පිස්සු හැදෙයි..මම නම් උයයි...Wife hari lucky..niwadu dawas walata ape sun boyya uyala dei nangita...![]()

ඉඳලා හිටලා බලමුකෝ...

පිස්සු හැදෙයි..මම නම් උයයි...Wife hari lucky..niwadu dawas walata ape sun boyya uyala dei nangita...![]()

ඉඳලා හිටලා බලමුකෝ...

Ow halo...kohomath badata agunayak na asamodagam ne..![]()
ඔය කිසි කම්පැණියක් ඕවා මොනවා හරි කෙමිකල් එකක් නොදා ස්වාභාවික විදිහට හදනවා කියලා හිතන්න එපා...... 
එද්දී රෑ වුනානේ...කඩවල් වහලා..කීල්ස් එකෙන් බැලුවා...500g රුපියල් 502යි...අරන් ආවා ඉතින්..හැබැයි හොඳයි...
![]()
කීල්ස් එකේ එලවලු නම් ගිනි ගණන් බං..... කාගිල්ස් එලවළු අඩුයි.... බඩු ගාන වැඩි.... කීල්ස් එකේ බඩු ගාන අඩුයි නෙක්සස් කාඩ් එකක් එහෙම තියෙනවා නම්..... 
Saneepa na hottiyani...una wage anga athulen![]()

බලන්න එන්න වෙයිද? අයියේ මොනවද කෑවේ අවුලක් වෙන්න...

මොකක්????
අපි පොඩි ට්‍රිප් එකකුත් ගියා.....ෆට්ට....කලකින් මට වෙනසක්.....![]()
ඉදල හිටල ජීවිතේට වෙනසක් තිබුනෙ නැත්තං ඒකාකාරී වෙලා ජීවිතේ එපා වෙනවා.සතුටින් හිටියනම් එච්චරයි.ඉදල හිටල ජීවිතේට වෙනසක් තිබුනෙ නැත්තං ඒකාකාරී වෙලා ජීවිතේ එපා වෙනවා.

කෑවා ...පිස්සු වැඩ කළා..මරු....
...

සතුටින් හිටියනම් එච්චරයි.
මොකක්????
අපි පොඩි ට්‍රිප් එකකුත් ගියා.....ෆට්ට....කලකින් මට වෙනසක්.....![]()
හ්ම්ම්ම් මාරම සතුටින් හිටියේ අද දවසේ......කියලා වැඩක් නැහැ..කොහෙවත් යන්නේ නැති නිසා මන් අද නම් මාරම වෙනසක් දැනුනා.....මගේ හොදම යාළුවො 3 ආවේ අද....ෆට්ට.....කෑවා ...පිස්සු වැඩ කළා..මරු....
...
කාලෙකින් පස්සේ සතුටින් හිටියා වගේ දැනුනේ.....![]()
kiyamuko balanna karapu fissu wada tikak ? 
Ahannath sathutui nangikiyamuko balanna karapu fissu wada tikak ?
![]()

ඔව් සැහෙන කාලෙකින්...මන් හිතන්නේ අවුරුදු ගානකින් මන් මෙහෙම පිස්සුවක් නැටුවේ...
පොඩි ට්‍රිප් එකක් ගියා....විකාර වැඩ ගොඩක් කළා ඉතින් ...වැවක් බලන්න ගිහින් මඩේ එරිලා ..හයියු...ෆන් ලෝකයයි.....මඩ නාගෙන ආවේ....උන් ටික ආපු වෙලේ ඉදන් යනකම්ම පිස්සු තමයි නැටුවේ ඉතින්......![]()
yaluwonge gewal wala aya ahai ungen kumburu haawada kiyala 
හ්ම්ම්ම් මාරම සතුටින් හිටියේ අද දවසේ......කියලා වැඩක් නැහැ..කොහෙවත් යන්නේ නැති නිසා මන් අද නම් මාරම වෙනසක් දැනුනා.....මගේ හොදම යාළුවො 3 ආවේ අද....ෆට්ට.....කෑවා ...පිස්සු වැඩ කළා..මරු....
...
කාලෙකින් පස්සේ සතුටින් හිටියා වගේ දැනුනේ.....![]()

එහෙම වුනහම ඉස්කෝලේ කාලේ මතක් වෙන්න ඇති නේද.