EK Married Club-13

Status
Not open for further replies.

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
අක්කේ ඔයා නම් මාරම මාරම දෙයක් කිවුවේ..තැන්ක්ස් නෙමේ ඇත්තටම පින්...මේක ගැන මන් හොයා හොයා හිටියේ....අම්මෝ මන් නම් ඉක්මනින් විදගන්න ඕන....කැන්සර් නැතුව ඕන මගුලක්....:(:( බොහෝ පින් හොදේ...

:D:love::love:
 
ashmi

Member
Dec 21, 2011
19,209
742
0
yap ..that s true....:dull::dull::dull: thanks akke

ඔඕ...ගණන් ගන්න එපා....මට නම් ඒක සිරාවටම ෆට්ට වැදගත්...ඔයා මන් ගැන හිතලා හරි ඔහොම එකක් දැනගත්තොත් කියන්න හරිද.....:yes::yes::love::love:

Aniwaryen oyata nokiya innawada sudu..:love::Dmeke inna panditha ralatanan ayeth kisima deyak kiyanne na:)
 
tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    Ayenan kisima dawasaka me wage wadagath deyak kiyanne na oyalata.. Tnx for response..:)

    Apooo wihuluwak ne sudu kare :love: mama ape undawath danuwath kara oyage post eka kiyewwata passe :yes: dan eya gameh ayawa danuwath karanawa...karrot palla :yes:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    Ow mama 40 nemei 50+... Happyy??every sexually active woman is at risk of cervical cancer,regardless of her age.that is why , it is best to protect girls as early as possible.Cervical cancer is the second leading cancer among women in Sri Lanka .
    එහෙමනම් කසාද බැඳපු හැමෝම ස්ක්‍රීන් නොකර අවු; 40 ට වැඩි අයව තෝරල චෙක් කරන්නේ මොකටද......:oo:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    එහෙමනම් කසාද බැඳපු හැමෝම ස්ක්‍රීන් නොකර අවු; 40 ට වැඩි අයව තෝරල චෙක් කරන්නේ මොකටද......:oo:
    මිනි අයියේ මේ වැක්සින් ගැන අදහස් දක්වන්න....සයිඩ් ඉපෙක්ට්ස් එහෙම කොහොමද? :eek::eek::eek:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මිනි අයියේ මේ වැක්සින් ගැන අදහස් දක්වන්න....සයිඩ් ඉපෙක්ට්ස් එහෙම කොහොමද? :eek::eek::eek:
    දැනගත්තෙත් අද, හොයල බලල කියන්නම්.:sorry:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    එහෙමනම් කසාද බැඳපු හැමෝම ස්ක්‍රීන් නොකර අවු; 40 ට වැඩි අයව තෝරල චෙක් කරන්නේ මොකටද......:oo:

    Pala pala ashmita mokuth nokia....umbe ten wheel ekata nsm dose eka 2X wath ganna wei :rofl::P
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    තරි අයියේ යාළුවා හවස කෝල් කරනවා කිවුවේ...මට හොයාගන්න බැරි උනොත් මන් රෑ වෙලා ඔයාට කෝල් කරන්නම් ඔකේ.....:):)
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    එහෙමනම් කසාද බැඳපු හැමෝම ස්ක්‍රීන් නොකර අවු; 40 ට වැඩි අයව තෝරල චෙක් කරන්නේ මොකටද......:oo:

    Oya oya kiyanne PAP test eka gana wenna athi..the vaccine is best given as early as possible girls(10years of age onwards)as this is when the best immune response to the vaccine is achived.pap smears tests can only detect the early stages of cervical cancer after it has happend.it cannot prevent HPV infection that causes cervical cancer. A PAP smear is a quick and simple test to find abnormal cells at the surface of the cervix.
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    දැනගත්තෙත් අද, හොයල බලල කියන්නම්.:sorry:
    නෑ...සිරාද කියන්නේ? මන් දැනගෙන අවුරුද්දක් විතර...:sorry::sorry:
    එත් නමක් හොයාගන්න බැරි උනා..ඊට පස්සේ අමතක උනා..අපේ අශ්මි අක්කා කියද්දී තමයි මට මතක් උනේ....අශ්මි අක්කා නම් ෆට්ට ...:cool::cool:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :eek::eek:
    සුදුලා ගොඩයි මේකේ......:lol::lol::lol: මගේ අම්මේ තරි අයියගේ බටර් පාර...අක්කා ලිස්සලා වැටෙයි....:lol::lol::lol: අශ්මි අක්කේ බලගෙනෝ....:lol::lol::lol:

    :rofl:

    Udalu balakaaya nathi wele hama ekatama suduuu kiyanna ona :P
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    Oya oya kiyanne PAP test eka gana wenna athi..the vaccine is best given as early as possible girls(10years of age onwards)as this is when the best immune response to the vaccine is achived.pap smears tests can only detect the early stages of cervical cancer after it has happend.it cannot prevent HPV infection that causes cervical cancer. A PAP smear is a quick and simple test to find abnormal cells at the surface of the cervix.

    රායිට් පැහැදිළියි......කෙල්ල විදිනවා ඕක එකෙන්ම....ඔයස්....:cool::cool::cool:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    තරි අයියේ යාළුවා හවස කෝල් කරනවා කිවුවේ...මට හොයාගන්න බැරි උනොත් මන් රෑ වෙලා ඔයාට කෝල් කරන්නම් ඔකේ.....:):)

    Ok.....mama kohomath ewa gannawa nangi :D
     
    Status
    Not open for further replies.