2015 Jan 30 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    එච් එම් මෘදු මදුපැන් ලෝලියෙක් කියලා කිඹුලා කිව්වේ හරි ආසාවෙන්
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    mama issara natum kare...kello natanwa balan inna :lol:

    අපේ සංගීත කාමරේට අල්ලපු කාමරේ නැටුම් කාමරේ. එකේමයි සංගීත සර් හිටියෙත්. මිනිහගේ රූම් එකේ පොඩි හිලක් හදාගන හිටියෙ. හොරෙන් බලන්න. අපිත් මෑන්ස් මිසින් වෙන වෙලාවට ඕකෙන් බලනවා. ලක්ෂන දේවල් පේනවා. dressing room එකත් එක්කමයි පේන්නෙ :rofl:
     

    DUSHYANTHA

    Well-known member
  • Sep 16, 2006
    1,716
    189
    63
    කන්ද උඩ රට
    කිරුළ මුතු ලිහී සර සර හඬින් වැගිරෙනා
    සුළු මැදුම් දෙතිත පැටලී ගිගිරි වැලපෙනා
    නටනවා නොවෙයි වැහැරුණු දෙපා වෙව්ලනා
    තන තන තාන තම් දෙනා
    තන තන තාන තම් දෙනා

    දිලිසෙනා සේම කරලිය දිලෙන්නේ නැති
    වන්නමක් සේම සුමිහිරි තානමක් නැති
    සකියණි ගිරෙන් ගිරට පැන යන්නට
    ජීවිතෙන් බැරි
    සකියණි ගිරෙන් ගිරට පැන යන්නට
    ජීවිතෙන් බැරි

    කිරුළ මුතු ලිහී සර සර හඬින් වැගිරෙනා
    සුළු මැදුම් දෙතිත පැටලී ගිගිරි වැලපෙනා
    නටනවා නොවෙයි වැහැරුණු දෙපා වෙව්ලනා
    තන තන තාන තම් දෙනා
    තන තන තාන තම් දෙනා

    රඟ බිමෙන් බහින විට ගෙයි සන්තකව ඇති
    නළල් පට මාල හත් පට සින්න වී ඇති
    සකියණි රිදී කාසි සොලවන්නට
    බෙර පදය මදි
    සකියණි රිදී කාසි සොලවන්නට
    බෙර පදය මදි

    කිරුළ මුතු ලිහී සර සර හඬින් වැගිරෙනා
    සුළු මැදුම් දෙතිත පැටලී ගිගිරි වැලපෙනා
    නටනවා නොවෙයි වැහැරුණු දෙපා වෙව්ලනා
    තන තන තාන තම් දෙනා
    තන තන තාන තම් දෙනා


    ගායනය - ජානක වික්‍රමසිංහ
    සංගීතය - එච්.එම්.ජයවර්ධන
    පද - රත්න ශ්‍රී විජේසිංහ



    11.gif
    [/IMG]
    11.gif
    [/IMG]
    11.gif
    [/IMG]​
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මම ඉතිං අලුත් නේ මචං. :(
    :( ඉස්සර ID එකක් තිබුනෙ නැද්ද මචං :rolleyes:
    2012 ල 2013 තමා එළකිරි රේඩියෝ ස්වර්ණමය කාලය.
    සතියෙ දවස් 7යි රේඩියෝ ශෝ 7යි.
    Bollywood hits with dilrasan
    Gosip batta Show
    සස්ලිට් ශෝ...
    සසල හද විල් තෙර..
    යාන්ස් බාර්...
    සැරිසර විත් කැන්ඩියන්..
    Its my Style show..
    Delmars request show..
    Too little show.
    bla bla bla
    4.gif
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    ඔය කාලෙ මම සිංදුවකුත් කිව්වා ගංගාව මමයි ගීතය. ලිව්වේ ආනන්ද පද්මසිරි. දවසක් සිංදු තුනක් රෙකෝඞ් කරන්න තිබුණා. මම ඉස්සරහ ප්ලේස් එකකින් දෙකක් දාගෙන ඇවිත් වැඬේට සෙට්වුණා. එදා මට සිංදු කියන්නම බැරිවුණා. ඇල්විටිගල මාස්ටර් මට දොස් කියලා පොඩි අවුලකුත් වුණා. මං ක‍්‍රමයෙන් තේරුම් ගත්තා ගායනා කරන එක නෙමෙයි මගේ වැඬේ කියලා.
    -H.M ජයවර්ධන-

     

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    යාළුවා;17820824 said:
    අපේ සංගීත කාමරේට අල්ලපු කාමරේ නැටුම් කාමරේ. එකේමයි සංගීත සර් හිටියෙත්. මිනිහගේ රූම් එකේ පොඩි හිලක් හදාගන හිටියෙ. හොරෙන් බලන්න. අපිත් මෑන්ස් මිසින් වෙන වෙලාවට ඕකෙන් බලනවා. ලක්ෂන දේවල් පේනවා. dressing room එකත් එක්කමයි පේන්නෙ :rofl:

    kupadiyek ne ban uba...:baffled:
    apinam ahinsaka fun gatthe:cool: