uba witharai adu wela hitiye![]()
තොපිලට අපි නැති අඩුවත් දැනෙනවා එහෙනං ඈ...

uba witharai adu wela hitiye![]()

නෙට් ස්ලෝ ....චික්....![]()

මේ දැන් බැලුවේ...
රේඩියෝ ඉවර වෙලා කියවල අද රෑම රිප්ලයි එකක් දාන්නං මචං ඕකේ...![]()


දැන්ද එන්නේතොපිලට අපි නැති අඩුවත් දැනෙනවා එහෙනං ඈ...![]()

mama issara natum kare...kello natanwa balan inna![]()

කිරුළ මුතු ලිහී සර සර හඬින් වැගිරෙනා
සුළු මැදුම් දෙතිත පැටලී ගිගිරි වැලපෙනා
නටනවා නොවෙයි වැහැරුණු දෙපා වෙව්ලනා
තන තන තාන තම් දෙනා
තන තන තාන තම් දෙනා
දිලිසෙනා සේම කරලිය දිලෙන්නේ නැති
වන්නමක් සේම සුමිහිරි තානමක් නැති
සකියණි ගිරෙන් ගිරට පැන යන්නට
ජීවිතෙන් බැරි
සකියණි ගිරෙන් ගිරට පැන යන්නට
ජීවිතෙන් බැරි
කිරුළ මුතු ලිහී සර සර හඬින් වැගිරෙනා
සුළු මැදුම් දෙතිත පැටලී ගිගිරි වැලපෙනා
නටනවා නොවෙයි වැහැරුණු දෙපා වෙව්ලනා
තන තන තාන තම් දෙනා
තන තන තාන තම් දෙනා
රඟ බිමෙන් බහින විට ගෙයි සන්තකව ඇති
නළල් පට මාල හත් පට සින්න වී ඇති
සකියණි රිදී කාසි සොලවන්නට
බෙර පදය මදි
සකියණි රිදී කාසි සොලවන්නට
බෙර පදය මදි
කිරුළ මුතු ලිහී සර සර හඬින් වැගිරෙනා
සුළු මැදුම් දෙතිත පැටලී ගිගිරි වැලපෙනා
නටනවා නොවෙයි වැහැරුණු දෙපා වෙව්ලනා
තන තන තාන තම් දෙනා
තන තන තාන තම් දෙනා
ගායනය - ජානක වික්‍රමසිංහ
සංගීතය - එච්.එම්.ජයවර්ධන
පද - රත්න ශ්‍රී විජේසිංහ
මේ දැන් බැලුවේ...
රේඩියෝ ඉවර වෙලා කියවල අද රෑම රිප්ලයි එකක් දාන්නං මචං ඕකේ...![]()
මම ඉතිං අලුත් නේ මචං.![]()
ඉස්සර ID එකක් තිබුනෙ නැද්ද මචං 
තොපිලට අපි නැති අඩුවත් දැනෙනවා එහෙනං ඈ...![]()
nathuwa nathuwa ...mona hari awulak unoth ubalane apiwa bera ganna inne.![]()

ඔව් මේ සුට්ටිත්තන් වැඩක් සෙට් උනා...![]()



යාළුවා;17820824 said:අපේ සංගීත කාමරේට අල්ලපු කාමරේ නැටුම් කාමරේ. එකේමයි සංගීත සර් හිටියෙත්. මිනිහගේ රූම් එකේ පොඩි හිලක් හදාගන හිටියෙ. හොරෙන් බලන්න. අපිත් මෑන්ස් මිසින් වෙන වෙලාවට ඕකෙන් බලනවා. ලක්ෂන දේවල් පේනවා. dressing room එකත් එක්කමයි පේන්නෙ![]()

