2015 Jan 30 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

janakaaj

Member
Oct 10, 2008
4,860
694
0
සියල්ල ඉදිරී ගරා වැ‍ටුන දා
ඇයතින් නොමැරුණු මගේ මිනිස්කම
දැන හඳුනාගත් තනිකම නුඹටත්
මා හැර යන්නට සිදු වෙයි නැවතත්

ප්‍රේමතාපයෙන් පර මල් යහනට
තවත් ළඳක් එයි හෙට දවසේ
එතෙක් මෙතෙක් මා ‍රැකගත් තනිකම
මා නුඹ එලවන්නෙද කෙලෙසේ

ඇය හෙට ආවද පසුදින යාවිද
අදහනු බෑ ඇය ළඳක් නිසා
හිටපන් තනිකම මගේ ගෙයි මිදුලෙම
හතර මායිමෙන් එහා නොයා...

පේ‍්‍රමකිර්තිගේ තවත් අපුරු නිර්මාණයක්
 
chamali2009

Member
Nov 5, 2009
13,496
373
0
37
අගහරු වල
[FONT=&quot]ඔබ හා මෙමා අතිනත් අරන් අපගේ ලොවේ තනිවු එදා [/FONT]
[FONT=&quot]ඔබ මා දෙපා දෑතින් බදා සිපගත් මෙදා සිහිවෙනවා [/FONT]
[FONT=&quot]සිපගත් මෙදා සිහිවෙනවා [/FONT]

[FONT=&quot]භවයෙන් භවේ මෙලෙසින් බැදී අප ආ ගමන් අමතක උවත් [/FONT]
[FONT=&quot]ඔබගෙයි මගෙයි හද මන්දිරේන් නැග ආ ස්වරේ එක් වූ දිනේ සිහිවෙනවා[/FONT]
[FONT=&quot]එක් වූ දිනේ සිහිවෙනවා[/FONT]

[FONT=&quot]ඔබ මා දෙනෙත් ම ඔබේ දෙනෙත් එක්වී වෙලී [/FONT]
[FONT=&quot]සෙනෙහස සේවූයේ ඒ සොදුරු දා සිහිවෙනවා[/FONT]
[FONT=&quot]ඒ සොදුරු දා සිහිවෙනවා[/FONT]

[FONT=&quot]ඔබ හා මෙමා අතිනත් අරන් අපගේ ලොවේ තනිවු එදා [/FONT]
[FONT=&quot]ඔබ මා දෙපා දෑතින් බදා සිපගත් මෙදා සිහිවෙනවා [/FONT]
[FONT=&quot]සිපගත් මෙදා සිහිවෙනවා [/FONT]
 
LoriyaK

Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    :shocked::shocked::shocked: මළ මගුලයි....ඒ කවද්ද ඒ.....:shocked::shocked:

    යන්ට මෙයා යන්ට.....නිහඩ මැදියම් රෑ මන් හොදට නිදි.....:angry::angry: හින වල මන් නෑ:lol::lol:

    භවයෙන් භවයේ මෙලෙසින් බැදී ... අපි ආ මග අමතක වුවත් ........
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    යාළුවා;17821126 said:
    මන් BC ගියෙ 2009 :( දැන් මතක නෑ :P
    එන්නැතුව ඉඳල ආවම අහනවා ඇයි ආවේ නැත්තෙ කියල. ඇවිල්ල හැමතැනම හිටියම කියනවා මේ යකා නැති තැනක් නෑ කියල. ඉතින් මානසිකව වැටෙනවා. එවිට මගෙ මනස පැටලුනු නූල් බෝලයක් වගේ අගක් මුලක් හොයාගන්න බැරි විදියට අවුල් වෙනවා. එතකොට මං මගෙ ප්‍රශ්න නිරාකරණය කරගන්න ස්ක්ර්විගෙ සහාය පතනවා. :(

    :rofl::rofl:
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    [FONT=&quot]ඔබ හා මෙමා අතිනත් අරන් අපගේ ලොවේ තනිවු එදා [/FONT]
    [FONT=&quot]ඔබ මා දෙපා දෑතින් බදා සිපගත් මෙදා සිහිවෙනවා [/FONT]
    [FONT=&quot]සිපගත් මෙදා සිහිවෙනවා [/FONT]

    [FONT=&quot]භවයෙන් භවේ මෙලෙසින් බැදී අප ආ ගමන් අමතක උවත් [/FONT]
    [FONT=&quot]ඔබගෙයි මගෙයි හද මන්දිරේන් නැග ආ ස්වරේ එක් වූ දිනේ සිහිවෙනවා[/FONT]
    [FONT=&quot]එක් වූ දිනේ සිහිවෙනවා[/FONT]

    [FONT=&quot]ඔබ මා දෙනෙත් ම ඔබේ දෙනෙත් එක්වී වෙලී [/FONT]
    [FONT=&quot]සෙනෙහස සේවූයේ ඒ සොදුරු දා සිහිවෙනවා[/FONT]
    [FONT=&quot]ඒ සොදුරු දා සිහිවෙනවා[/FONT]

    [FONT=&quot]ඔබ හා මෙමා අතිනත් අරන් අපගේ ලොවේ තනිවු එදා [/FONT]
    [FONT=&quot]ඔබ මා දෙපා දෑතින් බදා සිපගත් මෙදා සිහිවෙනවා [/FONT]
    [FONT=&quot]සිපගත් මෙදා සිහිවෙනවා [/FONT]

    patta sinduwak............ :)
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    ඔන්න මාත් මෙහෙ ඉදන් එකතු උනා කිබුලගේ රේඩියෝ අහන්න