Hutch 1 rupee for a minute

AloneGuy90

Member
Sep 3, 2014
1,791
243
0
මගේ ලඟ සිම් 3ක් තිබ්බ එකක් සති දෙකකට විතර පස්සේ ආයිමත් යූස් කරන්න ගත්ත. සතියකට විතර පස්සේ offer එකක් ආව විනාඩියට රුපියලයි කියල. අනිත් දෙකත් දැම්ම මෙන්න බොලේ ඒ දෙකටත් ආව.. උබලටත් ආවද? පට්ට ලාබයිනේ බන්. :)
 

mAjIc hAt

Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    උන්ගේ වැඩ කරන්නේ නැතුව කාලයක් තිබ්බාම සිම් වලට එහෙම ඔෆර් එකක් දෙනවා බන්.....කෝඩ් එකකුත් තියනවා ඕකට නම් :cool:
     

    AloneGuy90

    Member
    Sep 3, 2014
    1,791
    243
    0
    මගේ නම් ඕනම ජාලෙකට රුපියලයි සහ බඩු සත ගානක් තියෙනව. ඩයලොග් වලට වඩා අඩුයි.
     

    Bgeek

    Member
    Sep 17, 2014
    647
    40
    0
    උන්ගේ වැඩ කරන්නේ නැතුව කාලයක් තිබ්බාම සිම් වලට එහෙම ඔෆර් එකක් දෙනවා බන්.....කෝඩ් එකකුත් තියනවා ඕකට නම් :cool:
    code eka kiyapanko