EK Married Club-13

Status
Not open for further replies.

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    :rofl: yaluwonge gewal wala aya ahai ungen kumburu haawada kiyala :lol:
    අහයි මෙහෙම
    උඹ යාලුවෙකුගේ ගෙදර යනවා කියලා ගියේ කුඹුරක් හාන්න උදව් කරන්නද? කියපිය කියපිය නැත්තං වැලි ගොඩ දැම්මද :rofl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    හ්ම්ම්ම් මාරම සතුටින් හිටියේ අද දවසේ......කියලා වැඩක් නැහැ..කොහෙවත් යන්නේ නැති නිසා මන් අද නම් මාරම වෙනසක් දැනුනා.....මගේ හොදම යාළුවො 3 ආවේ අද....ෆට්ට.....:love::love::love::D:D කෑවා ...පිස්සු වැඩ කළා..මරු....:D:D...

    කාලෙකින් පස්සේ සතුටින් හිටියා වගේ දැනුනේ.....:love::love:

    :shocked: කැරට් පල්ලා කියන්න එහෙනම්...... :P :yes:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    නව රජයේ අතුරු අයවැය මගින් හයිබ්‍රීඩ් මෝටර් රථ සඳහා බදු වැඩිකිරීම හේතුවෙන් ටොයොටා ඇක්වා මෝටර් රථයක මිල රුපියල් 6,70,000 කින් පමණත් GP01 හොන්ඩා ෆිට් මෝටර් රථයක් රුපියල් 6,25,000 කින් පමණත් මිල ඉහළ යනු ඇතැයි ලංකා වාහන ආනයන කරුවන්ගේ සංගමයේ සභාපතිවරයා කියයි.

    ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරෙංචිගේ මහතා අප සමග පැවසුවේ හොන්ඩා ෆිට් ෂට්ල් රථයල් රුපියල් 6,25,000 කින් පමණ වැඩිවනු ඇති බවයි.

    මීට අමතරව, අළුත්ම හොන්ඩා GP05 රථයක් රුපියල් 6,45,000 කින් පමණත් හොන්ඩා වෙසල් රථයක් රුපියල් 9,30,000 කින් පමණත් ප්‍රියර්ස් රථයක් රුපියල් 9,75,000 කින් පමණත් ඇක්සියෝ මෝටර් රථයක් රුපියල් 8,00,000 කින් පමණත් අවුට්ලෑන්ඩර් රථයක් රුපියල් 13,00,000 කින් පමණත් මිල වැඩිවනු ඇතැයි මෙරෙංචිගේ මහතා කීය.

    විද්‍යුත් මෝටර් රථවල බදු අඩුකිරීම හේතුවෙන් නිසාන් ලීෆ් මෝටර් රථයක මිල රුපියල් 5,70,000 කින් පමණ අඩුවිය හැකි බවත් එන්ජින් ධාරිතාවය 1000 සී.සී. වලට වඩා අඩු මෝටර් රථ ආනයන බදු සියයට 15 කින් අඩු කිරීම නිසා එවැනි මෝටර් රථවල මිල රුපියල් 50,000 ත් 100,000 ත් අතර ප්‍රමාණයකින් අඩුවනු ඇති බවත් හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.

    හිටං
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ආස්මි නැන්දෑ මොකක් වෙලාද අර ළමයා... :sorry: මං ඇහුවේ එහෙම වැඩක් කරගන්න හේතුව..:rolleyes:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ආස්මි නැන්දෑ මොකක් වෙලාද අර ළමයා... :sorry: මං ඇහුවේ එහෙම වැඩක් කරගන්න හේතුව..:rolleyes:

    Kollek ekkath sambandayak thibbalu..pereda Ra call ekak awith payak withara eliyata wela katha karala kadagena geta awalu.. Eyage Amma ai kiyala ahuwama randuwata awilla..ita passe room ekata gihin lock karagena.. E lamayage thaththa katha kalata Dora arala nathi nisa inimaga thiyala udin balala..kella belle wala dagenalu..e manussaya ehemma Dora Kadan gihin hospital Aran gihin..yaddith katata kata thiyala shwasanayath dunnalu..hos ekedi doctorsla full try kalalu..wadak wela na :(
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    Kollek ekkath sambandayak thibbalu..pereda Ra call ekak awith payak withara eliyata wela katha karala kadagena geta awalu.. Eyage Amma ai kiyala ahuwama randuwata awilla..ita passe room ekata gihin lock karagena.. E lamayage thaththa katha kalata Dora arala nathi nisa inimaga thiyala udin balala..kella belle wala dagenalu..e manussaya ehemma Dora Kadan gihin hospital Aran gihin..yaddith katata kata thiyala shwasanayath dunnalu..hos ekedi doctorsla full try kalalu..wadak wela na :(
    appatasiri :baffled:
     
    කෝල් කරල තියෙන්නේ කව්ද කියල හොයලද? දැන් ඉතින් වැඩක් නෑ තමා මොනව හොයාගත්තත්. පව් ජීවිතේ. පව් අම්මයි තාත්තයි. ඒ දෙන්න ගොඩක් සැර අය එහෙම නෙමේ නේද?:rolleyes:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    කෝල් කරල තියෙන්නේ කව්ද කියල හොයලද? දැන් ඉතින් වැඩක් නෑ තමා මොනව හොයාගත්තත්. පව් ජීවිතේ. පව් අම්මයි තාත්තයි. ඒ දෙන්න ගොඩක් සැර අය එහෙම නෙමේ නේද?:rolleyes:
    boot tiyaddi parissamen boot tiyapalla kella belle wala dagathoth thopita policy yanna wenne :baffled:
     
    Status
    Not open for further replies.