Amasin is Banned

mAjIc hAt

Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    ඌ මේ ඊයේ පෙරේදා චූන් වෙලා දැඟලුවා වැඩියි බං පරයා. දැන් මේ ටිකේ ආයේ ඔරියන් තුමා මතක් වේවි. තව ෆේක් වැඩිවේවි. බලපන්කෝ 2006 ඉඳන් 2012 වගේ කාල වල හදපු පෝස්ට් 20 ට අඩුවෙන් දාපු අකවුන්ට් එක පාර ලොග් උනොත් ටක්ගාලා මුගේ කලින් දාපු අන්තිම පෝස්ට් එක බලද්දි මාස ගානකට කලින් එකක් නම් අනිවා ඇමසියා. හැබැයි අර මේ දවස් වල තියෙන 2006 lex කියන ID එකත් මුගේ එකක්. :lol::lol:

    පව් බං පරණ ෆෙක් සෙට් එකක් තියං දැන් ආතල් එකක් දෙන්න එකෙකුත් නෑ ඕකා කියන්නේ අමු ගූ පට්ට ආතල් ටෝල්ක් නේ...... කිඹුල එක්ක තිබුන අවුල මොකද්ද දන්නෑ බං ඌට හෙන මඩ නේ මූ ඇරියේ
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    එල එල එල ඕකා දැගලුවා වැඩි

    ඔව් බං. කලින් බෑන් නොවුනු නිසයි වැඩිපුර දැඟලුවේ. චන්දේ මුවාවෙන් රෙප් ටිකක් හිඟා කාලා කො‍ටු තුන නිල් කරගත්තා. මම නම් දු‍ටු තැන මුගේ රෙප් කපපු එක කලේ.
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    කිඹුලා කට වහගෙන ඉන්න ඉන්න ඒ මනුස්සයට පාඩුවෙ ඉන්න දෙන්නේ නෑ නේ බං. ඌට සක්කිලි කතා කිය කියා. අද මටත් කියලා තිබ්බා ජරා කතාවක්. අල්ලලා උකවන්න හැදුවේ. බලද්දි බෑන් වෙලා. :lol::lol:

    ඊයෙ පෙරේද වෙනකම් බලන් හිටියා බන් එපාම වුනාම අපිත් දන්න සිංහලෙන් උට කියල දුන්න සොන්න වැඩ කරන්න එපා කියල. දැන් ඉතින් ඕකගෙ අනිත් එකවුන්ට් සේරම ටික රිපෝට් කරන්නයි තියෙන්නේ. මේක කෑව ඇති ඌ.:dull:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,042
    3,493
    113
    Inside Your Laptop ;)
    :shocked: ඈමසියා බෑන් කරලා......??

    GTRZ....?? මේකද උඹේ යහ පාලනේ......?? :angry: :frown:

    10926439_782417935173413_5338395468225359403_n.jpg
     
    • Like
    Reactions: ShreddeR

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,042
    3,493
    113
    Inside Your Laptop ;)
    හුකෑස් අපේ තරියගේ ෆොටෝ දාල තිබුනද ?:lol: ලින්ක් එක දීපන්කො බන්. හොද වැඩේ ඕකිට හැම තිස්සෙම නළුවා වගේ ෆොටෝ වලට ඉන්නවා :frown::frown:

    :shocked: අමතා ගැනීමක් අත ලග...... :lol:
     
    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,255
    516
    113
    මේ ත්‍රෙඩ් එක බලපන් මුල ඉඳන් අග වෙනකන්. තරියගේ ෆේස්බුක් ප්‍රොෆයිල් එකේ තියන ෆොටෝ එක බං දාලා තිබ්බේ. ඇමසියා ඉල්ලගෙන ඇරෝගෙන ඊයේ. අපරාදේ මම ඊයේ ප්‍රමාද උනානේ බං.

    දාල තමයි බන් සුනකයා.:baffled:
    උ කොහොමද බන් දන්නේ ඒ තරියා කියලා :eek::eek:

    ඒ අස්සේ තව අතුරු වලිත් ගිහින්නේ බන් :lol::lol:
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    පව් බං පරණ ෆෙක් සෙට් එකක් තියං දැන් ආතල් එකක් දෙන්න එකෙකුත් නෑ ඕකා කියන්නේ අමු ගූ පට්ට ආතල් ටෝල්ක් නේ...... කිඹුල එක්ක තිබුන අවුල මොකද්ද දන්නෑ බං ඌට හෙන මඩ නේ මූ ඇරියේ

    මූ ඔරියන් තුමා එකෙන් ලොග් උනාම තමයි බං නියම ආතල් දෙන්නේ. මේ අකවුන්ට් එකෙන් කරන්නේ පච සයිට් මෙතන කොපි කරලා එහෙම්මම දාන එක. කිඹුලා එක්ක මළ ඇයිද කියන්න නම් මම දන්නේ නෑ ඒ උනාට කිඹුලා පාඩුවේ ඉන්න ඉන්න ආයේ ආවනේ පස්සෙන් එල්ලි එල්ලි පිස්සු බල්ලා වගේ. :lol:
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    ඔකා දැන් කීපාරක් බැන් උනාද බන්. ආයේ අන්බැන් වෙයි සතියකින් විතර.

