙක්ට නම් කියලා තමා..... මේ මේ ලෙඩ තිබිලා හැදුවා..... මේ මේ ලෙඩ දැනිලා තියෙනවා කියලා..... හම්බයෙක්ට නම් මුකුත් නොකියම දීලා දානවා.... අල්ලාගේ කැමැත්ත ඒකනේ...... :lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    mata tag ekak diyan :(

    :frown: ගිය පාර මම ටැග් ඉල්ලුවා එකෙක් දුන්නේ නෑ.... ටැග් දෙකක් තියේ..... ඒක අර අරූ.... (ඔව් ඔව් :yes: ඌට) දෙන්න තියන් ඉන්නේ..... :)
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    :frown: ගිය පාර මම ටැග් ඉල්ලුවා එකෙක් දුන්නේ නෑ.... ටැග් දෙකක් තියේ..... ඒක අර අරූ.... (ඔව් ඔව් :yes: ඌට) දෙන්න තියන් ඉන්නේ..... :)
    :oo:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    ටැග් දෙකක් තියෙ මාම් වැඩිය එන්නෙත් නැති නිඅස දිලා දානවා :rofl:
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    1. කෝ ඒ උනාට තවම හයිබ්‍රිඩ් බැටරි මාරු කරපු එකෙක් හොයා ගන්න නෑ......?? :no:
    2. ගාන ඉතින් මෙහේ බයියලගේ ගණන් නේ..... ඉස්සරහට අඩු වෙයි..... ඕවම එනකොට..... :)
    3. නෝමල් ලංකාවේ ගහන එක්සයිඩ් බැටරි එකත් අවුරුදු 3ක් පාවිච්චි කරන්න පුලුවන් එකේ.... ඔය හයිබ්‍රිඩ් බැටරිය අවුරුදු 10ක් නම් දුවයි බං අවුලක් නැතුව...... :D
    4. මාසෙට 3000Km (හයර් දිව්වොත්) ඊට වඩා වැඩි.... :)
    5. සැප පහසුව..... මම නම් හිතන්නේ නෑ.... වෙනසක් ඈති කියලා... :nerd:
    6. සෙකන්ඩ් හෑන්ඩ් මාකට් කියලා මහ ගොඩක් අඩුවට නම් මම දැක්කේ නෑ සෙකන්ඩ් ජෙනරේෂන් එකක්වත්.....?? :rolleyes:
    සෙකන්ඩ් හෑන්ඩ් මාකට් එක කියන්නේ..වික්ක ඒවාට මිසක් ගණන් දාල ඉන්ටර්නෙට් එකේ ඇඩ් දැම්ම වාහන වලට නෙමේ....:rofl::rofl:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113

    WIf75aM.png
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    සෙකන්ඩ් හෑන්ඩ් මාකට් එක කියන්නේ..වික්ක ඒවාට මිසක් ගණන් දාල ඉන්ටර්නෙට් එකේ ඇඩ් දැම්ම වාහන වලට නෙමේ....:rofl::rofl:

    :shocked: ඒ උනාට උඹ හිතනවද දාලා තියෙන ගානෙන් ලක්ෂ 5ක් විතර අඩු කරලා උන් විකුණයි කියලා.....?? :rolleyes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :rofl: aru mekata enna ba kiyala ekata wela innawada?

    :dull: අනේ මන්දා බං..... කෝල් ආන්සර් කරන්නෙත් නෑ.... පැණි වරකා ගහටත් හෙණ ගහනවා කියලා හිතාගෙන මම ඉන්නවා.... ටැග් දෙකක් ගන්න ඒ ගල් ඉබ්බගේ ID එකෙන් ලොග් වෙන්න බලද්දි ඌ පාස්වර්ඩ් මාරු කරලා...... :baffled:
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    අපෙත් 110 එකක් තියනවා.. දැන්නම් සෑහෙන කාලයක් අරගෙන.. තාම සුපිරියට තියනවා..

    අපෙ නම් ලීසින් නොදා අතේ තියන ගානට නඩත්තු කරගෙන දුවන්න පුලුවන් ඒව ගන්නේ..

    ඔකයි CR 27 එකයි තියෙන්නේ. ගෙදර ඕන වැඩකට ඇති ඒ දෙක. වදවෙන්න දේකුත් නෑ..:)
    110 එක දියන්....15ක් දෙන්නම්....:dull::dull:
     
    Status
    Not open for further replies.