EK Married Club-13

Status
Not open for further replies.

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    සුභ උදෑසනක් වේවා කුකුළෝ.. වැඩේට හොද එකෙක් හරි එකියක් හරි (බඩා ගෙදර ගිහින් හමාරයි) ලැබෙයි කියා සිතමි.
    කසාදේ අවසන්.......
    බඩා සදා බලු කූඩුවේ හෝ බස් එකේ..........:nerd:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    හා..හා.....
    අල්ලපං නහය මං ටිසූ එක තියන්න......

    හ්ම්...දැන් හූරපං ....ඔන්න.....

    ෂ්රූරූරූරූෂ්............
    හ්ම් දැන් නාඩා හිටු..........මේ ලොසින්ජරේ කටේ දාං........

    හෙම්බිරිස්සාව හැදිලා ෆුල් අනාථ වෙලා හිටියේ.. දැන් සෙම.. මගුලක් කතා කරනවා..:angry:

    මෙහ් කිඹුලයියේ කුරුලෑ දාන්න අරගෙනනේ හෝ ගාලා.. පිටෙත් එක්ක ඇවිල්ල ඩොක්සිසයික්ලින් එකකුත් බොන්න ගත්තා ඩොක්ට කෙනෙක්ගෙන් අරගෙන.. ඒව දිගට බොන්න හොඳ නෑ නේ.. ගෙදර දොරේ දෙයක් නැද්ද දිගට කරන්න පුලුවන්...:rolleyes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    සුභ උදෑසනක් කුකුළණි...... :) සහ කිකිළියණි..... :D :P

    සේල්ස් සදහා (කෝපරේට් සේල්ස්) එකෙක් ගැනීමේ අවශ්‍යතාවය තදින්ම දැනී ඈති බැවින්..... දන්නා හදුනන; පරිඝණක හා උපාංග පිලිබද අවබෝධයක් ඈති..... විසිල් පමණක් නොව බල්ටිද ගැසිය හැකි අයවළුන් සිටී නම්; කරුණාකර මා හට දැනුම් දෙන්න හෝ ඔවුන් හට මාගේ තෙලබනු අංකය (ඔව් ඔව් :yes: ෆෝන් නම්බර් එක තමා) ලබාදෙනු මැන. ස්තුති. :)

    කෝපරේට් සේල්ස් කිව්වේ මොකක්ද බොල...:confused:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    හෙම්බිරිස්සාව හැදිලා ෆුල් අනාථ වෙලා හිටියේ.. දැන් සෙම.. මගුලක් කතා කරනවා..:angry:

    මෙහ් කිඹුලයියේ කුරුලෑ දාන්න අරගෙනනේ හෝ ගාලා.. පිටෙත් එක්ක ඇවිල්ල ඩොක්සිසයික්ලින් එකකුත් බොන්න ගත්තා ඩොක්ට කෙනෙක්ගෙන් අරගෙන.. ඒව දිගට බොන්න හොඳ නෑ නේ.. ගෙදර දොරේ දෙයක් නැද්ද දිගට කරන්න පුලුවන්...:rolleyes:
    තෙල් සහ චොකලට් ගසන එක නවත්තපිය.......
    මැෂිම ආවාම වත් ඔය විසේ බස්ස ගනිය...(යූ ක්නෝ වට් අයි මීන්:D)
    කාට හරි කියල සැස්ටිඩ් බාර් සබන් කෑල්ලක් ගෙන්න ගෙන මූනෙ උලල නාපිය/මූණ හෝදපිය.......
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    තෙල් සහ චොකලට් ගසන එක නවත්තපිය.......
    මැෂිම ආවාම වත් ඔය විසේ බස්ස ගනිය...(යූ ක්නෝ වට් අයි මීන්:D)
    කාට හරි කියල සැස්ටිඩ් බාර් සබන් කෑල්ලක් ගෙන්න ගෙන මූනෙ උලල නාපිය/මූණ හෝදපිය.......

