ඒ මොන සුට්ටක්ද ඒ, දැන් වල් කමෙත් යන්න පටන් අරන්ද
ඒ ලබ්බෝ බලපන්කො මුන් කෙලියනේ hybrid වලටඋබේ වැඩේ මොකද උනේ
ඒක උඹ උගෙන් අහපන්..... එතකොට තොගේ රෙදි ජංගි ගලවලා අමතයි ඌ.....
ඔව් බං...... යහපාලනේ මේකද බං..... තවම වැඩේ බාගෙට බං.... බලමුකෝ...... 
එහෙමද ආසඋඹට ඔලුවක් තියෙන හින්දනේ බං උඹ ඇහුවේ. මේ ඇමසින් කියන්නෙ නම් සොමියට ගහලා කරුමෙට ජාතක වෙච්ච එකෙක් බං.
අරුණව මතක් කරන්න එපා. ඌ වචන දහයක් කිව්වොත් 8 ක්ම උඹෙ අම්මට %%%%#$$$% කියලා පටන් ගන්නේ. ඌ නම් නැති එක ලොකු දෙයක්. ඌව ෆෝර්ම් කලෙත් මේකේ උන්ම තමයි බං. ගොඩක් උන් කට පියන් හිටියේ ඌ හම්බයට ගහපු එකෙන්. ඒත් චරිත්ව එක්ස්පෝස් කරලා උගේ වයිෆ්ට ජරා කතා කියද්දි තමයි කට්ටියගේ ඉවසීම නැතිවෙලා ගියේ.


ඒක උඹ උගෙන් අහපන්..... එතකොට තොගේ රෙදි ජංගි ගලවලා අමතයි ඌ.....
![]()
ඔව් බං...... යහපාලනේ මේකද බං..... තවම වැඩේ බාගෙට බං.... බලමුකෝ......
![]()



ඒකත් එක ආකාරය ආර්ට් එකක් බන්. උබට මතකද මැට්ටා. මිනිහා ප්රසිද්දියේ අකවුන්ට් දෙකක් තියාගෙන කෙලිනකොට ඌත් කිව්වා මාව බැන් කරන්න බැ කියලා. ජීටී පොරට චාන්ස් එකක් දුන්නා අකවුන්ට් දෙකෙන් එකක් තොරගන්න. අන්තිමට අනූජය දෙකම දාලා ගියා.ඇදෙ මම කවදාවත් බැන් වෙලා නැහැනේ....
මම ඇමසින්ගේ පරන පොස්ටස් බැලුවා.බෑන් කරන්න දෙයක් නෑ.අපහාසාත්මක ඒවා නම් නෑ.උපහාසාත්මක නම් තියෙනවා.උපහාසය මේකේ නිතරම තියෙන එකක්.උපහාසය කියන්නේ කලාවක්.තරින්ද සහ චරිත් උන්ගේ විස්තර දාන්න අවසර දී ඇත.ඒක නිසා වැරද්ද උන් දෙන්නගේ තමයි.දතා නම් අනුන්ට අපහාස උපහාස කරන තමන්ට එන උපහාසය විඳ දරා ගන්න බැරි පොන්නයෙක්.


උඹ දන්න තරම ගැන දුකයි.ඒ අරුණ47 බන්. amesein කියලා අයිඩී එකකින් එන්නේ අරුණ.![]()



ඒකත් එක ආකාරය ආර්ට් එකක් බන්. උබට මතකද මැට්ටා. මිනිහා ප්රසිද්දියේ අකවුන්ට් දෙකක් තියාගෙන කෙලිනකොට ඌත් කිව්වා මාව බැන් කරන්න බැ කියලා. ජීටී පොරට චාන්ස් එකක් දුන්නා අකවුන්ට් දෙකෙන් එකක් තොරගන්න. අන්තිමට අනූජය දෙකම දාලා ගියා.


රත්තරන්ගේ තාත්තට ලියුම් ලියන්න ගිහින් ඌ සැහෙන්න කිච උනාඌත් ඇති බං වෙන අයිඩි එකකින් අර රත්තාගෙ කෝල් එකෙන් පස්සේ රෙද්දක් ඇඳන් එන්න බැහැනේ බං ආයේ ඒකෙන්. මේකට ආව එකෙක් ආයේ දාලා යන්නේ නෑ ලොවෙත් GT වශියක් කරලා තියෙන්නේ.![]()



උඹ දන්න තරම ගැන දුකයි.
කිඹුලට කෙලින ලිස්ට් එකේ උඩින්ම ඉන්නෙ ලෝයර් කාර්යෙක් දෙකට ඉන්නෙ නුවර පැත්තෙ හාදයෙක්. ඒ ඇරුනම හමුදාව බරගානක් ඉන්නව. දැන් තේරුනාද?![]()


රත්තරන්ගේ තාත්තට ලියුම් ලියන්න ගිහින් ඌ සැහෙන්න කිච උනා![]()


ඉතින් හොඳයිනේ බං. මිනිහෙක් හොඳින් ජීවත් වෙනකොට මිනිස්සුන්ට උදව් කරගෙන ඒක ඉවසගන්න බැරි කාලකණිනි ගාන වැඩිවෙනවා. මිනිහෙක්ට තරහා කාරයෝ වැඩියි කියන්නේ එක්කෝ ඌ මැරයෙක් නැත්නම් ගොඩක් හොඳට ජීවත් වෙන එකෙක්. මම කිඹුලව දන්නවා ඌ වැටෙන්නේ ඒ දෙකෙන් දෙවනි කොට්ඨාශෙට.
හැබැයි ඉතින් මෙහෙම දෙයක් තියෙනවා ලොක්කා. රේස් එකක් දුවද්දි දෙවනියා හදන්නේ පළවෙනියට කෙළින්න. ඒත් දෙවනියට අමතක වෙන දෙයක් තමයි තුන්වෙනියා කියලා එකෙකුත් පස්සෙන් එන විත්තිය. අන්න ඒ නිසා අන්තිමට ප්ලේස් එකක් නැතුව රේස් එක පරදිනවා. මිනිහෙක්ට කුහක කම් කරන උන්ට වෙන්නෙත් අන්න ඒ දේම තමයි. පිරිහීම පමණයි කිසිම වෙලාවක සුගතියක් නැහැ.


මේකේ ඇමසින් බෑන් කරන්න මහන්සි ගන්නේ එක්කො සන්ධානෙට සහ මරාට කඩේ යන එවුන්.එහෙම නැත්නම් බොරුවට මෛත්රීට කඩේ යන එවුන්.


