ඇඳුන්.....නෑ

Agent 007

Well-known member
  • Jan 19, 2012
    2,552
    259
    83
    Gampaha
    උබ කසාද බදින්න යන්නේ තනියම පිට අතුල්ලා ගන්නවත් බැරි කෙල්ලෙක්ද. සුබ මංගලම් කිවුවා ඔන්න දැන්ම. :lol::lol::lol:
     

    mfdo90

    Well-known member
  • Jan 6, 2009
    1,160
    168
    63
    jLZz4Na.gif
     

    np975

    Banned
    Jul 3, 2010
    28
    2
    0
    උබ කසාද බදින්න යන්නේ තනියම පිට අතුල්ලා ගන්නවත් බැරි කෙල්ලෙක්ද. සුබ මංගලම් කිවුවා ඔන්න දැන්ම. :lol::lol::lol:

    paw yako :angry::angry::angry::angry:
     

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,442
    715
    113
    Sri Lanka
    මචං, කෙල්ලෙක්ට ඉන්න හොඳම යාළුවා තමයි ඒකිගේ අම්මා..
    ලොකු වෙච්ච දවසේ ඉඳලා, සේරම දේවල් කරන්නේ අම්මා....
    තමන්ගේ සම්බන්දකම්, පස්සෙන් එන කට්ටිය ගැන වගේම තමන්ගේ ලෙඩ දුක පවා කියන්නේ අම්ම එක්ක....
    මගේ කෙල්ලත් එහෙම තමයි .....
    තවම බාත්රූම් ගිහිං අම්මට කියල තමයි උණු වතුර එක ගෙන්නවා ගන්නේ....
    ඒක සාමාන්‍ය දෙයක්...
    එච්චර හිතන්න එපා...
    ඔයා කලබල වෙන්න ඕන එයා තමන්ගේ තාත්තා, අයියා, පිට මිනිහෙක් ඉස්සරහ එහෙම කළා නම් තමයි....
    ඕනවට වඩා හිතන්න යන්න එපා බං...
    හුරුතලේට හැදුන ගොඩක් කෙල්ලෝ ඔහොම තමයි....
    අවුරුදු 21ක් කියන්නේ පොඩියිනේ බං...
    ඔයාට පුළුවන් ඕනෑම නම් එයාට කරුණු පැහැදිලි කරලා දෙන්න එපා කියලා...
    ඒත් ඒ එයා ලබාගන්න ආදරේ අනිවාර්යයෙන්ම ඔයාට දෙන්නම වෙනවා....
    බැන්දට පස්සේ හුරතල් ගතිය නැති වෙලා යාවි....
    කලබල නොවී ඉන්න...


    එහෙම කියල ඇඳුම් මාරු කරන සිරිතක් තියනවද බන් ? මම මේ ඇහුවමයි :shocked::shocked:
     
    Dec 28, 2014
    343
    44
    0
    ගාල්ල
    අනේ බන් මම මේ කරන්න වැඩක් නැතුව කට්ටියට ආතල් දීල යන්න අව නෙවෙයි, කොටින්ම මේක කියන්න ගොඩක් එඋන් වගේ ෆේක් හදන් ආවෙත් නැ. මම මේ ප්‍රශ්නෙ කියන්නම් කො.

    මගේ කෑල්ලට දැන් වයස් අවුරුදු 21 ක් වෙනව. 21 ලැබුවෙ ගිය සුමානේ.
    මේකි බන් අම්ම ඉන්න තැන ඇඳුම් මාරු කරනව බන් ඇන්ගේ නූල්පටක් වත් නැතුව ගානක්වත් නෑ... අම්ම තමයි බන් ඒත්
    තව නාන්නෙ ඉති බාත් රුම් එකේ අඳුම් නැතුවනෙ පිට අතුල්ලන්න ඕන උනාම අම්මට කතාකරනව අම්ම පිට අතුල්ලනව මේකි යටටවත් මොකුත් අඳගන් නෑ, වෙන එහෙම නරක වැඩ මොකුත් නෑ බන් අවන්කයි. මේක උනත් මම දන්නෙ කියපු නිසානෙ.
    ඒ උනාට මට මේක හෙන අවුල් , එ පා කිව්වට නවත්තනේත් නෑ... මොකද්ද බන් මෙකට කරන්නෙ, මේක වැරැද්දක් නෙවෙයිද, මේ වගේ තැනක මේක අහපු එක වරදක් නම් සමා වෙයල්ල

    ඕක නවත්තන හොඳ විදිහක් කියන්නම්

    උඹත් ඇඳුම් ගලවල නපන්. පිට අතුල්ලන්න අම්මට එන්න කියපන්
    අම්ම ඉස්සරහට ගිහින් උඹත් හෙළුවෙන් ඇඳුම් මාරු කරපන්

    ටික දවසකින් ගැනී වැඩේ නවට්ඨාවී