2015 Jan 30 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

DUSHYANTHA

Well-known member
  • Sep 16, 2006
    1,716
    189
    63
    කන්ද උඩ රට
    සියල්ල ඉදිරී ගරා වැ‍ටුන දා
    ඇයතින් නොමැරුණු මගේ මිනිස්කම
    දැන හඳුනාගත් තනිකම නුඹටත්
    මා හැර යන්නට සිදු වෙයි නැවතත්

    ප්‍රේමතාපයෙන් පර මල් යහනට
    තවත් ළඳක් එයි හෙට දවසේ
    එතෙක් මෙතෙක් මා ‍රැකගත් තනිකම
    මා නුඹ එලවන්නෙද කෙලෙසේ

    ඇය හෙට ආවද පසුදින යාවිද
    අදහනු බෑ ඇය ළඳක් නිසා
    හිටපන් තනිකම මගේ ගෙයි මිදුලෙම
    හතර මායිමෙන් එහා නොයා...
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    සියල්ල ඉදිරි ගරා වැටුන දා
    ඇයතින් නොමරුනු මගේ මිනිස්කම
    දැන හදුනාගත් තනිකම නුබටත්
    මා හැරයන්නට සිදුවෙයි නැවතත් ........

    ප්‍රේමතාපයෙන් පරමල් යහනට
    තවත් ලදක් එයි හෙටදවසේ
    එතෙක් මෙතෙක් මා රැකගත් තනිකම
    මා නුබ එලවන්නේද කෙලෙසේ ......

    සියල්ල ඉදිරී .......

    ඇය හෙට ආවද පසුදින යාවිද
    අදහනු බෑ ඇය ලදක් නිසා
    හිටපන් තනිකම මගේ ගෙයි මිදුලේම
    හතර මායිමෙන් එහා නොයා.......

    හිටපං... තනිකම.......මගේ ගෙයි මිදුලේම.......
    හතර මායිමෙන් එහා නොයා.........
     

    DUSHYANTHA

    Well-known member
  • Sep 16, 2006
    1,716
    189
    63
    කන්ද උඩ රට
    ඇය හෙට ආවද පසුදින යාවිද
    අදහනු බෑ ඇය ළඳක් නිසා
    හිටපන් තනිකම මගේ ගෙයි මිදුලෙම
    හතර මායිමෙන් එහා නොයා... :(

    personal mewwa ekak.. :baffled:
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    Bc gihin ingirisi igenagena thiyenne oya...:lol:ane asarana apita kotanna epa kadden:(

    මන් BC ගියෙ 2009 :( දැන් මතක නෑ :P
    එන්නැතුව ඉඳල ආවම අහනවා ඇයි ආවේ නැත්තෙ කියල. ඇවිල්ල හැමතැනම හිටියම කියනවා මේ යකා නැති තැනක් නෑ කියල. ඉතින් මානසිකව වැටෙනවා. එවිට මගෙ මනස පැටලුනු නූල් බෝලයක් වගේ අගක් මුලක් හොයාගන්න බැරි විදියට අවුල් වෙනවා. එතකොට මං මගෙ ප්‍රශ්න නිරාකරණය කරගන්න ස්ක්ර්විගෙ සහාය පතනවා. :(
     

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    ඇය හෙට ආවද පසුදින යාවිද
    අදහනු බෑ ඇය ළඳක් නිසා
    හිටපන් තනිකම මගේ ගෙයි මිදුලෙම
    හතර මායිමෙන් එහා නොයා...