EK Married Club-13

Status
Not open for further replies.

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
යකෝ, පැය 14 නොකා නොබී ඉන්න පුලුවන්ද එක පාරට. පොඩ්ඩක් ඉඳල හිත හදාගෙන වැඩේට බහිනවා....:baffled:

Hawasa 6.30 ta kanna..7 indan pahuwada 9 wenakan inna baruwaya?:rolleyes:
 

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    Hawasa 6.30 ta kanna..7 indan pahuwada 9 wenakan inna baruwaya?:rolleyes:
    එහෙනම් කාපු ගමන්නිදියල පහුවෙනිද 9 වෙනකන් නිදියන්න වෙනවා.:P
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    එහෙනම් කාපු ගමන්නිදියල පහුවෙනිද 9 වෙනකන් නිදියන්න වෙනවා.:P

    Kapu gaman nidiyala pahuwada 8ta nagitinna...:lol:ithin oka karagannath epai..:)
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    පරන යකඩ එකතුකරන එකා....:P

    පරණ යකඩ එකතු කරන එකා හදාගත්තා අද ස්ර්කිට් එකක්...:yes:

    UsH35Av.jpg


    ඩෙස්ක්ටොප් හාඩ් එක පිච්චුන නිසා ගත්තා ලැප්ටොප් හාඩ් එකක්..:dull:

    Avy4a33.jpg


    ප්‍රතිඵලය සුන්දරයි... කලින් හයදාස් ගානකට කරකවපු එක යැව්වා 10,000 පන්නලා.. :D:D ඩෙස්ක්ටොප් හාඩ් එකක් තිබ්බනම් දනී කරන දේ...:P:P:P

    xVee68T.jpg
     
    Status
    Not open for further replies.