හා.....එකට තමයි කිබුලා ඉන්නේ .. අපි කිබුලා අයියාට පෙන්වලා බෙහෙත් ගමු ...
ආල සිතක් බැදුනායි රන් රුවට නුබේ ... ජාති ජාති වසනා නුඹ මට ( දත් නැතත් මම හොද එකා නගේ)![]()
හා.....එකට තමයි කිබුලා ඉන්නේ .. අපි කිබුලා අයියාට පෙන්වලා බෙහෙත් ගමු ...
ආල සිතක් බැදුනායි රන් රුවට නුබේ ... ජාති ජාති වසනා නුඹ මට ( දත් නැතත් මම හොද එකා නගේ)![]()
kFC ekeda KCC ekeda????![]()

ඇත්ත..අනේ මට නෙට් නැහැ
![]()

අනේ මේ වැඩසටහන නවත්තන් නැතුව දිගටම මේ අව්රුද්දෙත් කරගෙන යන්නකො..අනේ....
අපිත් ඉන්නවා

දැන්එහෙනම් ප්‍රෝගෑම් එක පටන් ගත්තු ගමන් උඹත් ඇවිල්ලා![]()

අනේ මේ වැඩසටහන නවත්තන් නැතුව දිගටම මේ අව්රුද්දෙත් කරගෙන යන්නකො..අනේ....

KCC එකේ!
එදා නැගුන ආදර කැක්කුමට මගේ... ජාති ජාති නුඹ මට වාසනා නගේ!![]()

අනේ වාසනාවන්!!!!අපිට නම් වෙලාවක් කලාවක් නෑ මචං. හොදම වැඩේ කියන්නේ අපේ ක්ලාස් එක තිබුනේ පුස්තකාලෙට උඩ තට්ටුවේ.කියන සංදු ටික පුස්තකාලෙටත් ඇහෙනවා. අන්තිමට අපිට වෙන පංතියක් දුන්නා
![]()

hebei wena panthyak dunne nae bn.. 

කලින් ඒවායේ රෙකෝඩ් කරපුවා නැද්ද බං ගන්න?