boot tiyaddi parissamen boot tiyapalla kella belle wala dagathoth thopita policy yanna wenne![]()
මේක නම් එහෙම නෙමේ වෙන්න ඇති. ඔය වගේ ගොඩක් කේස් වලට අම්මල තාත්තලගෙත් බලපෑම් තියනවා බන්..

boot tiyaddi parissamen boot tiyapalla kella belle wala dagathoth thopita policy yanna wenne![]()

boot tiyaddi parissamen boot tiyapalla kella belle wala dagathoth thopita policy yanna wenne![]()

කෝල් කරල තියෙන්නේ කව්ද කියල හොයලද? දැන් ඉතින් වැඩක් නෑ තමා මොනව හොයාගත්තත්. පව් ජීවිතේ. පව් අම්මයි තාත්තයි. ඒ දෙන්න ගොඩක් සැර අය එහෙම නෙමේ නේද?![]()

Kolla call karala thiyenne..Amma Thaththa Sara aya nemei..ahinsaka minissu![]()

හ්ම්ම් ඇත්ත ඇත්ත....එකෙන් එන පීඩනය දරාගන්න අමාරුයි ගොඩක් අයට...තව කෙනෙක්ට වෙන එකයි එකම තමන්ට වෙද්දියි ඇඩෙනවා තනි ඇහැට....![]()

awrudu 17 kiyanne podi ne ban. ai ochchara modaමේක නම් එහෙම නෙමේ වෙන්න ඇති. ඔය වගේ ගොඩක් කේස් වලට අම්මල තාත්තලගෙත් බලපෑම් තියනවා බන්..![]()
18ta adu unata love karanna thahanm karanna one
Kiyala wadak na

හ්ම්ම්ම්...ඔය වගේ දේවල් දැක්කම හරි අසරණ වෙනවා මන් නම්..අනේ මන්ද.....Kolla call karala thiyenne..Amma Thaththa Sara aya nemei..ahinsaka minissu![]()
kollek hinfa amma thaththa amathaka wena gon kello
paw ahinsaka demawpiyo...munwa uss mahath kare munwa baalka wala yawannada ? 