නෙදකින් මේ වගේ ගෑනු.මනුස්සයා කොච්චර දුන්නද් මදි, ඇතිවීමක් නෑ.....![]()

දකින්න ආසයි....Ape married club eke kello tikath fatta denohoma yamu ...

නෙදකින් මේ වගේ ගෑනු.මනුස්සයා කොච්චර දුන්නද් මදි, ඇතිවීමක් නෑ.....![]()

Ammapa sahathika aththa..Kate masuran danna one ape kellage..karrot palla![]()

Kollo Tika fattane..ekai kelloth fattaApe married club eke kello tikath fatta denohoma yamu ...

ගස් බෙනයකටවත් කියන්න තිබුනේ.....![]()

මේ දවස්වල එයාව සැහෙන බලාගන්න වෙලා තියෙන්නේ ............

එහෙනම් චාමිය කියපු එකට අරතරම් සතුටු මොකද...Pissuda??? Mata vaccine eka Aran dunneth mage mahaththaya..eyata wituddawa mama mukuth kiyana wada?kiwwada?Mage mahaththaya wage kenek chaamitath hambunoth hondai..naththan oya denawada salli?ekai kathawa aththa kiwwe![]()

ඕවා ප්රසිද්දියේ කියනවද හොට්ටෝ.....![]()
Apita mona cricketda kollo

Haa haa pala gihin 2x widapan![]()

දකින්න ආසයි....![]()

Pissuda??? Mata vaccine eka Aran dunneth mage mahaththaya..eyata wituddawa mama mukuth kiyana wada?kiwwada?Mage mahaththaya wage kenek chaamitath hambunoth hondai..naththan oya denawada salli?ekai kathawa aththa kiwwe![]()

දෙයක් බෙදාගන්න හිතුනා බැඳපු කුකුලන් සහ කිකිළියන් සමග මේකේ ඉන්න ..
මගේ ජිවිතේ විවාහ ජීවිතය කියන එක ලියවිලා තිබ්බේ නැති දෙයක් ........ හුගක් එළකිරි එකේ දන්නේ මාව ආතල් ... කෙල්ලෝ පස්සේ යන ...ගැනු ජංගි දාන පොරක් විදියට නේ ...... එත් ඇත්ත ජිවිතේ හුගක්ම වෙනස් වගකීම් වැඩි ජිවිතයක් ගත කරන්නේ මම ......... ඇත්තටම දවල්ට නොකා හිටපු අවස්ථා ඕන තරම් ඇති පවුලේ සහජීවනය වෙනුවෙන් .........
එක නිසා අද මගේ බිරිදට කන්න දෙන්න පුළුවන් මම බඩගින්නේ ඉදලා හරි.
අනෙක විද දුක් වින්දා ආදරය නිසා ....හැමෝටම මගේ දුප්පත්කම අන්තිමට ප්‍රශ්නයක් උනා උපරිම ආදරයක් තිබ්බත්..
සමහර විට මම වැඩිපුර බොන්න පුරුදු උනෙත් මේ හින්දා වෙන්න ඇති එත් මට කරන්න ඕන දේවල් ටික අතපසු කරේ නැ මම ..........
ගිය අවුරුද්දේ තමා ඉතින් බදිනවා කියලා හිතුවේ. එකත් මට අහම්බෙන් සෙට් උන කෙල්ල සහ කෙල්ලගේ දෙමව්පියන්ගේ කැමැත්ත මත සාර්ථක කරගන්න පුළුවන් උනා..
ඉතාමත් සුන්දරයි ....... වෙනදාට වඩා වගකීම් වැඩි ....... හුරතල් කෙල්ලෙක්ව බලාගන්න තියෙනවා .... එයත් තාම මොන්ටිසෝරි ළමයෙක් වගේ සමහර වෙලාවට
ඉවසීම නම් සැහෙන පුරුදු උනා මේ කෙල්ල නිසාම ........ වෙලාවකට හිතෙනවා මේ මමද කියලා ........
අදටත් දවල්ට කන්න බැරි උනොත් හවසට වයිෆ් ව ගන්න ගියාම එයත් එක්ක මොනවා හරි කාලා එනවා ...... එහෙම කරන්නේ හවසට මොනවා හරි අරන් දෙන්නා සල්ලි නැති උනොත් තමා ඉතින් ......
තනියම අඩන්න උනා සමහර සිදිදී නිසා .....එත් හිනාවෙලා ඉන්නවා මලක් වගේ .....
ළමයෙක් කියන දේ චුට්ටකට පස්සට දැම්මා මොකද මම කැමති නැ මගේ ළමයා දුක් විදිනවා බලන්න ......... මොකද බැන්දෙත් පොඩි ළමයෙක් නේමේ දවස්වල එයාව සැහෙන බලාගන්න වෙලා තියෙන්නේ ............
පොඩි දෙකින් හරි සතුටු වෙලා ඉතින් ජිවිතේ ගෙවනවා ......... සැහෙන දුරක් යන්නත් තියෙනවා .........
සුබ දවසක් හැමෝටම ....... හිතේ තිබ්බ දෙයක් බෙදාගන්න හිතුනා උබලත් එක්ක. තව තියෙනවා .... හැමදේම මෙතන කියන්න බැනේ.......![]()

මලක් වගේ .....දෙයක් බෙදාගන්න හිතුනා බැඳපු කුකුලන් සහ කිකිළියන් සමග මේකේ ඉන්න ..

එහෙනම් චාමිය කියපු එකට අරතරම් සතුටු මොකද...
මට කැසිල්ල කියල හිතුනද සල්ලි දෙන්න....![]()
සහතික ඇත්ත අක්කේ...ඔයාගේ හස්බන්ඩ් හොද උනාට හැමෝම හොද නැහැ නෙහ්....![]()

එහෙනම් චාමිය කියපු එකට අරතරම් සතුටු මොකද...
මට කැසිල්ල කියල හිතුනද සල්ලි දෙන්න....![]()

මේ දවස් වල මෙහෙත් කැසිල්ලක් තියෙනවා...අම්මපා කියන්නේ...සැන්ටිපොර්ට් මහත්තුරු ගම පුරා ඇවිදිනවා.....