කවුරුත් එන්නැති කවුරුත් දන්නැති මල්පෙති විසිරුණු මල් පාරේ..
දවසක හමුවෙමු.. හමුවී හිනැහෙමු... හිනැහී වැලපෙමු අපි ආයේ...


ගුටිත් කමු.....කවුරුත් එන්නැති කවුරුත් දන්නැති මල්පෙති විසිරුණු මල් පාරේ..
දවසක හමුවෙමු.. හමුවී හිනැහෙමු... හිනැහී වැලපෙමු අපි ආයේ...


ගුටිත් කමු.....කිබුලා මචං පුළුවන් නම් වේලාව තියෙන විදිහට
ක්ලෑරන්ස් විජේවර්දන ගේ සිංදුවකුත් දෙන්න අරුත් බර ඒවානම් විරලයි නමුත් නැතුවාත් නොවේ .

uba thamai kada path une![]()
mahindata_jaya


අනේ මේ වැඩසටහන නවත්තන් නැතුව දිගටම මේ අව්රුද්දෙත් කරගෙන යන්නකො..අනේ....
e moko kibula hireta wath yanawada?![]()
patta ban...lassana song eka....
සගවන්න එපා හසරැල්
දල්වන්න එපා ගිනිදැල්
ඔබම කෙරේ සිත බැදුන දිනේ සිට
මගේම හැගේ ඔබනම්
සද එලිය වගේ ඇවිදින්
හද නොපැතූ දිනෙක රහසින්
බැස නොයනු මසිත් අහසින්
අත පොවනු නොහැකි දුරකින්
සගවන්න එපා හසරැල්
දල්වන්න එපා ගිනිදැල්
ඔබම කෙරේ සිත බැදුන දිනේ සිට
මගේම හැගේ ඔබනම්
සිලි සීලය පවා සුළගින්
තනි මැකුවේ ඔබේ සුවදින්
මේ දිවිය අතර මගින්
මග නතරනුකොට හිනැහෙන්
සගවන්න එපා හසරැල්
දල්වන්න එපා ගිනිදැල්
ඔබම කෙරේ සිත බැදුන දිනේ සිට
මගේම හැගේ ඔබනම්...................................//
සගවන්න එපා හසරැල්
දල්වන්න එපා ගිනිදැල්
ඔබම කෙරේ සිත බැදුන දිනේ සිට
මගේම හැගේ ඔබනම්
සද එලිය වගේ ඇවිදින්
හද නොපැතූ දිනෙක රහසින්
බැස නොයනු මසිත් අහසින්
අත පොවනු නොහැකි දුරකින්
සගවන්න එපා හසරැල්
දල්වන්න එපා ගිනිදැල්
ඔබම කෙරේ සිත බැදුන දිනේ සිට
මගේම හැගේ ඔබනම්
සිලි සීලය පවා සුළගින්
තනි මැකුවේ ඔබේ සුවදින්
මේ දිවිය අතර මගින්
මග නතරනුකොට හිනැහෙන්
සගවන්න එපා හසරැල්
දල්වන්න එපා ගිනිදැල්
ඔබම කෙරේ සිත බැදුන දිනේ සිට
මගේම හැගේ ඔබනම්...................................//
කොහේ හරි කියල තියෙනවා දැක්ක වගේ මතකයි.දිගටම කලොත් ෆට්ට![]()
