EK Married Club-13

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මට උණ යකුනේ ... හයිවේ එකේ එද්දී කලන්තේ වගේ ආවා වාහනේ නිකන් පාවෙනවා පාවෙනවා වගේ දැනුනා ...එමේජන්සි ලේන් එකේ ටිකක් නතර කරන් ඉඳල ආවේ :sorry:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    මට උණ යකුනේ ... හයිවේ එකේ එද්දී කලන්තේ වගේ ආවා වාහනේ නිකන් පාවෙනවා පාවෙනවා වගේ දැනුනා ...එමේජන්සි ලේන් එකේ ටිකක් නතර කරන් ඉඳල ආවේ :sorry:

    පැරසිටමෝල් ගහපන් දැන්ම , ගැට හුගක් අමාරුනම් පැනඩ්න් දෙකක් ගහපන් :nerd:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මට උණ යකුනේ ... හයිවේ එකේ එද්දී කලන්තේ වගේ ආවා වාහනේ නිකන් පාවෙනවා පාවෙනවා වගේ දැනුනා ...එමේජන්සි ලේන් එකේ ටිකක් නතර කරන් ඉඳල ආවේ :sorry:

    ඇයි යකෝ උණ තියද්දී උඹ හයිවේ එකට දැම්මේ. පොඩ්ඩ එහා මෙහා වුනානම් එහෙම. :angry:
    දැන් ඉතිං පැනඩෝල් දෙකක් බීලා නිදාගනි. හෙටත් උණ නම් ඩොකෙක් ගාවට පලයං. මේ දවස්වල බෝවෙන උණක් තියනවලුනේ.
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0

    Ohh godak amaruda?:sorry:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඇයි යකෝ උණ තියද්දී උඹ හයිවේ එකට දැම්මේ. පොඩ්ඩ එහා මෙහා වුනානම් එහෙම. :angry:
    දැන් ඉතිං පැනඩෝල් දෙකක් බීලා නිදාගනි. හෙටත් උණ නම් ඩොකෙක් ගාවට පලයං. මේ දවස්වල බෝවෙන උණක් තියනවලුනේ.

    Kiyala wadak na...:yes:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඇයි යකෝ උණ තියද්දී උඹ හයිවේ එකට දැම්මේ. පොඩ්ඩ එහා මෙහා වුනානම් එහෙම. :angry:
    දැන් ඉතිං පැනඩෝල් දෙකක් බීලා නිදාගනි. හෙටත් උණ නම් ඩොකෙක් ගාවට පලයං. මේ දවස්වල බෝවෙන උණක් තියනවලුනේ.

    :dull: හයියෙන් ආවේ නෑ බන් 80ට විතර ආවේ :dull: කොළඹ එන්නම ඕන උණ නිසා ආවේ :baffled:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    පැරසිටමෝල් ගහපන් දැන්ම , ගැට හුගක් අමාරුනම් පැනඩ්න් දෙකක් ගහපන් :nerd:

    හ්ම්ම් බිව්වා පැනඩෝල්
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මට උණ යකුනේ ... හයිවේ එකේ එද්දී කලන්තේ වගේ ආවා වාහනේ නිකන් පාවෙනවා පාවෙනවා වගේ දැනුනා ...එමේජන්සි ලේන් එකේ ටිකක් නතර කරන් ඉඳල ආවේ :sorry:

    හිටිය ඇති වගේ හිතිලද ඔහොම තියෙද්දී හයිවේ එකට දැම්මේ?:no:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    the-budget.png

    Code:
    http://i-delusional.blogspot.hk/2015/02/blog-post.html?m=1
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    :baffled: මේක අර අරූ.... ඔව් ඔව් ජලජ ජීවියා තමා...... :yes: දැක්කොත් මරු කියවයි මෙතන...... :lol: :rofl:
    යූ ඇන් පීයට චන්දෙ දෙන්නෙ බයියො නෙවෙයි ටොයියො තමා ගොඩක්. මුන් පුක්ශනය කරන්න බලන්නෙත් ටොයියො. 2000 ඇවිත් කලින්ම ගියා වගේ කරගන්න තමා ඔය මහ ටොයිය රනිල දඟලන්නෙ :dull:
     
    Status
    Not open for further replies.