2015 Jan 30 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

IveyStyle

Member
Aug 9, 2010
27,492
1,145
0
SiriLankawe
maxa show eka kibul machan...
mama yanna ona tournement ekak tiyenawa:)
puluwannam mata ube shows wala links diyan dl kara ganna.ful mano paarak gahanna puluwan.:)
thanx again.
 

chamali2009

Member
Nov 5, 2009
13,496
373
0
37
අගහරු වල
මා එක්කලා අමනාප වී දබර කරනු එපා සොදුර .. ඔබගේ රළු වචන මගේ හිත පසාරු කරගෙන ගියා වගේ දැනෙනවා ... මදුර පෙම කල්පනා ගෙනේ විරහා වේදනා ...


ඔයාගේ දතක් පණුවෝ කාලා....ඔව් පැහැදිළිවම....:(:(:(:( :lol::lol::lol:
 

sudeewa

Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    avatar80677_13.gif


    ade machan mn saehena kaaleka idan ahannai hitye bn meka.,:sorry: mokadda bn me ube oluwe balup ekak pattu wenne?? :confused:

    ඔක දිග කතාවක් බන්, මම ඒ කාලේ කවුරුහරි අහල ඕක කිවුව. කෙටියෙන් කිවුවොත් ඉස්සර තිබ්බ avatar එක update කරන්න ඕන උනා, දන්න වැඩ දාල අන්තිමට ආපු එක තමයි ඔය. ලොල් :lol:
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    මගෙ ඔලු කට්ට කුඩු වෙන්න රිදෙනවා. පැනා දෙකක් ගැහුවා. දැන් කනවා. ඉවර වෙනකන් අහගන ඉඳල මාරු වෙන්නන්
     

    DUSHYANTHA

    Well-known member
  • Sep 16, 2006
    1,716
    189
    63
    කන්ද උඩ රට
    ඔක දිග කතාවක් බන්, මම ඒ කාලේ කවුරුහරි අහල ඕක කිවුව. කෙටියෙන් කිවුවොත් ඉස්සර තිබ්බ avatar එක update කරන්න ඕන උනා, දන්න වැඩ දාල අන්තිමට ආපු එක තමයි ඔය. ලොල් :lol:

    aa hebei wedenm pattai ahh..
    11.gif
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    යාළුවා;17821257 said:
    මගෙ ඔලු කට්ට කුඩු වෙන්න රිදෙනවා. පැනා දෙකක් ගැහුවා. දැන් කනවා. ඉවර වෙනකන් අහගන ඉඳල මාරු වෙන්නන්

    බොන එක පොඩ්ඩක් අඩු කරපන්...:frown:
     

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    2emn3tf.png

    කාටද ඕන අයිස් ක්‍රීම්, සීතලේ මේව කන්න පුරුදු වෙලා දැන් හැමදාම. :dull: :oo:
    අවුලක් නෑ උබලත් කාපල්ල දත් ඩොකෙක් ඉන්නවනේ
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    මම ආසම සින්දුවක්.....

    8 වසරේදී ගුටිත් කෑවා ඕක බෙර ගගහා කියලා.....

    තාම මතකයි ඒක... :love:
     

    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    ඔයාගේ දතක් පණුවෝ කාලා....ඔව් පැහැදිළිවම....:(:(:(:( :lol::lol::lol:

    එකට තමයි කිබුලා ඉන්නේ .. අපි කිබුලා අයියාට පෙන්වලා බෙහෙත් ගමු ...

    ආල සිතක් බැදුනායි රන් රුවට නුබේ ... ජාති ජාති වසනා නුඹ මට ( දත් නැතත් මම හොද එකා නගේ):)