μTorrent - How to turn off ads

mala1st

Active member
  • Mar 19, 2008
    275
    85
    28
    Kandana, Sri Lanka

    oke thiyenawa mchan ain karanna ona , thread eka dapu kenata thanks mehema idea ekak dunnata hek

    thanks machan

    ela kiri machan thanks...!!! :)

    උබේ කනෙක්ශන් එක මොකක්ද යකෝ? :3

    mama use karanne Dialog 5GB package 1k machan. habai eken DL karanne na. mama Dialog Night Time package 1 use karala thamai films DL karanne. Rs.100 package 1 activate kara gaththama raa 12 inda ude 6 wenakan unlimited... :yes: :yes: 1 paara 1080p films 10k vithara DL kara ganna puluwan
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    :P uTorrent ads අයින් කරලා උඹේ 1080p ඇඩ් එකක් දාල නෙහ්. uTorrent 2.2.2 ගත්ත නම් ඔය ads අවුල් නෑ බං.. :( උඹේ downloads වල රෙසොලූශන් 1080p වුනාට බිට් රේට් එක හරි අඩු රිලීස් නෙහ්.. :sorry: 2GB - 3GB. අපි බලන්නෙ 240p youtube :( 1 2
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,395
    22,893
    113
    :P uTorrent ads අයින් කරලා උඹේ 1080p ඇඩ් එකක් දාල නෙහ්. uTorrent 2.2.2 ගත්ත නම් ඔය ads අවුල් නෑ බං.. :( උඹේ downloads වල රෙසොලූශන් 1080p වුනාට බිට් රේට් එක හරි අඩු රිලීස් නෙහ්.. :sorry: 2GB - 3GB. අපි බලන්නෙ 240p youtube :( 1 2

    උකනවා.. ඇයි බන් ඔච්චර සයිස් ඒවා ඩවුන්ලෝඩ් කරන්නෙ.? මොකක්ද වෙනස?
     
    mala1st

    Active member
  • Mar 19, 2008
    275
    85
    28
    Kandana, Sri Lanka
    :P uTorrent ads අයින් කරලා උඹේ 1080p ඇඩ් එකක් දාල නෙහ්. uTorrent 2.2.2 ගත්ත නම් ඔය ads අවුල් නෑ බං.. :( උඹේ downloads වල රෙසොලූශන් 1080p වුනාට බිට් රේට් එක හරි අඩු රිලීස් නෙහ්.. :sorry: 2GB - 3GB. අපි බලන්නෙ 240p youtube :( 1 2

    patta mcho
    thnxxxx
    +

    BITorrent hodai bn mekata wediya.. kisima ad ekak na..

    elazzzz...!!!

    උකනවා.. ඇයි බන් ඔච්චර සයිස් ඒවා ඩවුන්ලෝඩ් කරන්නෙ.? මොකක්ද වෙනස?

    quality 1 thamai ban.. Full HD Monitor 1k thiyanawanan ithin owa baluwata passe aaye podi size ewa balannawath hithenne na.. :no: :no: :lol:
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    උකනවා.. ඇයි බන් ඔච්චර සයිස් ඒවා ඩවුන්ලෝඩ් කරන්නෙ.? මොකක්ද වෙනස?

    :nerd: 1080p බානව කියල ගොඩක් උන් කරන්නෙ රෙසොලූශන් එක 1080p තියෙන බිට් රේට් එක අඩු, සයිස් එක ගොඩක් අඩු මොනවහරි ජරාවක් බාන එක බං. හරියට බ්ලූරේ කොලිටියට රිප් කරනව නම් සාමාන්‍ය සයිස් එක තමයි 5GB වගේ ඉඳලා 18GB වගේ වෙනකම් (Remux නෙව්යි, bluray rips). රිප් කරන ගෲප් තියෙනව හොඳයි කියල සම්මත ඒව. උන්ගෙ රිප්ස් ෆට්ට. බිට් රේට් එක අඩු (1GB - 2GB) 1080p movie එකකට වඩා බිට් රේට් වැඩියෙන් රිප් කරන (3GB - 6GB) 720p එකක් 4k/full hd led tv එකකට දැම්මාම කොලිටි. වෙනස මූලිකවම බිට් රේට් එකේ තමයි. ඇඩ්වාන්ස් කොම්ප්‍රෙස් කරන්න තව ඉස්සරහට එයි ක්‍රම. :love: ඒත් එතකොට 4k සාමාන්‍ය resolution වෙයි. :yes: ආයෙම සයිස් වැඩි වෙනව.