WINdows 8 /7 /XP පාව්ච්චි කරන හැමෝටම වැදගත්

dmtx

Well-known member
  • Dec 1, 2011
    22,218
    4,118
    113
    11.gif

    11000ට සුබපැතුම් 7+++
    :D
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,218
    4,118
    113
    mata puluwan nam step by step kiyala diyanko windows 8 daanne khomada kiyala loku udawwak..!!

    http://pcsupport.about.com/od/windows-8/ss/install-windows-8-usb-tutorial.htm#step-heading

    මෙන්න මේක බලන්න මචන් ඔක්කොම ටික තියනවා
    වින්ඩොස් 8.1 දාන්න. 8 එපා
    ‍රැම් එක 4 හරි ඊට වැඩි නම් හරි විතරක් 64බිට් දාන්න . නැත්නම් 32 දාන්න
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අම්මටසිරි.. මේක නම් වටිනවා බං.. කල්ප කාලයක් බලන් ඉන්න ඕන වින්ඩෝව්ස් අප්ඩේට් එකෙන් ගිහින් අප්ඩේට් කරන්න..

    REP 29+
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    තාම ෆෝන් එක ගත්ත විතරයි..:cool:
    ටික දවසක් ශේප් එකේ දුවල පස්සේ ට්‍රයි කරල බලන්න ඕනේ..:P
    ස්තූතියි කියල දුන්නට..:)
    +rep
     
    grsena2000

    Well-known member
  • Jan 27, 2013
    1,269
    83
    48
    Planet Earth
    මේක හරිම වැදගත්. මාත් මේ වගේ දෙයක් ගැන කල්පනා කර කර හිටියේ. නැත්නම් windows දාන හැමවෙලාවෙම අපහු සැරයක් updates ගන්න එපැයි online. මේකෙන් අපේ data යි කාලයයි දෙකම ඉතුරුයි. මට ප්‍රශ්න දෙකක් තියෙනවා අහන්න.

    1. මේ ක්‍රමයට ඉස්සරහට එන updates ටික විතරක් ගන්නේ කොහොමද?
    2. අපි online windows update කරනකොටත් ඉස්සෙල්ල updates ටික අපේ machine එකට download වෙනවනේ. ඒව store වෙන තැනින් අපිට ඒවා ගන්න බැරිද? Disk Cleanup කරන්න ගියාමත් Windows Update Cleanup කියල option එකක් තියෙනව.
     
    Last edited:

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,218
    4,118
    113
    අම්මටසිරි.. මේක නම් වටිනවා බං.. කල්ප කාලයක් බලන් ඉන්න ඕන වින්ඩෝව්ස් අප්ඩේට් එකෙන් ගිහින් අප්ඩේට් කරන්න..

    REP 29+

    තාම ෆෝන් එක ගත්ත විතරයි..:cool:
    ටික දවසක් ශේප් එකේ දුවල පස්සේ ට්‍රයි කරල බලන්න ඕනේ..:P
    ස්තූතියි කියල දුන්නට..:)
    +rep

    subscribed;);)

    මම බෙනා;18438539 said:
    maxxa machn :)

    :):):)ස්තුතියි හැමෝටම

    මේක හරිම වැදගත්. මාත් මේ වගේ දෙයක් ගැන කල්පනා කර කර හිටියේ. නැත්නම් windows දාන හැමවෙලාවෙම අපහු සැරයක් updates ගන්න එපැයි online. මේකෙන් අපේ data යි කාලයයි දෙකම ඉතුරුයි. මට ප්‍රශ්න දෙකක් තියෙනවා අහන්න.

    1. මේ ක්‍රමයට ඉස්සරහට එන updates ටික විතරක් ගන්නේ කොහොමද?
    2. අපි online windows update කරනකොටත් ඉස්සෙල්ල updates ටික අපේ machine එකට download වෙනවනේ. ඒව store වෙන තැනින් අපිට ඒවා ගන්න බැරිද? Disk Cleanup කරන්න ගියාමත් Windows Update Cleanup කියල option එකක් තියෙනව.

    1
    මේ ක්‍රමයෙන්ම ඉස්සරහට එන අප්ඩේට්වෙන වෙනම සිලෙක්ට් කරලා. ගන්න නම් බෑ මචන් :sorry:

    මේ සයිට් 2න් ගිහින් වෙන වෙනම තමයි ඩවුන්ලොඩ් කරන්න වෙන්නේ, :cool:

    https://www.microsoft.com/en-us/download/default.aspx

    මේ සයිට් 1ට Log වෙන්න නම් Internet Explorer පාවිච්චි කරන්න:dull:

    http://catalog.update.microsoft.com/v7/site/Search.aspx?q=windows 8.1

    2
    එහෙම පාවිචි කරන්න බෑ මචන් දන්න තරමින් නම්,මැශින් එකට අව්ශ්‍ය අප්ඩේට් මොනවද කියලා අපි දන්න්නේ නෑනේ:(