Mage Side eke ena add eka tama tiyenawane ban
oke thiyenawa mchan ain karanna ona , thread eka dapu kenata thanks mehema idea ekak dunnata hek
Mage Side eke ena add eka tama tiyenawane ban
bump
oke thiyenawa mchan ain karanna ona , thread eka dapu kenata thanks mehema idea ekak dunnata hek
thanks machan

උබේ කනෙක්ශන් එක මොකක්ද යකෝ? :3
1 paara 1080p films 10k vithara DL kara ganna puluwanThanx machan! +Rep
patta hota hoya hitiye
+11 added![]()
ado fatta ban.... epa wela thibbe add thibba ekanam.
Rep+++++++![]()

patta mcho
thnxxxx
+
tnx!
Thanks
BITorrent hodai bn mekata wediya.. kisima ad ekak na..
උකනවා.. ඇයි බන් ඔච්චර සයිස් ඒවා ඩවුන්ලෝඩ් කරන්නෙ.? මොකක්ද වෙනස?

උකනවා.. ඇයි බන් ඔච්චර සයිස් ඒවා ඩවුන්ලෝඩ් කරන්නෙ.? මොකක්ද වෙනස?
1080p බානව කියල ගොඩක් උන් කරන්නෙ රෙසොලූශන් එක 1080p තියෙන බිට් රේට් එක අඩු, සයිස් එක ගොඩක් අඩු මොනවහරි ජරාවක් බාන එක බං. හරියට බ්ලූරේ කොලිටියට රිප් කරනව නම් සාමාන්‍ය සයිස් එක තමයි 5GB වගේ ඉඳලා 18GB වගේ වෙනකම් (Remux නෙව්යි, bluray rips). රිප් කරන ගෲප් තියෙනව හොඳයි කියල සම්මත ඒව. උන්ගෙ රිප්ස් ෆට්ට. බිට් රේට් එක අඩු (1GB - 2GB) 1080p movie එකකට වඩා බිට් රේට් වැඩියෙන් රිප් කරන (3GB - 6GB) 720p එකක් 4k/full hd led tv එකකට දැම්මාම කොලිටි. වෙනස මූලිකවම බිට් රේට් එකේ තමයි. ඇඩ්වාන්ස් කොම්ප්‍රෙස් කරන්න තව ඉස්සරහට එයි ක්‍රම.
ඒත් එතකොට 4k සාමාන්‍ය resolution වෙයි.
ආයෙම සයිස් වැඩි වෙනව.