    චොකලට් නම් කැවෙන්නෑ තෙල් තමා..:sorry: මේකක් නේ.. එලාස්....:D:D

    $_35.JPG
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    උදේම මහින්ද මාමා සමන් දේවාලේ ඇවිත් ගියා......:rolleyes:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    හෙම්බිරිස්සාව හැදිලා ෆුල් අනාථ වෙලා හිටියේ.. දැන් සෙම.. මගුලක් කතා කරනවා..:angry:

    මෙහ් කිඹුලයියේ කුරුලෑ දාන්න අරගෙනනේ හෝ ගාලා.. පිටෙත් එක්ක ඇවිල්ල ඩොක්සිසයික්ලින් එකකුත් බොන්න ගත්තා ඩොක්ට කෙනෙක්ගෙන් අරගෙන.. ඒව දිගට බොන්න හොඳ නෑ නේ.. ගෙදර දොරේ දෙයක් නැද්ද දිගට කරන්න පුලුවන්...:rolleyes:

    වැඩියෙන් වැල බලන උන්ගේ කුරුලෑ දානවලු....:yes::yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    සුභ උදෑසනක් වේවා කුකුළෝ.. වැඩේට හොද එකෙක් හරි එකියක් හරි (බඩා ගෙදර ගිහින් හමාරයි) ලැබෙයි කියා සිතමි.

    :shocked: එකියක්..... :love: ඒකත් නරක නෑ...... :D :P

    වැඩේ තියෙන්නේ..... කෝපරේට් සේල්ස් කියන්නේ පිට කම්පැණි වලට ගාටන්න වෙන වැඩක් නේ..... ඒක කෙල්ලෙක්ට කරන්න අමාරු වෙයි..... :nerd:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :shocked: එකියක්..... :love: ඒකත් නරක නෑ...... :D :P

    වැඩේ තියෙන්නේ..... කෝපරේට් සේල්ස් කියන්නේ පිට කම්පැණි වලට ගාටන්න වෙන වැඩක් නේ..... ඒක කෙල්ලෙක්ට කරන්න අමාරු වෙයි..... :nerd:

    සියඹලාපෙ එකා ගමූ ඌව හදලා ගන්නත් එක්ක..:yes::yes:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :shocked: එකියක්..... :love: ඒකත් නරක නෑ...... :D :P

    වැඩේ තියෙන්නේ..... කෝපරේට් සේල්ස් කියන්නේ පිට කම්පැණි වලට ගාටන්න වෙන වැඩක් නේ..... ඒක කෙල්ලෙක්ට කරන්න අමාරු වෙයි..... :nerd:
    කොටට අන්දලා යවපන්. හොඳට සේල්ස් කරන්න පුලුවනි.:lol:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    හොරකම් කරපුවට සමාව ගන්න වෙන්න ඇති...

    දැන් ඔය මනුස්සයා මෙගාෆෝන් අරගෙන කියෝ කියෝ යන එක නවත්තල මං හිතන්නේ..:yes::nerd:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    :shocked: එකියක්..... :love: ඒකත් නරක නෑ...... :D :P

    වැඩේ තියෙන්නේ..... කෝපරේට් සේල්ස් කියන්නේ පිට කම්පැණි වලට ගාටන්න වෙන වැඩක් නේ..... ඒක කෙල්ලෙක්ට කරන්න අමාරු වෙයි..... :nerd:

    කෙල්ලෙක්ට හරියන්නෙ නෑ තමයි. අන්තිමට උඹට ඕවට (කෝපරේට් සේල්ස් කෙසේ වෙතත් ලමයෙක් හදාගත්තොත්) වගකියන්න වෙයි.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    කොටට අන්දලා යවපන්. හොඳට සේල්ස් කරන්න පුලුවනි.:lol:

    කොත්තමල්ලි සයිස් එකේ ස්කර්ට් කැල්ලක් අන්දලා (බඩා විසින්ම අන්දලා) යැව්වනම් වැඩේ කම්මුතුයි. :shocked:
     
    Status
    Not open for further replies.