කීබෝඩ් help...

toi

Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    මගෙ ලැප් එකේ කීබෝඩ් එකේ down arrow key එක එබිලමයි තියෙන්නේ. මල පයිනව මෙලෝ මගුලක් ටයිප්කරන්න බෑ click කරන්න බෑ
    down arrow press වෙලා හින්දා වෙන වෙන මගුල් වෙන්නෙ.
    Up arrow එක press කරාම වැඩේ හරියනව හැබැයි S,D,F,E down arrow key press උනොත් ලෙඩේ ආයි...
    key board එකේ අවුලක් කියන්න බෑ ලැප් එක අලුත්
    Pls මට දන්න කෙනෙක් පොඩි හෙල්ප් එකක් දෙනවද??
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    කීබෝඩ් එකේ අව්ල බන් ඒත් ගැලෙව්වොත් කී බොර්ඩ් එකට අව්ල නේද මාර වැඩේ දැන්