    එක පාරක් මාස තුනක් ද කොහෙද බෑන් වෙලා හිටියා. මූට ලැජ්ජාවක් නෑ බං. කිරියේ වැඩිපුරම බෑන් වෙලා තියෙන්නේ මූද කොහෙද. :lol::lol:
     
    MaxBroSL

    Banned
    Jan 29, 2015
    38
    1
    0
    ඌ මේ ඊයේ පෙරේදා චූන් වෙලා දැඟලුවා වැඩියි බං පරයා. දැන් මේ ටිකේ ආයේ ඔරියන් තුමා මතක් වේවි. තව ෆේක් වැඩිවේවි. බලපන්කෝ 2006 ඉඳන් 2012 වගේ කාල වල හදපු පෝස්ට් 20 ට අඩුවෙන් දාපු අකවුන්ට් එක පාර ලොග් උනොත් ටක්ගාලා මුගේ කලින් දාපු අන්තිම පෝස්ට් එක බලද්දි මාස ගානකට කලින් එකක් නම් අනිවා ඇමසියා. හැබැයි අර මේ දවස් වල තියෙන 2006 lex කියන ID එකත් මුගේ එකක්. :lol::lol:
    Aruna47 එකෙන් කියපන් :lol:
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    ඊයෙ පෙරේද වෙනකම් බලන් හිටියා බන් එපාම වුනාම අපිත් දන්න සිංහලෙන් උට කියල දුන්න සොන්න වැඩ කරන්න එපා කියල. දැන් ඉතින් ඕකගෙ අනිත් එකවුන්ට් සේරම ටික රිපෝට් කරන්නයි තියෙන්නේ. මේක කෑව ඇති ඌ.:dull:

    මාතර කිඹුල ආයේ ආවනම් හරි ඔක්කොම හොයලා අල්ලලා දේවි. :lol::lol:
     
    wall

    Banned
    Dec 2, 2010
    9
    1
    0
    දැන් මෙතන දත් කිඹුලා අනිත් මෙම්බර්ස්ලට අපහාස කරන්නේ.වෙන අයට අපහාස කරන්න කිඹුලම තමයි පටන් ගත්තේ .කිඹුලා අනිත් එවුන්ට ගල් ගහනකොට අනිත් පැත්තෙනුත් කිඹුලට ගල් වදිනවා .කිඹුලට ගල් වදිනකොට ගල් ගහන එකා බෑන් කරනවා. අර තරින්ද සහ චරිත් යන දෙන්නගෙන්ම අහලා තමයි ෆොටෝස් සහ නම් ඇමසින් දැම්මේ.ඉස්සෙල්ලම දෙන්නගෙන්ම ඇහුවා ඔයාලව එක්ස්පෝස් කරන්නද කියලා? උන් දෙන්නම කීවා දන්නවන දාපන්කො බලන්න කියලා.ඒක නිසා ඒකේ ප්‍රශ්නයක් කොහොමත්ම එන්න බෑ.දතා මේකේ එක එකාට වපුරන කුනුහරප බලපන්.දතා ඇමසියාට කියපු කුනුහරුප වලින් කාලක් වත් ඇමසියා දතාට කියලා නෑ.සාධාරනය මොකකද කියලා මේකේ බහුතරය දන්නවා.
     
    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,255
    516
    113
    :shocked: අමතා ගැනීමක් අත ලග...... :lol:

    පිස්සුද බන් අද ඉරිදා. ඕකා පස්ස පැත්තටත් නෙම් ඊටත් ටිකක් පල්ල්ලෙහට ඉර එලිය වැටෙනකම් නිදියනවා :lol::lol:
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    දැන් මෙතන දත් කිඹුලා අනිත් මෙම්බර්ස්ලට අපහාස කරන්නේ.වෙන අයට අපහාස කරන්න කිඹුලම තමයි පටන් ගත්තේ .කිඹුලා අනිත් එවුන්ට ගල් ගහනකොට අනිත් පැත්තෙනුත් කිඹුලට ගල් වදිනවා .කිඹුලට ගල් වදිනකොට ගල් ගහන එකා බෑන් කරනවා. අර තරින්ද සහ චරිත් යන දෙන්නගෙන්ම අහලා තමයි ෆොටෝස් සහ නම් ඇමසින් දැම්මේ.ඉස්සෙල්ලම දෙන්නගෙන්ම ඇහුවා ඔයාලව එක්ස්පෝස් කරන්නද කියලා? උන් දෙන්නම කීවා දන්නවන දාපන්කො බලන්න කියලා.ඒක නිසා ඒකේ ප්‍රශ්නයක් කොහොමත්ම එන්න බෑ.දතා මේකේ එක එකාට වපුරන කුනුහරප බලපන්.දතා ඇමසියාට කියපු කුනුහරුප වලින් කාලක් වත් ඇමසියා දතාට කියලා නෑ.සාධාරනය මොකකද කියලා මේකේ බහුතරය දන්නවා.

    Noted and reported ආහ් ඇමසින්. මේකත් ටිකකින් බෑන් වේවි සුදූ... :lol::lol:
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    Aruna47 එකෙන් කියපන් :lol:

    අනේ මාව සෙක්ස් පෝස් කරලා. රිදුනද පොන්ස්. මම අරුණ 47 හයියෝ රෙද්දක් ඇඳන් ආයේ එන්නේ කොහොමද.

    බයිද වේ. Endian cars nor confirtble. Japan cars pull opsion.:lol::lol::lol: