2015 Jan 30 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

chamali2009

Member
Nov 5, 2009
13,496
373
0
37
අගහරු වල
1.jpg
 

LoriyaK

Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    අනේ මල්ලි පාන් කැල්ලක් කාලා නිදාගන්නකො කරදර නොකර....:lol::lol::lol:

    මා එක්කලා අමනාප වී දබර කරනු එපා සොදුර .. ඔබගේ රළු වචන මගේ හිත පසාරු කරගෙන ගියා වගේ දැනෙනවා ... මදුර පෙම කල්පනා ගෙනේ විරහා වේදනා ...
     

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    යාළුවා;17821212 said:
    යාලුව මම නේ උඹ කව්ද කියල ඇහුවෙ :dull:

    මම තමයි රෑට රෑට හොරෙන් උබලගෙ.. :angry::angry: එක්කෝ ඕන නෑ
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල


    මධුර ප්‍රේම කල්පනා
    ගෙනේ විරහ වේදනා...

    අමතක වූ අතීතයක පත්ඉරු යලි පෙරළිලා...
    සිහින රටක මල් උයනක නෙතු රැහැනේ පැටළිලා...

    සුවඳ මලක මායමකට මගෙ බඹරිඳු මත් වෙලා…
    එකම තැනක එකම සිතක පැටලී මුසපත් වෙලා…

    පද රචනය - තිලකරත්න කුරුවිටබණ්ඩාර.
    සංගීතය - එච්. එම්. ජයවර්ධන.